සිම් එකක් ගන්න ගිහින් මට වෙච වැඩේ

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මමත් එක දන්නවා ඌ එකෙන් යම් අපරාධයක් කලා නම් එකට මොකද වෙන්නේ මම ඇහුවේ එක ?

    වැඩක් නෑ උබලා එක්ක කතා කරලා මම හෙට යනවා පොලිසි TRCSL එකට දැම්මා Mail එකක් දැන්

    මම යනවා වැඩ තියෙනවා මට

    තව ටිකක් වෙලා යනකොට අනිත් රණ්ඩු කෙකි ටික මෙතනට පාත් වෙයි ගෑනු වගේ මේක ඇදගෙන යන්න මම ගියා

    උඹේ සිම් එකෙන් මොනවගේ අපරාදයක් කරයි කියලද උඹ හිතන්නේ ? හොරෙක්ට , මිනී මරුවෙක්ට call එකක් , message එකක් ?

    එකට තමයි උඹට hotline කියල එකක් තියෙන්නේ. call කරලා line එක temporary disable කරා නම් ඉවරනේ, ඌ කොකා පෙන්නන කොට.

    මම දන්නා තරමින් නම්, අපරාදයක් වෙලා නම්, CID එකට පුළුවන් අදාළ time frame එක ඇතුලේ සිම් එක ලොග් වෙලා තිබ්බේ මොන tower එකටද, region එකටද, call records , device ID අරවා මෙව්වා ගන්න. ඉතින්, මේ එකක් වත්, උඹ ඉන්න location එකත් එක්ක tally වෙන්නේ නැත්තම් ? උබට case එකක් නෑ .
     
    • Love
    Reactions: Champ HB

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මූ අන්තිම කේස් එකේදි කිව්වා නේ මම යනවා, ආයෙ එළකිරි එන්නෙ නෑ වගේ කතාවකුත්????
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    අඩෝ. මන් එද්දී ත්‍රෙඩ් එක ඩිලීට් කරලනේ :rofl: @Nadun26 උබට හැමදාම මොකක්හරි ස්ටෝරි එකක් තියනවා නෙහ් කිරියේ දාන්න 😁😁 එනිවේ උබ එල කොල්ලෙක්. ප්‍රිමියම් තීම් එකක් ශෙයා කරලා තියනවා දැක්ක මන් කිරියේ කොල්ලෝ එක්ක. (y)(y)

    Ko yako thread eka :lol: :lol: :lol:

    අපි පරක්කු වැඩි ෆ්‍රෙන් :-(
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    අවුරුද්දේ අන්තිමේත් උබෙන් හිනා යන thread එකක් දකින්න ලැබුන එක වාසනාවක්

    මුල් පිටුවේ දැන්වීම ඉහලම ඉල්ලුමට..

    @Nadun26 ටිකක් කල්පනා කරල වැඩ කරපන් බං.

    ඔය complaint එකේ අගට මූ මෙන්න මේකත් කියනව ෂුවර්..
    " ඌ එළකිරි එකේ කෙනක් නමෙයි "

    Zoom meeting ekaka inna gaman meka baluwe. Bakas gala hina giya kiyahanko 😂
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අඩෝ. මන් එද්දී ත්‍රෙඩ් එක ඩිලීට් කරලනේ :rofl: @Nadun26 උබට හැමදාම මොකක්හරි ස්ටෝරි එකක් තියනවා නෙහ් කිරියේ දාන්න 😁😁 එනිවේ උබ එල කොල්ලෙක්. ප්‍රිමියම් තීම් එකක් ශෙයා කරලා තියනවා දැක්ක මන් කිරියේ කොල්ලෝ එක්ක. (y)(y)

    අපි පරක්කු වැඩි ෆ්‍රෙන් :-(

    :P :P :P

    Hutch 0722 VIP Number විකුනනවා කියලා කෙනක් දාලා තිබ්බා.

    මම කතා කරලා පොරගෙන් සිම් එකක් ගත්තා 1300 දීලා.

    Reg තැපැල් කරනවා කිව්වා Active කරලා. එහෙම අවොත් වෙන කෙනක් ලියුම කැඩුවොත් සිම් එකත් අරන් USE කරන නිසා මම කිව්වා සිම් එක Active කරන්නේ නැතුව එවන්න කියලා අවාට පස්සේ මම කියන්නම් කියලා එයාට Active කරලා දෙන්න කියලා.

    ඔන්න ඊට පස්සේ ඌ Hutch Replacement සිම් එකක් අරගෙන එකේ තියෙන Serial Number එක මට දෙන්න කිව්වා. මම අනුරාධපුරේ Outlet එකෙන් එහෙම සිම් එකක් අරන් Serial Number එක යැව්වා ඌ එකට ඒ Number එක දානවා කිව්වා.

    ටික වෙලාවකින් ඌ කියනවා Replacement සිම් එක 078 Netwook එකේ එකක් කියලා මට 072 එකක් එවන්න කිව්වා

    මම 1788 Customer Care No කතා කරලා ඇහුවා. මා ඇමතු පාරිබෝගික නිලධාරිතුමා කිව්වා එහෙම දෙයක් නෑ Netwook දෙකම එකයි කියලා දැන්,

    ඊට පස්සේ අර පුද්ගලයට කිව්වා අදාළ දේ ඌ මම කියන දේ පිලිගත්තේ නෑ මම දෙකක් කිව්වා.

    පස්සේ ඌ මගේ NIC එකට SIM එක Active කරලා මට Call එකක් අරන් පෙන්නුවා මම ගන්න ගියපු සිම් එකෙන්.

    දැන් උගේ ලග මගේ නමට Reg කරපු සිම් එක

    මම ඊට පස්සේ Hutch එකට කතා කරලා අදාළ විස්තරේ කියලා විසදුමක් ඉල්ලුවා. ඒ නිලධාරිනිය කිව්වා සිම් එක විසන්දි කරන්නම් කියලා.

    අදාළ අංකය හා මගේ සම්පුර්ණ නම NIC එක උපන් දිනය අහලා එක විසන්දී කරනවා කිව්වා.

    එත් මට තියෙන අවුල ඌ තව මට මොනවා කරයි ද කියලා.

    TRCSL එකට කතා කළා ගාඩ් එකට කිව්වා මේ වෙලාවේ Call එක යන්නේ
    මේකේ Dialog No කතා කරා https://www.cert.gov.lk/ වැඩ නෑ

    පොලිසි ගියොත් උන් මගෙන් අහයි මම මෙචර මෝඩ ද කියලා කොම්පැනි තියෙද්දී උගෙන් ගත්තේ කියලා දන්නේ නැද්ද කටවල් එහෙම උනොත් මගේ වැදගත් කමත් යනවා මොකද කරන්නේ මේකට ?

    ඌ එළකිරි එකේ කෙනක් නමෙයි
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    @lk-maare තෑන්ක්ස් ෆ්‍රෙන් 😁 😁

    @Nadun26 උබ හැදෙන එකෙක් නෙමේ බන් :(
     
    • Haha
    Reactions: lk-maare

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    uba anunta karana dewal walata owa monada ban,
    ubata thibune call eka aran ubalage ammata denna katha karanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    072 and 078 කියල sim වර්ග 2k තියනව. පොර කියල තියෙන්නෙ ඇත්ත යකෝ. Muuta mool.

    ඔය කොම්පැනි වල වැඩ කරන Client කෙනක් ඉන්නවා මගේ එයා කිව්වා එහෙම දෙකක් නෑ කියලා දැන්.

    අනිත් එක ඌ සිම් එක Active කරලා මට කතා කරාම හරි යනවා ද ? එතනම ඌ ලොකු වැරදක් කරලා තියෙන්නේ

    එකට ඉහලම ඇක්ෂන් එක මන් ගන්නවා ඌට අද.
     
    • Like
    Reactions: Voltage

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    ඔය කොම්පැනි වල වැඩ කරන Client කෙනක් ඉන්නවා මගේ එයා කිව්වා එහෙම දෙකක් නෑ කියලා දැන්.

    අනිත් එක ඌ සිම් එක Active කරලා මට කතා කරාම හරි යනවා ද ? එතනම ඌ ලොකු වැරදක් කරලා තියෙන්නේ

    එකට ඉහලම ඇක්ෂන් එක මන් ගන්නවා ඌට අද.
    Tigo/celtel eka hutch eken gaththa neda. Ethakota 072 ankath ayithi wenne hutch ekata
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    uba anunta karana dewal walata owa monada ban,
    ubata thibune call eka aran ubalage ammata denna katha karanna

    මම මොනවා ද අනුන්ට කරන්නේ ? මට වෙලා තියෙන්නේ වංචා හොර වැඩ විතරයි මම ඒවා විතරයි එළකිරියේ දාලා තියෙන්නේ උබ ඒවා වැරදියට දකිනවා නම් උබත් ඒ වගේම හොරෙක්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම මොනවා ද අනුන්ට කරන්නේ ? මට වෙලා තියෙන්නේ වංචා හොර වැඩ විතරයි මම ඒවා විතරයි එළකිරියේ දාලා තියෙන්නේ උබ ඒවා වැරදියට දකිනවා නම් උබත් ඒ වගේම හොරෙක්
    මාපුතා අඩන්න එපා,
    ඒ අයියා නෝටි වැඩක් කරොත් කියන්න මන් ගුටියක් දෙන්නම්
     
    • Haha
    Reactions: johnyh and vito

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    පොලීසියට ගියොත් පුකට පයින් ගසලා එලවයි, යකෝ උන්ට වෙන වැඩ නැතිවද මේවගේ සීනිබෝල ප්‍රශ්න විසදන්න.

    මම පැමනිල්ලක් දානවා එත්