"සිඳූ" නාට්‍යය - තෙරුනි සහ දිලුම් සෙට් වෙය&#3538

"සිඳු" නාට්‍යය - ත

  • තෙරුනි සහ දිලුම් සෙට් වෙනවා

    Votes: 85 66.4%
  • තෙරුනි සහ දිලුම් සෙට් වෙන්නෙ නැහැ

    Votes: 43 33.6%

  • Total voters
    128

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මේ විදියට තමයි සෙට් වෙන්නේ,

    තෙරුනි + දිලුම්
    හේශාන් + ගයනි
    සිඳූ + හිරුනි
    මලී + මන්චනායක
    සිඳූගේ තාත්තා + තමාලි
    සිඳූගේ තාත්තගේ තාත්තා + ඉස්කොලේ මහත්තයගේ නෝනා
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මම නම් කැමතිම චරිත ලොකු හාමුදුරුවො, හීන් බබා සහ පොඩි හාමුදුරුවො. ලොකු හාමුදුරුවන්ගෙ චරිතයට තව වෙලාව වෙන් කරන්ඩ ඔනෙ, එහෙම උනොත් කතාව ගොඩක් හරවත් වෙයි.

    දෙකයි පනහෙ ලවු කතාවෙක් වෙන එකක් නැ, ගොඩක් ලමයි බලන නිසා...

    උඹ කලින් කිව්වෙ කතාව ඉවරවෙයි කියලනෙ. කෝ එහෙම වුනේ නැහැනෙ!
    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු
     

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    උඹ කලින් කිව්වෙ කතාව ඉවරවෙයි කියලනෙ. කෝ එහෙම වුනේ නැහැනෙ!
    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු

    My3 ඔක කිව්වාලු හිටන්:angry:
     

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    මේ මනුස්සයො, දේශපාලනෙ මේකට ගාවන්න එපා. අපි 'කලාබර' වෙමු මෙතනදි :D
    අන්න "එක" වෙමු.. එත් ඉතින් ඔක දෑක්ක ගමන් හිටන් ව මතක් වෙන්වා :baffled::baffled: මෙක නෙද? :yes::yes:
    Poker-sm-242-Kc.png

     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    මේ විදියට තමයි සෙට් වෙන්නේ,

    තෙරුනි + දිලුම්
    හේශාන් + ගයනි
    සිඳූ + හිරුනි
    මලී + මන්චනායක
    සිඳූගේ තාත්තා + තමාලි
    සිඳූගේ තාත්තගේ තාත්තා + ඉස්කොලේ මහත්තයගේ
    නෝනා

    යකෝ! උඹ කියන දේවල් වලට හිනාත් යනවා බන්.
    :D:D:D

    එතකොට ඉස්කෝල මහත්තයා සෙට් වෙන්නෙ කාටද?
    එයාට සෙට් වෙන්න ඉන්නෙ හීන් බබා විතරයි මට හිතෙන හැටියට. :D:D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ විදියට තමයි සෙට් වෙන්නේ,

    තෙරුනි + දිලුම්
    හේශාන් + ගයනි
    සිඳූ + හිරුනි
    මලී + මන්චනායක
    සිඳූගේ තාත්තා + තමාලි
    සිඳූගේ තාත්තගේ තාත්තා + ඉස්කොලේ මහත්තයගේ නෝනා

    සරණ කවුරු එක්ක සෙට් වෙයිද :oo:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    සරණ කවුරු එක්ක සෙට් වෙයිද :oo:

    සරණ සෙට් වෙන්නෙ සරණි එක්ක. සරණි පස්සෙ කතාවට එන්ටර් වෙනවා. මොකද දැන් හැම එපිසෝඩ් එකෙන්ම අලුත් අය එකතු වෙන හින්දා.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ විදියට තමයි සෙට් වෙන්නේ,

    තෙරුනි + දිලුම්
    හේශාන් + ගයනි
    සිඳූ + හිරුනි
    මලී + මන්චනායක
    සිඳූගේ තාත්තා + තමාලි
    සිඳූගේ තාත්තගේ තාත්තා + ඉස්කොලේ මහත්තයගේ නෝනා

    :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    "සිඳූ" නාට්‍යය බලන අය දැන් දන්නව ඇති සිඳු, මලී, අක්කා (තෙරුනි) පොල්පිතිගමට පදිංචියට යනවා කියලා.
    බොහෝ අයට සිතිවිල්ලක් තියෙනවා තෙරුනි ගමේ ඉන්න දිලුම්ට සෙට් වෙයි කියලා.
    අදහස් දක්වන්නකො මේ ගැන.


    පසුගිය කොටස් දෙක මෙන් අත්භූත සිද්ධි පිරුණත් සොරතගෙ සුරතලයට වශිකෘ උනු හුදි ජනයාගෙ පහන්සංවෙගය උදෙසා කතාව ළමානාටකයක් බවට එහි රචකයන් විසින් පෙරළන්නට ඇති. හුදෙක්ම ළමානාටක් පමණක්ම නොවු බෞද්ධ පරිසරයක හැදෙන දරුවෙකු හට ගත හැකි ආදර්ශද මොනවට පැහැදිලි කොට තිබුණි. ඔබ සඳහන් කළ අයුරින් මෙය බොලඳ ආදර කතාවක් වේනම් මෙම නාටකයට ඇති ජනපියතාවය ඛාදනයෙ පළවෙනි වෙඩිල්ල තබා ඇතිබවද නොරහසකි. ලොකු හාමුදුරුවන් හැර අනෙකුත් අතාත්වික රංගන ශිල්පීන්ගෙ රංගනයන් මිනිසුන් හට පිළිකුලක් නොවුයෙ අතාත්වික වුවද සොරතගෙ සහ ඔහුගෙ යහළුවන්ගෙ ඇති ළමා කම් නිසාය.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    "සිඳූ" නාට්‍යය බලන අය දැන් දන්නව ඇති සිඳු, මලී, අක්කා (තෙරුනි) පොල්පිතිගමට පදිංචියට යනවා කියලා.
    බොහෝ අයට සිතිවිල්ලක් තියෙනවා තෙරුනි ගමේ ඉන්න දිලුම්ට සෙට් වෙයි කියලා.
    අදහස් දක්වන්නකො මේ ගැන.

    Matath oka nikamata hithuna..
    :love::love::love:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,998
    113
    Panadura
    මේ විදියට තමයි සෙට් වෙන්නේ,

    තෙරුනි + දිලුම්
    හේශාන් + ගයනි
    සිඳූ + හිරුනි
    මලී + මන්චනායක
    සිඳූගේ තාත්තා + තමාලි
    සිඳූගේ තාත්තගේ තාත්තා + ඉස්කොලේ මහත්තයගේ නෝනා

    :lol: :lol: :lol: