සිම් එකක් ගන්න ගිහින් මට වෙච වැඩේ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy
    කුලියට එන්න ඕනේ නෑ ඉස්සරහට අපිට අපි යනවා කොරෝන ඉවර උනාම කොලබට. ප්‍රොජෙක්ට් එකක් කරලා මට සල්ලි තියෙනවා දැන් හොදට. වහානයකුත් ගන්න ඉන්නේ ඩ්‍රයිවින් පුරුදු වෙනවා මේ දවස් වල හිගාකාපු කලේ ඉවරයි

    ela ela (y) . wahane gattama photos dapanapith asai wahana walata
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කොහෙද මම කිව්වේ ගමේ මිනිස්සු වතුර දෙන්නේ නැතුව එළවනවා කියලා පෙන්නපන් බලන්න ? නිකන් කට කතා හදලා කියන්න එපා කුලියට ඉන්න නිසා නල ලිද කැඩුන වෙලාවේ ගමේ මිනිස්සු එයාලගේ ගෙවල් වලින් වතුර දුන්නේ නෑ හේතුව - කුලී කාරයා ඒවා සපයන්න ඕනේ කුලී කාරයාට කන්න අපිට උදව් කරන්න කැමති නෑ මිනිස්සු ඔන්න එකයි උනේ. නිකන් කට කතා හදලා කියන්න එපා ගෑනු වගේ

    කුලියට එන්න ඕනේ නෑ ඉස්සරහට අපිට අපි යනවා කොරෝන ඉවර උනාම කොලබට. ප්‍රොජෙක්ට් එකක් කරලා මට සල්ලි තියෙනවා දැන් හොදට. වහානයකුත් ගන්න ඉන්නේ ඩ්‍රයිවින් පුරුදු වෙනවා මේ දවස් වල හිගාකාපු කලේ ඉවරයි

    උඹ වාහනයක් ගන්න ගිහින් දෙන ආතල් මැවිලා පේනවා බං :baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ela ela (y) . wahane gattama photos dapanapith asai wahana walata

    එල මචන්

    උඹ වාහනයක් ගන්න ගිහින් දෙන ආතල් මැවිලා පේනවා බං :baffled:

    Online Seller ලා ගෙන් බඩු ගෙන්න ගන්න ගිහින් වෙච වැඩ නේ උබලා ආතල් කියන්නේ අය Online Order දාන්නේ නෑ ලංකාවේ එවුන්ගෙන් උන් සල්ලි දානකම් බල්ලා වගේ ඉදලා දැම්මට පස්සේ බලන්න ඕනේ උන්ගේ ගනම්. ගොඩක් ම කොලබ එවුන් තමයි ඔහොම

    බලපං මේකා මැසෙජ් කරල තියෙන්නෙත් පොන්නයෙක් වගේ. කෝල් ගන්න ප්ලීස් කියලා. නොදකින් :sick:

    View attachment 108079

    පොන්න කමට නමේ ,මගේ නමට Reg සිම් එකෙන් ඌ මට No Call එකක් ගණන එපැයි මම පොලිසියට ඔප්පු කරලා පෙන්වන්න ඌ එක Use කරනවා කියලා එක නිසා ගන්න කිව්වේ ඌ ගත්ත හැටියේ හොදවාගෙන් දෙකක් කියලා Record එකත් ගත්තා මන්
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මොකක්ද උනේ මේ ගැටලුවට? වෙබ් අඩවි නිර්මාණය කරන්නත් නිදහසක් නැහැ නේද මෙවැනි ගැටළු නිසා
    ඔබ කවුද සොයුර .....?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Vini Productions ubalage petteda? maru petta. colombo yanne mokatada.

    උන්ගේ වීඩියෝ මන් බලලා ම නෑ , ලකයි සිකයි කරපු වීඩියෝ එකකින් දැක්කා උන් පොල්න්නරුවේ කියලා ඒ ගොඩක් ම දුර මම අනුරාධපුර ඉන්නේ. අම්මා ගේ ගම නමේ මෙහෙ නෑ කෙනක් නෑ කොලබ ඉන්නවා නෑයෝ ඔකොම එකයි ,අනිත් එක මම බදින්න ඉන්න කෙනා ඉන්නේ එහෙ Internet එකෙන් උදව් කරලා ම සෙට් උණ කෙනක් fiver කරන්න උදව් කලා මන් තව ගොඩක් උදව් කරලා සෙට් උනේ අවු දෙකක් වෙනවා. ඉස්සර නුවර ඉන්න කාලේ එහෙ කෙනක් හිටියා එකී මාව අවු 8-9 විතර කතා කරලා රැවට්ටුවා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397

    උබට සෙට් වෙන්නෙම උබව රවට්ටන අයම නේ බන්.
     
    • Haha
    Reactions: johnyh

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    හොදයි හොදයි , ලංකාවේ තියෙන ඔකොම Connection Slow නිසා මම එල වැඩක් කළා vps එකකට Windows 8 දාලා RDP ලොග් උණා එක මගේ pc එකක් වගේ ඔකොම Software දැම්මා දැන් පට්ට 2TBPS එනවා Speed එක ඕනේ දෙයක් කරන්න පුලුවන් ගෙදර pc එක වගේ . RDP ලොග් වෙනවට ලොකු Data ප්‍රමානයක් යන්නේ නෑ මාසේට Personal වැඩ වලට Use කරනවා මන් එක
    ammoo 2TBPS mata irisiyai
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    උබට ඕනම් හදා ගන්න එකක් කියලා දෙන්නම් ෆ්‍රී

    tenor-pussinboots-please.gif
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Online Seller ලා ගෙන් බඩු ගෙන්න ගන්න ගිහින් වෙච වැඩ නේ උබලා ආතල් කියන්නේ අය Online Order දාන්නේ නෑ ලංකාවේ එවුන්ගෙන් උන් සල්ලි දානකම් බල්ලා වගේ ඉදලා දැම්මට පස්සේ බලන්න ඕනේ උන්ගේ ගනම්. ගොඩක් ම කොලබ එවුන් තමයි ඔහොම

    එල එල කරලම බලපන්කො එහෙනම් :baffled:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    passe meke mata banala post ekak danne na neda

    පිස්සුද බන් ? එහෙම බයිනවා ද හොර වැඩ කරන එවුන්ටතමයි.... මේකේ කරන්න මහා දෙයක් නෑ මචන් කියලා දෙන්න උබ හොද RDP Windows VPS එකක් ගනින් හොද තැනකින් ගනින් UP/DOWN Speed එක තියෙන.
    ඊට පස්සේ උබේ PC එකේ Remote Desktop Connection වලට අර ගත්ත VPS එකේ IP එක , User/Pass දීලා ලොග් වෙයන් එතකොට මෙන්න මේ වගේ

    windows10-remote-desktop.png

    ඕකට Connect වෙනවට විතරක් උබෙන් Data ප්‍රමාණයක් යනවා හැබැයි එකට ලොග් වෙලා කරන දේවල් වලට උබෙන් කැපෙන්නේ නෑ මොකද එකේ Internet connnection එකෙන් නේ ඒවාට කැපෙන්නේ.

    Video Play කරන්න යන්න එපා හැබැයි ඒවාට නම් කැපෙනවා load වෙනවට. අනිත් වැඩනම් කිසි කරදරයක් නැතුව කරගන්න පුලුවන්
    මටන්ම් ඕක ගොඩක් ප්‍රයෝජනවත් හැම Software එකක් ම දාලා හදා ගෙන තියනවා ගෙදර PC එක වගේ ගොඩක් Hosting වල දෙන්නේ Windows Server OS එක ඒවා 10 වගේ තමයි පෙනුම.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    මගේ NIC එකට සිම් එකක් ඌ ලග තියාගෙන ඉන්නවා

    කොහෙද මම කිව්වේ ගමේ මිනිස්සු වතුර දෙන්නේ නැතුව එළවනවා කියලා පෙන්නපන් බලන්න ? නිකන් කට කතා හදලා කියන්න එපා කුලියට ඉන්න නිසා නල ලිද කැඩුන වෙලාවේ ගමේ මිනිස්සු එයාලගේ ගෙවල් වලින් වතුර දුන්නේ නෑ හේතුව - කුලී කාරයා ඒවා සපයන්න ඕනේ කුලී කාරයාට කන්න අපිට උදව් කරන්න කැමති නෑ මිනිස්සු ඔන්න එකයි උනේ. නිකන් කට කතා හදලා කියන්න එපා ගෑනු වගේ

    කුලියට එන්න ඕනේ නෑ ඉස්සරහට අපිට අපි යනවා කොරෝන ඉවර උනාම කොලබට. ප්‍රොජෙක්ට් එකක් කරලා මට සල්ලි තියෙනවා දැන් හොදට. වහානයකුත් ගන්න ඉන්නේ ඩ්‍රයිවින් පුරුදු වෙනවා මේ දවස් වල හිගාකාපු කලේ ඉවරයි

    ෆේක් ඇවිල්ලා රගන මු Hosting කාරයෙක් කවුද කියල කියන්න ඕනේ නෑ දන්නෝ දනිති :LOL: :LOL: :LOL: :LOL:

    ප්‍රොජෙක්ට් එක ටිකක් ලොකු ඇති නේද මචං
    රවුන්ද ඒක?

    දවසක ඕනේ වෙයි කියලා හිතලා ස්ක්‍රින් පාරක් ගහ ගත්තා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ප්‍රොජෙක්ට් එක ටිකක් ලොකු ඇති නේද මචං
    රවුන්ද ඒක?

    මු ඇවිල්ලා එක්තරා හිගන Hosting කාරයෙක් දන්නෝ දනිති :LOL::LOL::LOL::LOL:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    මු ඇවිල්ලා එක්තරා හිගන Hosting කාරයෙක් දන්නෝ දනිති :LOL::LOL::LOL::LOL:

    හරියමට හරි
    මන් හොස්ටින් කාරයෙක් ඇහ්

    නදුන් ඔයා ඉස්සරත් ඔහොමද?
    ගංජද ගහන්නේ නැත්නම් මදන මෝදකේද?

    මන් හොස්ටින් කාරයෙක් ඇහ්
    ආදරෙයි