සිප ගැනීමේ තරගය...(15+)

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    සිප ගැනීමේ තරගය...(15+)

    ලංකාවේ නම් නෙවේ ...චීනයේ...
    මේ තරගය තියල තියෙන්නේ උ.චීනයේ, පෙබරවාරි 14 වැනිදා...
    තරගයේ හොදම සිපගැනීමේ ජයග්‍රාහී යුවලට ඇ.ඩො 240 ක මුදලක් හිමි වෙලා තියෙනවා...

    මේක ලංකාවෙත් තියන්න Organize කරමුද ?
    කව්ද එන්නේ...? ;)





    att593718.jpg


    att593719.jpg


    att593720.jpg


    att593722x.jpg


    unledsd.png


    att593709.jpg


    att593711a.jpg


    att593712.jpg


    att593713.jpg


    att593714.jpg


    att593715.jpg


    att593716.jpg


    att593717.jpg


    :eek:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අප්පා මුං තව ගානක් දෙනවා කිව්වොත් මොනවා නොකරයිද?