"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    "සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

    ඊයෙ 'සිඳූ' කතාව බලපු ගොඩක් දෙනෙකුගේ ඇස් වලට කඳුලු ආවා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ. මේවා සතුටු කඳුළු සහ ශෝක කඳුළු වෙනවා.

    S4_zpsgysn7gg6.jpg

    සිඳූට අම්මයි තාත්තයි හම්බ වුනා නිසා සතුටු කඳුළු ආවා. ඒ එක්කම පොඩි හාමුදුරුවන්ට වියෝව නිසා ඇතිවුන දුක නිසා ශෝක කඳුළු ආවා. මම හිතන්නෙ මේ ශෝක කඳුළු ගොඩක් බලවත් කියල.

    දැන් කට්ටියගේ අදහස අනුව මෙතැන් සිට "සිඳූ" කතාව මොන විදියට විකාශණය වෙයිද? සිඳුටයි පොඩි හාමුදුරුවන්ටයි නැවත එකතු වෙන්න ලැබයිද? එසේ නැත්නම් හමු වීමක අවසානය වෙන්වීම කියන යථාර්තයට මුහුණ දෙන්න වෙයිද?

    "සිඳූ" කතාව බුදු දහම ගැන සරලව එහෙත් සාමාන්‍ය ජන ජීවිතයට වැදගත් වන ආකාරයට සමාජ පණිවිඩයක් දෙන කතාවක් හැටියට මට දැනෙනවා.

    කතාව ඉදිරියට ගෙන යාම හෝ අවසාන කිරීම කතා රචකයා සතු දෙයකි. ඒත් මෑත කාලයේ විකාශය වූ හොඳ නාට්‍යයක් සම්බන්ධයෙන් අපිත් මොහොතකට සිතා බලමු.

    S3_zpsyohlkxpn.jpg

    ___________________________________________________________

    මට හිතෙන විදියට අද කතාවෙ (80 කොටස) අන්තිමට ඉඟියක් දුන්නා කතාව කොහොමද ඉස්සරහට යන්නෙ කියලා. මලී, සිඳූ දෙන්නම ලංකාවෙ ඉන්න ආසයි. නිර්මාලුයි දුවයි එංගලන්තෙට ආසයි. (අර දුව නම් එංගලන්තෙට තමා හරියන්නෙ).
    ඉතින් වැඩෙ කොහොම හරි සෙට් වෙයි නිර්මාලුයි දුවයි රට ගිහිල්ලා මලීයි සිඳූයි ලංකාවෙ මේ ගමේ පදිංචි වෙන්න. එතනින් කතාව ඉස්සරහට යයි. මොකද දැන් කතාවෙ තියෙන ජනප්‍රිය භාවය අනුව පොඩි හාමුදුරුවොයි සිඳූයි වෙන් කලොත් ජනප්‍රිය බව හබක්!! සිඳූ එංගලන්තෙ ගියොත් නම් කතාව ඉවරෙටම ඉවරයි.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම දන්නේ නැහැ මේ කතා කවුද අධ්‍යක්ෂණය කරන්නේ කියලා. අර සිදු ( මලිත ) අම්මල අක්කලා ඉදිරියට ආවත් අල්ල ගන්න බැරි උනා. අර කොල්ලෙක් හිටියා. එතකොට වැන් එකේ ඩ්‍රයිවර් හිටියා. එකෙක්ට අල්ලා ගන්න බැරි උනාද. පොඩි ළමයෙක් අල්ලා ගන්න බැහැ කියන්නේ ප්‍රැක්ටිකල් නැහැ . අනේ මන්ද මේ ටෙලි නාට්‍ය කරන අධ්‍යක්ෂකට වඩා බුද්දියක් තියනවා පාසල් යන වයසේ දරුවෙකුට. මේ වගේ දුර්වල තැන් තැනක් යු දෙරණ කියන අයට තේරෙන්නේ නැහැ. දෙවන කරණය තමයි පොලිසියෙන් දෙන්නෙක් තුන්දෙනෙක් එන්නේ නැහැ ඔය වගේ ළමයෙක් පැහැර ගත් අවස්ථාවක. ඉස්සලම ලගම තියන පොලිස් ස්ථානය දැනුවත් කර එම ලගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග තමයි පැමිණෙන්නේ.

    ඊයේ කතාවෙනම් හාමුදුරුවන්ගේ චරිතය හොඳට රඟපෑවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට!
    තමන්ගේ අම්මාට පු‍ංචි හරි ආදරයක් තියෙන ඕනම කෙනෙකුට ඊයේ ඒ අවස්ථාවේ නොදැනීම කඳූළු එනවා.
    කථාව සුපිරි විදියට ගලාගෙන ගියා. මට හිතෙනවා නිධාන කතාවෙන් තා කොටස් කීපයක් යයි කියල. ඒත් ආර‍චි වෙච්චි විදියට ඉවරකරන්නත් සුදානම් ලු.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    SIDU ge SISTER nam maxa ban

    එයයි අර 'ගයනියි' හොඳ දෙකයි පණහෙ ලව් සීන් වලට තමයි. කතාවට කිසිම පන්නරයක් දුන්නෙ නම් නෑ මට හිතෙන විදියට
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    සිරාවට!
    තමන්ගේ අම්මාට පු‍ංචි හරි ආදරයක් තියෙන ඕනම කෙනෙකුට ඊයේ ඒ අවස්ථාවේ නොදැනීම කඳූළු එනවා.
    කථාව සුපිරි විදියට ගලාගෙන ගියා. මට හිතෙනවා නිධාන කතාවෙන් තා කොටස් කීපයක් යයි කියල. ඒත් ආර‍චි වෙච්චි විදියට ඉවරකරන්නත් සුදානම් ලු.

    හරියට හරි. මව් සෙනෙහස කියන එක තමයි ලෝකෙ තියෙන උතුම්ම අව්‍යාජ ආදරය
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මම දන්නේ නැහැ මේ කතා කවුද අධ්‍යක්ෂණය කරන්නේ කියලා. අර සිදු ( මලිත ) අම්මල අක්කලා ඉදිරියට ආවත් අල්ල ගන්න බැරි උනා. අර කොල්ලෙක් හිටියා. එතකොට වැන් එකේ ඩ්‍රයිවර් හිටියා. එකෙක්ට අල්ලා ගන්න බැරි උනාද. පොඩි ළමයෙක් අල්ලා ගන්න බැහැ කියන්නේ ප්‍රැක්ටිකල් නැහැ . අනේ මන්ද මේ ටෙලි නාට්‍ය කරන අධ්‍යක්ෂකට වඩා බුද්දියක් තියනවා පාසල් යන වයසේ දරුවෙකුට. මේ වගේ දුර්වල තැන් තැනක් යු දෙරණ කියන අයට තේරෙන්නේ නැහැ. දෙවන කරණය තමයි පොලිසියෙන් දෙන්නෙක් තුන්දෙනෙක් එන්නේ නැහැ ඔය වගේ ළමයෙක් පැහැර ගත් අවස්ථාවක. ඉස්සලම ලගම තියන පොලිස් ස්ථානය දැනුවත් කර එම ලගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග තමයි පැමිණෙන්නේ.

    ඊයේ කතාවෙනම් හාමුදුරුවන්ගේ චරිතය හොඳට රඟපෑවා.

    ඔය වගේ දුර්වල දර්ශන සාමාන්‍යයෙන් ඕන නාට්‍යයක තියෙනවා. මම හිතන්නෙ හැම දෙයක් ගැනම සියුම්ව හිතන්න අමාරු ඇති.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo

    oya wage godak durwala nishapadana thiyenawa Hollywood wala ei ban yannema super hero thaniyama policeya danuwath karanawa thiya unwa ganan ganneth naha samahra state wala policeyak naha kiyala hithanne :yes: pretty cool ahh !
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය වගේ දුර්වල දර්ශන සාමාන්‍යයෙන් ඕන නාට්‍යයක තියෙනවා. මම හිතන්නෙ හැම දෙයක් ගැනම සියුම්ව හිතන්න අමාරු ඇති.

    එහෙම ඇති. නමුත් කතාව පුරාවට බාල අතිශය බොළඳ දුර්වල අවස්ථා එමටයි. අතිශය මෝඩ පහේ දුර්වල ලව් කතාවක් අන්තර්ගතයද දුර්වලය. ජයසිරි ( හාමුදුරුවන්ගේ චරිතයට පණපොවන ) , පොඩි හාමුදුරුවෝ , නන්දිපාල , හින් බබා හොඳට චරිත නිරුපනය කරයි. ඒවගේම හිරුනිගේ රඟපෑමත් ඉතා උසස්ය. රොෂාන් පිලපිටිය දරපාන් වගේ අයත් හොඳට නිරුපනය කරයි. ඒවගේම චුට්ටේ මල්ලීගේ මාමා ගේ චරිතයත් උසස්ය. වරද ඇත්තේ අධ්‍යක්ෂක ගේය
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oya wage godak durwala nishapadana thiyenawa Hollywood wala ei ban yannema super hero thaniyama policeya danuwath karanawa thiya unwa ganan ganneth naha samahra state wala policeyak naha kiyala hithanne :yes: pretty cool ahh !

    මම දන්නේ නැහැ මේ කතා කවුද අධ්‍යක්ෂණය කරන්නේ කියලා. අර සිදු ( මලිත ) අම්මල අක්කලා ඉදිරියට ආවත් අල්ල ගන්න බැරි උනා. අර කොල්ලෙක් හිටියා. එතකොට වැන් එකේ ඩ්‍රයිවර් හිටියා. එකෙක්ට අල්ලා ගන්න බැරි උනාද. පොඩි ළමයෙක් අල්ලා ගන්න බැහැ කියන්නේ ප්‍රැක්ටිකල් නැහැ . අනේ මන්ද මේ ටෙලි නාට්‍ය කරන අධ්‍යක්ෂකට වඩා බුද්දියක් තියනවා පාසල් යන වයසේ දරුවෙකුට. මේ වගේ දුර්වල තැන් තැනක් යු දෙරණ කියන අයට තේරෙන්නේ නැහැ. දෙවන කරණය තමයි පොලිසියෙන් දෙන්නෙක් තුන්දෙනෙක් එන්නේ නැහැ ඔය වගේ ළමයෙක් පැහැර ගත් අවස්ථාවක. ඉස්සලම ලගම තියන පොලිස් ස්ථානය දැනුවත් කර එම ලගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග තමයි පැමිණෙන්නේ.

    ඊයේ කතාවෙනම් හාමුදුරුවන්ගේ චරිතය හොඳට රඟපෑවා.

    අනිත් එක මෙහෙම හිතමු. පැහැරගත්ත ළමයෙක් හොයන්න එනකොට මුළු රටටම අඬබෙර ගහ ගහ එන සීන් එකක් තියෙනවද? :lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අනිත් එක මෙහෙම හිතමු. පැහැරගත්ත ළමයෙක් හොයන්න එනකොට මුළු රටටම අඬබෙර ගහ ගහ එන සීන් එකක් තියෙනවද? :lol:

    That's why you call it drama.;)Otherwise no one will watch it
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මම දන්නේ නැහැ මේ කතා කවුද අධ්‍යක්ෂණය කරන්නේ කියලා. අර සිදු ( මලිත ) අම්මල අක්කලා ඉදිරියට ආවත් අල්ල ගන්න බැරි උනා. අර කොල්ලෙක් හිටියා. එතකොට වැන් එකේ ඩ්‍රයිවර් හිටියා. එකෙක්ට අල්ලා ගන්න බැරි උනාද. පොඩි ළමයෙක් අල්ලා ගන්න බැහැ කියන්නේ ප්‍රැක්ටිකල් නැහැ . අනේ මන්ද මේ ටෙලි නාට්‍ය කරන අධ්‍යක්ෂකට වඩා බුද්දියක් තියනවා පාසල් යන වයසේ දරුවෙකුට. මේ වගේ දුර්වල තැන් තැනක් යු දෙරණ කියන අයට තේරෙන්නේ නැහැ. දෙවන කරණය තමයි පොලිසියෙන් දෙන්නෙක් තුන්දෙනෙක් එන්නේ නැහැ ඔය වගේ ළමයෙක් පැහැර ගත් අවස්ථාවක. ඉස්සලම ලගම තියන පොලිස් ස්ථානය දැනුවත් කර එම ලගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග තමයි පැමිණෙන්නේ.

    ඊයේ කතාවෙනම් හාමුදුරුවන්ගේ චරිතය හොඳට රඟපෑවා.

    අනිත් එක මෙහෙම හිතමු. පැහැරගත්ත ළමයෙක් හොයන්න එනකොට මුළු රටටම අඬබෙර ගහ ගහ එන සීන් එකක් තියෙනවද? :lol:

    ඔව්.. ඒ කතාව හරි.. ඒ එක්කම සිඳු නැති වුනා කියල පත්තරේ ෆොටෝ එකත් එක්ක දාල තිබුනා. ඒ වුනත් පන්සලට ඉංග්‍රීසි පත්තරේ පවා ගන්න ලොකු හාමුදුරුවන් පත්තරයකින් මේ සිද්ධිය දැන ගත්තේ නෑ.
    ( අපේ ජනාධිපති තුමා පවා පත්තර වලින් දේවල් දැන ගන්නවා!!)
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    එහෙම ඇති. නමුත් කතාව පුරාවට බාල අතිශය බොළඳ දුර්වල අවස්ථා එමටයි. අතිශය මෝඩ පහේ දුර්වල ලව් කතාවක් අන්තර්ගතයද දුර්වලය. ජයසිරි ( හාමුදුරුවන්ගේ චරිතයට පණපොවන ) , පොඩි හාමුදුරුවෝ , නන්දිපාල , හින් බබා හොඳට චරිත නිරුපනය කරයි. ඒවගේම හිරුනිගේ රඟපෑමත් ඉතා උසස්ය. රොෂාන් පිලපිටිය දරපාන් වගේ අයත් හොඳට නිරුපනය කරයි. ඒවගේම චුට්ටේ මල්ලීගේ මාමා ගේ චරිතයත් උසස්ය. වරද ඇත්තේ අධ්‍යක්ෂක ගේය

    ඔය 'ලව් සීන්' වලින් තමයි මේ කතාවෙ ඔපය යම් තරමකට අඩු වුනේ. ඒත් ඉතින් අද කාලෙ බොහෝ දෙනෙක්ට ඔය වගේ ලව් සීන් නැතුවත් බෑනෙ!
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කතාව අද ඉවර වෙයි වගේ කොටස් ටික ගිය විදිහට.
    මොනවා උනත් මොකක් හරි සිද්දියකට කතාව ඉක්මනට ඉවර කරන්න උනා වගේ කියලා හිතෙන්නේ. නැත්තම් කතාවේ කලින් පෙළගස්සල තිබ්බ විදිහට නෙමෙයි ඉවර වෙන්න තිබුනේ කියලා හිතෙන්නේ.
    මොකද සැහෙන සිද්දි ගොඩක් තිබ්බ, මන්චනයකගේ දුවගේ ලෙඩේ, නිධානය, මලිතට වෙදකම කියල දෙන්න ලොකු හාමුදුරුවෝ හිතපු එක..

    මොනව උනත් කාලෙකට ඉස්සෙල්ල ජාතික රුපවාහිනියේ ගිය ඉසුරු යෝගය, සඳගලතැන්න වගේ මිනිස්සු වරද්දන්නෙ නැතුව බලපු කාලයක් මතක හිටින නාට්‍යක් වෙයි.
     
    මටත් ඒ වගේ දෙයක් ලාවට වගේ හිතිල තිබුනා. බලමු අද කොටසෙන් මොනව වෙයිද කියල.