ඔනෙ නම් දිළුම් වෙනුවෙන් එ කෙල්ලො දෙන්නා අතර වලියක් ඇතිකරවන්න පුළුවන්.
කතාවෙ අත්භූත ගුරුකම් සීන් නේ යන්නෙ. සමහරක් විට කෙල්ලො දෙන්නා දෙපිලකට බෙදිලා දිළුම්ව සෙට් කරගන්න ගුරුකම් පැක්ට්රිස් වෙයි.
අහ් නිධානයක් ගොඩ ගන්න සීන් එකක් තියෙනවා නේ .එකට තුන් කුළුඳුල් බිල්ලක් එපැයි. ඔය තෙරුණි එහෙම එකියක්ද ??
නැහැ, තෙරුනිට ලොකු අක්කා කෙනෙක් හිටියා, සාරදී කියලා


thama set une nea bn kohomath dan gedarama nawaththa ganna ne hadanne hoda sellam tikak balaganna puluwan


