සිම් එකක් අරන් එකේ පරණ අයිතිකාරයා වදයක් වුනා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,182
    12,718
    113
    38
    සිම් එකක් ගත්තා අදාළ කොම්පැනි එකේ වෙබ් අඩවියෙන්ම
    උදේ 11 වගේ වෙනකොට මට එක ගෙනල්ලා දුන්නා ඒ කොම්පැනි එකේම කෙනක්.

    Whatsapp හදන්න බෑ සිම් එක කලින් Use කල එකාගේ එක තියෙනවා
    Password Reset කරන්න බෑ උගේ E-mail එකට E-mail එකක් යවනවා එකේ තියෙන කෝඩ් එක ගහන්න ඕනේ

    ටික වෙලාවක් යනකොට ඌ කරලා කියනවා ඕස්ටේලියාවේ අංකයකින් සිම් එකට මාස 6 සල්ලි දැම්මේ නැහැ
    අවුරුදු 15 භාවිතා කල සිම් එකක් , සිම් එක එයාගේ අක්කා ගේ නමට ඕනේ කියන ඕනෑම ශාකාවකට අක්කා එවන්නම් කියලා.

    ඌ වදයක් වෙන්නම ගත්තා බැංකු වලට දීලා තියෙනවා කියනවා ඒ වගේ සල්ලි නැති උනොත් මම වගකීම ගන්න ඕනේ කියනවා. ලංකාවට එන්න බෑ කියනවා ඒවා වෙනස් කරන්න.

    මම කිව්වා මම සිම් එක Disconnect කරනවා ඊට පස්සේ ගන්න කියලා ඌ කියනවා එහෙම දෙන්න බෑ කිව්වා කියල අදාළ කොම්පැනි එකෙන්. මම කිව්වා මට රස්තියාදු වෙන්න බෑ මම සිම් එක Disconnect කරනවා ඔයාට ඕනේ නම් ගන්න කියලා කොහොම හරි.

    මම ගෙදර ඉදලා සිම් එක Disconnect කරලා දැම්මා ලියුමක් ලියලා PDF කරලා Whatsapp එකට දීලා කොම්පැනි එකේ.

    උබලා සිම් එකක් ගන්නවා නම් Online සිම් එකේ අංකය පොඩ්ඩක් Facebook වලයි Whastapp Account තියෙනවා ද කියල බලලා ගන්න නැත්තම් මේ වගේ වෙයි
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON

    Uta huka ganna kiyahan. It's his problem to solve banking issues.

    Ponnayek noweee keep the SIM and receipt from service provider for your own peace of mind.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,856
    26,286
    113
    Bad-Luck-Brian.jpg
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    අපරාදේ පගයගෙන් කීයක් හරි කඩාගන්න තිබ්බේ උබට. දැන් සිම් ඒක උබෙනේ ආයේ active කරලා නම්බරේ ඕනේ නම් ලක්ෂ 5ක්‌ ඉල්ලපන්. වැඩිය ඕනේ නැහැ. උටත් ශේප් නේ. උගේ අක්කව ගෙන්නලා හරවල දීපන්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,151
    5,817
    113
    Uta huka ganna kiyahan. It's his problem to solve banking issues.

    Ponnayek noweee keep the SIM and receipt from service provider for your own peace of mind.
    නෑ නදුන් එහෙම කරපු එක් හොදයි. ඕක තියාගත්තොත් මූට වෙන වැඩවල හැටියට ඕස්ට්‍රේලියාවෙන්ම ගුටි කෑමක් උනත් වෙන්න පුලුවන්
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    ටික වෙලාවක් යනකොට ඌ කරලා කියනවා ඕස්ටේලියාවේ අංකයකින් සිම් එකට මාස 6 සල්ලි දැම්මේ නැහැ
    අවුරුදු 15 භාවිතා කල සිම් එකක් , සිම් එක එයාගේ අක්කා ගේ නමට ඕනේ කියන ඕනෑම ශාකාවකට අක්කා එවන්නම් කියලා.

    ඌ වදයක් වෙන්නම ගත්තා බැංකු වලට දීලා තියෙනවා කියනවා ඒ වගේ සල්ලි නැති උනොත් මම වගකීම ගන්න ඕනේ කියනවා. ලංකාවට එන්න බෑ කියනවා ඒවා වෙනස් කරන්න.
    උබට කතා කරන හැම එකාම උබෙන් ගේම ඉල්ලනවම තමා. උබේ අවුලක්ද උන්ගෙ අවුලක්ද මන්ද 🤔
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    උබට කතා කරන හැම එකාම උබෙන් ගේම ඉල්ලනවම තමා. උබේ අවුලක්ද උන්ගෙ අවුලක්ද මන්ද 🤔

    මූ කතා කරන විදියෙත් අවුලක් තියෙනව තමා. ෆ්‍රෙන්ඩ්ලි ටෝන් එකක් නැති ගතිය ඉක්මනට මලපනින ගතියක් තියෙනවා.
     
    • Like
    Reactions: DonaldP and vito

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඔයා හෙට නුගේගොඩට එන්න නදුන් මං ඔයාට කදුලු පනිනකන් පුකේ ඇරල දුක තුනී කරන්නම්.
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ඇඩ්මින් උඹට ඇරියා නේද? දැන් මේක විතරද ඉතුරු? 🤭 🤭
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,151
    5,817
    113
    මූ කතා කරන විදියෙත් අවුලක් තියෙනව තමා. ෆ්‍රෙන්ඩ්ලි ටෝන් එකක් නැති ගතිය ඉක්මනට මලපනින ගතියක් තියෙනවා.
    මම දැක්ක මූ ත්‍රෙඩ් එකක කියල තියනව ගුටි කාලම කටේ දත් 3නලු ඉතුරු වෙලා තියෙන්නෙ.
    ඇත්ත බොරු මම දන්නෙ නෑ හැබැයි මූ සෑහෙන්න ගුටි කාපු සීන් මේකෙ දාල තියනව. එහෙම බැලුවම මූ කතා කරන විදිහෙ ලොකු අවුලක් ඇති.
     
    • Like
    Reactions: Yin And Yang

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    අපරාදේ පගයගෙන් කීයක් හරි කඩාගන්න තිබ්බේ උබට. දැන් සිම් ඒක උබෙනේ ආයේ active කරලා නම්බරේ ඕනේ නම් ලක්ෂ 5ක්‌ ඉල්ලපන්. වැඩිය ඕනේ නැහැ. උටත් ශේප් නේ. උගේ අක්කව ගෙන්නලා හරවල දීපන්.
    ඔව් බන මන් නම් 50ක් වත් ඉල්ලනවා අවුරුදු 15 පරන නම්බර් එකක් නිසා. සමහර විට ඌ වට්සප් බිස්නස් එකක් රන් කරනව ඇති නම්බර් එකෙන්. :yes: :yes: :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,718
    113
    38
    Uta huka ganna kiyahan. It's his problem to solve banking issues.

    Ponnayek noweee keep the SIM and receipt from service provider for your own peace of mind.
    වෙන එකක් Order කළා බන්

    අපරාදේ පගයගෙන් කීයක් හරි කඩාගන්න තිබ්බේ උබට. දැන් සිම් ඒක උබෙනේ ආයේ active කරලා නම්බරේ ඕනේ නම් ලක්ෂ 5ක්‌ ඉල්ලපන්. වැඩිය ඕනේ නැහැ. උටත් ශේප් නේ. උගේ අක්කව ගෙන්නලා හරවල දීපන්.
    එකත් හොද බිස්නස් එකක් බන් , එත් බයයි බන් ඔය කොම්පැනි වලින් බාගේට වැඩ කරනවා සේවකයෝ 100% හරියට කරයි කියලා විශ්වාස කරන්න බෑ හැමදේම මම දෙසැරයක් ගිහින් කියන්න ඕනේ ලංකවේ මොන දේ කලත් මගේ නම තියාගෙන ඌට දෙන්න පුළුවන් , නැතිනම් මගේ දේපලක් ගන්න කරන වංචාවක් වෙන්න පුළුවන් මගේ අත්සන රවටා ගන්න කරන එක නිසා මම එක සැරේ එහම බෑ මම Disconnect කරනවා කිව්වා.
    ඒක එහෙම විසදගත්ත එකට Congratulations මචං.
    එල
    Your approach is correct. Not giving the SIM to that so-called previous owner is a good move. Because that could be some scammer.
    මට හිතුණා

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    සිම් එකක් ගත්තා අදාළ කොම්පැනි එකේ වෙබ් අඩවියෙන්ම
    උදේ 11 වගේ වෙනකොට මට එක ගෙනල්ලා දුන්නා ඒ කොම්පැනි එකේම කෙනක්.

    Whatsapp හදන්න බෑ සිම් එක කලින් Use කල එකාගේ එක තියෙනවා
    Password Reset කරන්න බෑ උගේ E-mail එකට E-mail එකක් යවනවා එකේ තියෙන කෝඩ් එක ගහන්න ඕනේ

    ටික වෙලාවක් යනකොට ඌ කරලා කියනවා ඕස්ටේලියාවේ අංකයකින් සිම් එකට මාස 6 සල්ලි දැම්මේ නැහැ
    අවුරුදු 15 භාවිතා කල සිම් එකක් , සිම් එක එයාගේ අක්කා ගේ නමට ඕනේ කියන ඕනෑම ශාකාවකට අක්කා එවන්නම් කියලා.

    ඌ වදයක් වෙන්නම ගත්තා බැංකු වලට දීලා තියෙනවා කියනවා ඒ වගේ සල්ලි නැති උනොත් මම වගකීම ගන්න ඕනේ කියනවා. ලංකාවට එන්න බෑ කියනවා ඒවා වෙනස් කරන්න.

    මම කිව්වා මම සිම් එක Disconnect කරනවා ඊට පස්සේ ගන්න කියලා ඌ කියනවා එහෙම දෙන්න බෑ කිව්වා කියල අදාළ කොම්පැනි එකෙන්. මම කිව්වා මට රස්තියාදු වෙන්න බෑ මම සිම් එක Disconnect කරනවා ඔයාට ඕනේ නම් ගන්න කියලා කොහොම හරි.

    මම ගෙදර ඉදලා සිම් එක Disconnect කරලා දැම්මා ලියුමක් ලියලා PDF කරලා Whatsapp එකට දීලා කොම්පැනි එකේ.

    උබලා සිම් එකක් ගන්නවා නම් Online සිම් එකේ අංකය පොඩ්ඩක් Facebook වලයි Whastapp Account තියෙනවා ද කියල බලලා ගන්න නැත්තම් මේ වගේ වෙයි

    සුපිරි පොන්නයෙක් වගේ ගානට වැඩේ handle කරල

    congratulations