සිප ගැනීමේ තරගය...(15+) ලංකාවේ නම් නෙවේ ...චීනයේ... මේ තරගය තියල තියෙන්නේ උ.චීනයේ, පෙබරවාරි 14 වැනිදා... තරගයේ හොදම සිපගැනීමේ ජයග්රාහී යුවලට ඇ.ඩො 240 ක මුදලක් හිමි වෙලා තියෙනවා... මේක ලංකාවෙත් තියන්න Organize කරමුද ? කව්ද එන්නේ...? ;)...