"සිඳූ" නාට්‍යය - තෙරුනි සහ දිලුම් සෙට් වෙය&#3538

"සිඳු" නාට්‍යය - ත

  • තෙරුනි සහ දිලුම් සෙට් වෙනවා

    Votes: 85 66.4%
  • තෙරුනි සහ දිලුම් සෙට් වෙන්නෙ නැහැ

    Votes: 43 33.6%

  • Total voters
    128

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    දිලුමා Seen එකට එන්ටර් වෙන්න වගේ යන්නේ, තෙරුණි නාවලා එහෙම ගනී වගේ වෑවට එකකන් ගිහින්...
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මංචනායක ට මොකද උනේ ?
    හාට් ඇටාක් එකක් වත් ආව ද ? :nerd:

    එනගමන් මලීව දෑකලා හිත ගිහින් ගෙදර ඈවිත් කවුද ඒ පට්ට කෑල්ල කියල හිතන ගමන් පඩිපෙල නගිනකොට කකුල පෑටලිල වෑටෙන්නේ මන් හිතන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙට තෙරුණි නාන්නේ දියරෙද්ද ඇදගෙනද ,ස්විම් කිට් දා‍ගෙනද දන්නේ නෑ ?...
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    දිලුමා Seen එකට එන්ටර් වෙන්න වගේ යන්නේ, තෙරුණි නාවලා එහෙම ගනී වගේ වෑවට එකකන් ගිහින්...

    දැන් ඔන්න මෙන්න වෙඩිල්ල පත්තු වෙන්න!!!
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    එනගමන් මලීව දෑකලා හිත ගිහින් ගෙදර ඈවිත් කවුද ඒ පට්ට කෑල්ල කියල හිතන ගමන් පඩිපෙල නගිනකොට කකුල පෑටලිල වෑටෙන්නේ මන් හිතන්නේ

    දැන් එතකොට මලී මන්චනායකට සෙට් වෙන්නද යන්නෙ?
     
    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    apo මන්චනායකයාගේ කොන්ද කඩල තියෙන්නේ රෙජියා ගමේ තියා ගන්න :lol:
    කතාව ගොන් වීගෙන යන්නේ :(
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    dilumai heshanui waliyak yai wage. heshan karati dannawa ethi. game diluma angampora walin game eka dei wage.
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    apo මන්චනායකයාගේ කොන්ද කඩල තියෙන්නේ රෙජියා ගමේ තියා ගන්න :lol:
    කතාව ගොන් වීගෙන යන්නේ :(

    :yes::yes:ඔකනේ කියන්නේ අනිත් ගොතයොත් හෙමින් සැරේ ගමට සෙට්කරයි..පොලිස් කාරයත් මාරුවක් අරන් එයි..කාතාව නිදානය ගන්න එක මතම ‍රැදෙයි..ඔයිට වඩා හොදට ඕක වෙනස් කරන්න තිබුන ..
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කු‍ටුම්භ;21029832 said:

    :yes::yes:ඔකනේ කියන්නේ අනිත් ගොතයොත් හෙමින් සැරේ ගමට සෙට්කරයි..පොලිස් කාරයත් මාරුවක් අරන් එයි..කාතාව නිදානය ගන්න එක මතම ‍රැදෙයි..ඔයිට වඩා හොදට ඕක වෙනස් කරන්න තිබුන ..
    mama kalin dala thiyena post eka balanna :)
    saman edirimuni wadak kaloth nala thama nawaththanne :lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    අද තෙරුනි වැවේ නායිද? එහෙම නැත්නම් රැළි වලට බයේ නිකන් ඉඳීද?
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    සිඳු, ගිනි අවි සහ ගිනි කෙලි එකත් එක්ක link කරන්න වගේ යන්නේ. සෙක්කුවත්තේ රන්ග බැහැලා ඉන්නේ seen එකට
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    සිඳු, ගිනි අවි සහ ගිනි කෙලි එකත් එක්ක link කරන්න වගේ යන්නේ. සෙක්කුවත්තේ රන්ග බැහැලා ඉන්නේ seen එකට

    කතාව කන්න වගේ යන්නෙ. අද කොටස මම බාගයක් බැලුවෙ ෆාස්ට් ෆෝවර්ඩ් කරලා. දෙමළ ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන්නයි යන්නෙ.