"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,663
    945
    113
    Australia
    කොයි වෙලාවක හරි ගයනියි සිදුගේ අක්කයි ගහගන්නව. මන් බලන් ඉන්නෙ උන්දෙන්න ගහගන්නෙක බලන්න. ගියසතියෙ ලගටම ඇවිත් නතර වුනානෙහ් අපරාදෙ.. :lol::lol::lol::P

    මම දැන් සිඳූ බලන එක නවත්තලා තියෙන්නෙ. ඉස්සර නම් කතාව හොඳයි. පස්සෙ මෙලෝ රහක් නැති වුනා.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මම ඊයේ කබල්ලෑ ලෙන රජමහ විහාරයට ගියා ......
    17903428_1681525405198160_616528920946614635_n.jpg


    17862855_1681525451864822_1722887113005108598_n.jpg


    17903417_1681525495198151_1093239118189405263_n.jpg


    17757362_1681525525198148_1398617613498226492_n.jpg


    17883954_1681525598531474_8774099307855683950_n.jpg


    17883590_1681525648531469_3884300004855330862_n.jpg

     
    • Like
    Reactions: sahani_000

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම දැන් සිඳූ බලන එක නවත්තලා තියෙන්නෙ. ඉස්සර නම් කතාව හොඳයි. පස්සෙ මෙලෝ රහක් නැති වුනා.

    eththa dan gu godak ban :dull:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    945
    113
    Australia
    :dull: :dull: :dull:
    දැන් සිඳූ බලන එක
    නවත්තලා තියෙන්නෙ...

    ඕනෑම කතාවක් මෙගා නාට්යයක් කරල අදින කොට ජරාවක් වෙනවා. ඕවා සල්ලි හම්බ කරන්න ගහන ටෙලි ඩ්‍රාම මිසක් වැදගැම්මකට ඇති කතා නෙමෙයි. නියම ඩ්‍රාමා එකක් නම් ප්ලොට් එක මුලින්ම හොඳට ප්ලෑන් කරලා අදින්නෙ නැතුව ගාණට කරන්න ඕන. ඔය කතාවල් ලියන මිනිහවත් දන්නෙ නෑ කොහෙන්ද ඉවර වෙන්නෙ කියලා.
    මම දෙරණෙ බලපු හොඳ ඩ්‍රාමා එකක් තමයි"තිමිරිගිර" කියන කතාව. මේක යථාර්තවාදී කතාවක්. එක කොල්ලෙක්ට කෙල්ලො දෙන්නෙක් ගහ ගන්න ඒවා වගේ ගොන් ලව් සීන් මේකෙ නෑ.
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    අඩොහ් අර පොඩි හාමුදුරුවොගේ අම්මා කියල ඇවිල්ල ඉන්න කෑල්ලගේ නම මොකද්ද බන් :eek:
    පොඩි මෙව්වා එකක් වෙනවා දකිනකොට :rolleyes:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    945
    113
    Australia
    සිඳූ නාට්‍යය කොයිමට ගියත් දැන් මෙලෝ රහක් නැතුව ඔහේ යනවා කියල තමයි කට්ටිය කියන්නෙ (මම දැන් මෙම නාට්‍යය නොබලමි, එමගින් සෑහෙන වේලාවක් ඉතුරු කොට ගත හැකිය )