මමත් එක දන්නවා ඌ එකෙන් යම් අපරාධයක් කලා නම් එකට මොකද වෙන්නේ මම ඇහුවේ එක ?
වැඩක් නෑ උබලා එක්ක කතා කරලා මම හෙට යනවා පොලිසි TRCSL එකට දැම්මා Mail එකක් දැන්
මම යනවා වැඩ තියෙනවා මට
තව ටිකක් වෙලා යනකොට අනිත් රණ්ඩු කෙකි ටික මෙතනට පාත් වෙයි ගෑනු වගේ මේක ඇදගෙන යන්න මම ගියා
@Nadun26 උබට හැමදාම මොකක්හරි ස්ටෝරි එකක් තියනවා නෙහ් කිරියේ දාන්න Ko yako thread eka![]()
![]()
![]()
අවුරුද්දේ අන්තිමේත් උබෙන් හිනා යන thread එකක් දකින්න ලැබුන එක වාසනාවක්
මුල් පිටුවේ දැන්වීම ඉහලම ඉල්ලුමට..
@Nadun26 ටිකක් කල්පනා කරල වැඩ කරපන් බං.
ඔය complaint එකේ අගට මූ මෙන්න මේකත් කියනව ෂුවර්..
" ඌ එළකිරි එකේ කෙනක් නමෙයි "
අඩෝ. මන් එද්දී ත්රෙඩ් එක ඩිලීට් කරලනේ@Nadun26 උබට හැමදාම මොකක්හරි ස්ටෝරි එකක් තියනවා නෙහ් කිරියේ දාන්න
එනිවේ උබ එල කොල්ලෙක්. ප්රිමියම් තීම් එකක් ශෙයා කරලා තියනවා දැක්ක මන් කිරියේ කොල්ලෝ එක්ක.
අපි පරක්කු වැඩි ෆ්රෙන්![]()

Hutch 0722 VIP Number විකුනනවා කියලා කෙනක් දාලා තිබ්බා.
මම කතා කරලා පොරගෙන් සිම් එකක් ගත්තා 1300 දීලා.
Reg තැපැල් කරනවා කිව්වා Active කරලා. එහෙම අවොත් වෙන කෙනක් ලියුම කැඩුවොත් සිම් එකත් අරන් USE කරන නිසා මම කිව්වා සිම් එක Active කරන්නේ නැතුව එවන්න කියලා අවාට පස්සේ මම කියන්නම් කියලා එයාට Active කරලා දෙන්න කියලා.
ඔන්න ඊට පස්සේ ඌ Hutch Replacement සිම් එකක් අරගෙන එකේ තියෙන Serial Number එක මට දෙන්න කිව්වා. මම අනුරාධපුරේ Outlet එකෙන් එහෙම සිම් එකක් අරන් Serial Number එක යැව්වා ඌ එකට ඒ Number එක දානවා කිව්වා.
ටික වෙලාවකින් ඌ කියනවා Replacement සිම් එක 078 Netwook එකේ එකක් කියලා මට 072 එකක් එවන්න කිව්වා
මම 1788 Customer Care No කතා කරලා ඇහුවා. මා ඇමතු පාරිබෝගික නිලධාරිතුමා කිව්වා එහෙම දෙයක් නෑ Netwook දෙකම එකයි කියලා දැන්,
ඊට පස්සේ අර පුද්ගලයට කිව්වා අදාළ දේ ඌ මම කියන දේ පිලිගත්තේ නෑ මම දෙකක් කිව්වා.
පස්සේ ඌ මගේ NIC එකට SIM එක Active කරලා මට Call එකක් අරන් පෙන්නුවා මම ගන්න ගියපු සිම් එකෙන්.
දැන් උගේ ලග මගේ නමට Reg කරපු සිම් එක
මම ඊට පස්සේ Hutch එකට කතා කරලා අදාළ විස්තරේ කියලා විසදුමක් ඉල්ලුවා. ඒ නිලධාරිනිය කිව්වා සිම් එක විසන්දි කරන්නම් කියලා.
අදාළ අංකය හා මගේ සම්පුර්ණ නම NIC එක උපන් දිනය අහලා එක විසන්දී කරනවා කිව්වා.
එත් මට තියෙන අවුල ඌ තව මට මොනවා කරයි ද කියලා.
TRCSL එකට කතා කළා ගාඩ් එකට කිව්වා මේ වෙලාවේ Call එක යන්නේ
මේකේ Dialog No කතා කරා https://www.cert.gov.lk/ වැඩ නෑ
පොලිසි ගියොත් උන් මගෙන් අහයි මම මෙචර මෝඩ ද කියලා කොම්පැනි තියෙද්දී උගෙන් ගත්තේ කියලා දන්නේ නැද්ද කටවල් එහෙම උනොත් මගේ වැදගත් කමත් යනවා මොකද කරන්නේ මේකට ?
ඌ එළකිරි එකේ කෙනක් නමෙයි

072 and 078 කියල sim වර්ග 2k තියනව. පොර කියල තියෙන්නෙ ඇත්ත යකෝ. Muuta mool.
072 and 078 කියල sim වර්ග 2k තියනව. පොර කියල තියෙන්නෙ ඇත්ත යකෝ. Muuta mool.
Tigo/celtel eka hutch eken gaththa neda. Ethakota 072 ankath ayithi wenne hutch ekataඔය කොම්පැනි වල වැඩ කරන Client කෙනක් ඉන්නවා මගේ එයා කිව්වා එහෙම දෙකක් නෑ කියලා දැන්.
අනිත් එක ඌ සිම් එක Active කරලා මට කතා කරාම හරි යනවා ද ? එතනම ඌ ලොකු වැරදක් කරලා තියෙන්නේ
එකට ඉහලම ඇක්ෂන් එක මන් ගන්නවා ඌට අද.
uba anunta karana dewal walata owa monada ban,
ubata thibune call eka aran ubalage ammata denna katha karanna
මාපුතා අඩන්න එපා,මම මොනවා ද අනුන්ට කරන්නේ ? මට වෙලා තියෙන්නේ වංචා හොර වැඩ විතරයි මම ඒවා විතරයි එළකිරියේ දාලා තියෙන්නේ උබ ඒවා වැරදියට දකිනවා නම් උබත් ඒ වගේම හොරෙක්
පොලීසියට ගියොත් පුකට පයින් ගසලා එලවයි, යකෝ උන්ට වෙන වැඩ නැතිවද මේවගේ සීනිබෝල ප්රශ්න විසදන්න.