උබට පුදුම කරදර ටිකක් නේද වෙන්නේ.. එකක් ඉවර වෙනකොට තව එකක්.
කවුරුහරි කොඩිවිනයක් කරලා වෙන්න ඕන..
කවුරුහරි කොඩිවිනයක් කරලා වෙන්න ඕන..

කුලියට එන්න ඕනේ නෑ ඉස්සරහට අපිට අපි යනවා කොරෝන ඉවර උනාම කොලබට. ප්රොජෙක්ට් එකක් කරලා මට සල්ලි තියෙනවා දැන් හොදට. වහානයකුත් ගන්න ඉන්නේ ඩ්රයිවින් පුරුදු වෙනවා මේ දවස් වල හිගාකාපු කලේ ඉවරයි
කොහෙද මම කිව්වේ ගමේ මිනිස්සු වතුර දෙන්නේ නැතුව එළවනවා කියලා පෙන්නපන් බලන්න ? නිකන් කට කතා හදලා කියන්න එපා කුලියට ඉන්න නිසා නල ලිද කැඩුන වෙලාවේ ගමේ මිනිස්සු එයාලගේ ගෙවල් වලින් වතුර දුන්නේ නෑ හේතුව - කුලී කාරයා ඒවා සපයන්න ඕනේ කුලී කාරයාට කන්න අපිට උදව් කරන්න කැමති නෑ මිනිස්සු ඔන්න එකයි උනේ. නිකන් කට කතා හදලා කියන්න එපා ගෑනු වගේ
කුලියට එන්න ඕනේ නෑ ඉස්සරහට අපිට අපි යනවා කොරෝන ඉවර උනාම කොලබට. ප්රොජෙක්ට් එකක් කරලා මට සල්ලි තියෙනවා දැන් හොදට. වහානයකුත් ගන්න ඉන්නේ ඩ්රයිවින් පුරුදු වෙනවා මේ දවස් වල හිගාකාපු කලේ ඉවරයි

ela ela. wahane gattama photos dapanapith asai wahana walata
උඹ වාහනයක් ගන්න ගිහින් දෙන ආතල් මැවිලා පේනවා බං![]()
බලපං මේකා මැසෙජ් කරල තියෙන්නෙත් පොන්නයෙක් වගේ. කෝල් ගන්න ප්ලීස් කියලා. නොදකින්
View attachment 108079
එල මචන්
ඔබ කවුද සොයුර .....?මොකක්ද උනේ මේ ගැටලුවට? වෙබ් අඩවි නිර්මාණය කරන්නත් නිදහසක් නැහැ නේද මෙවැනි ගැටළු නිසා
Vini Productions ubalage petteda? maru petta. colombo yanne mokatada.
උන්ගේ වීඩියෝ මන් බලලා ම නෑ , ලකයි සිකයි කරපු වීඩියෝ එකකින් දැක්කා උන් පොල්න්නරුවේ කියලා ඒ ගොඩක් ම දුර මම අනුරාධපුර ඉන්නේ. අම්මා ගේ ගම නමේ මෙහෙ නෑ කෙනක් නෑ කොලබ ඉන්නවා නෑයෝ ඔකොම එකයි ,අනිත් එක මම බදින්න ඉන්න කෙනා ඉන්නේ එහෙ Internet එකෙන් උදව් කරලා ම සෙට් උණ කෙනක් fiver කරන්න උදව් කලා මන් තව ගොඩක් උදව් කරලා සෙට් උනේ අවු දෙකක් වෙනවා. ඉස්සර නුවර ඉන්න කාලේ එහෙ කෙනක් හිටියා එකී මාව අවු 8-9 විතර කතා කරලා රැවට්ටුවා.
ammoo 2TBPS mata irisiyaiහොදයි හොදයි , ලංකාවේ තියෙන ඔකොම Connection Slow නිසා මම එල වැඩක් කළා vps එකකට Windows 8 දාලා RDP ලොග් උණා එක මගේ pc එකක් වගේ ඔකොම Software දැම්මා දැන් පට්ට 2TBPS එනවා Speed එක ඕනේ දෙයක් කරන්න පුලුවන් ගෙදර pc එක වගේ . RDP ලොග් වෙනවට ලොකු Data ප්රමානයක් යන්නේ නෑ මාසේට Personal වැඩ වලට Use කරනවා මන් එක
ammoo 2TBPS mata irisiyai
passe meke mata banala post ekak danne na nedaඋබට ඕනම් හදා ගන්න එකක් කියලා දෙන්නම් ෆ්රී
Online Seller ලා ගෙන් බඩු ගෙන්න ගන්න ගිහින් වෙච වැඩ නේ උබලා ආතල් කියන්නේ අය Online Order දාන්නේ නෑ ලංකාවේ එවුන්ගෙන් උන් සල්ලි දානකම් බල්ලා වගේ ඉදලා දැම්මට පස්සේ බලන්න ඕනේ උන්ගේ ගනම්. ගොඩක් ම කොලබ එවුන් තමයි ඔහොම

passe meke mata banala post ekak danne na neda
මගේ NIC එකට සිම් එකක් ඌ ලග තියාගෙන ඉන්නවා
කොහෙද මම කිව්වේ ගමේ මිනිස්සු වතුර දෙන්නේ නැතුව එළවනවා කියලා පෙන්නපන් බලන්න ? නිකන් කට කතා හදලා කියන්න එපා කුලියට ඉන්න නිසා නල ලිද කැඩුන වෙලාවේ ගමේ මිනිස්සු එයාලගේ ගෙවල් වලින් වතුර දුන්නේ නෑ හේතුව - කුලී කාරයා ඒවා සපයන්න ඕනේ කුලී කාරයාට කන්න අපිට උදව් කරන්න කැමති නෑ මිනිස්සු ඔන්න එකයි උනේ. නිකන් කට කතා හදලා කියන්න එපා ගෑනු වගේ
කුලියට එන්න ඕනේ නෑ ඉස්සරහට අපිට අපි යනවා කොරෝන ඉවර උනාම කොලබට. ප්රොජෙක්ට් එකක් කරලා මට සල්ලි තියෙනවා දැන් හොදට. වහානයකුත් ගන්න ඉන්නේ ඩ්රයිවින් පුරුදු වෙනවා මේ දවස් වල හිගාකාපු කලේ ඉවරයි
ෆේක් ඇවිල්ලා රගන මු Hosting කාරයෙක් කවුද කියල කියන්න ඕනේ නෑ දන්නෝ දනිති![]()
![]()
![]()
![]()
ප්රොජෙක්ට් එක ටිකක් ලොකු ඇති නේද මචං
රවුන්ද ඒක?
මු ඇවිල්ලා එක්තරා හිගන Hosting කාරයෙක් දන්නෝ දනිති![]()