සිම් එකක් ගන්න ගිහින් මට වෙච වැඩේ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    ඔය කොම්පැනි වල වැඩ කරන Client කෙනක් ඉන්නවා මගේ එයා කිව්වා එහෙම දෙකක් නෑ කියලා දැන්.

    අනිත් එක ඌ සිම් එක Active කරලා මට කතා කරාම හරි යනවා ද ? එතනම ඌ ලොකු වැරදක් කරලා තියෙන්නේ

    එකට ඉහලම ඇක්ෂන් එක මන් ගන්නවා ඌට අද.

    Ow u karapu wade waradiy. Ape ewunge awula thiyenne oya wage dewal ignore karala innawa. Kelawunata passe thamai mathak wenne.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    072 and 078 කියල sim වර්ග 2k තියනව. පොර කියල තියෙන්නෙ ඇත්ත යකෝ. Muuta mool.
    ow ban, samahara packages wada karanneth 072 walata witharai (time based internet packages)
    customer support ewunuth hariyata danne nadda koheda ban, unutath pissu :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kasdbg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    අනේ යකෝ, සිම් එක නැති උනා කියල , උඹේ NIC එක පෙන්නලා අලුත් සිම් එකක් ගනින් arcade එකකට ගිහින්.. අරුගේ සිම් එක disable වෙනවා, number එක උඹට එනවා.
    උබ සෑහෙන්න වටින වැඩක් කරල තියෙන්නෙ පෝස්ට් එක කෝට් කරල.

    කාගෙ ලමයෙක්ද මංදා මූ.
    මූ එක්ක බිස්නස් එකක් කරා නන් අම්මගෙන්ම අහගන්න තිබ්බ උබට
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ගමේ උන් උබලගෙ පවුලම වතුර වත් ගන්න දෙන්නෙ නැතුව එලවන්න හැදුව නේද ?
    මේක තමයි හේතුව.. arrogance එකේ සීමාවක් නෑ..
    මනුස්සයෙක් එක්ක කතා කරල ප්‍රශ්නයක් විසද ගන්න ඉගෙන ගනින්.
    මනුස්සකමට.
    උබට තියෙන්නෙ සමාජය එක්ක ගනු දෙනු කරන්න තේරෙන්නෙ නෑ..
    ලෝඩ් පකීර් කියල හිතාගෙන හැම එකාගෙන්ම ගේම ඉල්ලන්න ගිහින් ඇරොගෙන නහයෙන් අඩනව ඊට පස්සෙ.
    ලගදීම හොද මට්ටුවක් වෙනව උබ නම් එක්කො කනව කාගෙන් හරි උන හොදටම හොද වෙන්න.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබ සෑහෙන්න වටින වැඩක් කරල තියෙන්නෙ පෝස්ට් එක කෝට් කරල.


    මූ එක්ක බිස්නස් එකක් කරා නන් අම්මගෙන්ම අහගන්න තිබ්බ උබට

    ඇත්තටම ඔය ප්‍රශ්ණේ මටත් තිබ්බා
    විනයානුකූලද කියලා හිතලා නොදා හිටියේ

    ඇත්තටම මූ කාගේ දරුවෙක්ද???
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,401
    1
    101,285
    113
    34
    Kalutara
    උඹ අර බුරවී එනවා කියලා මැසිම ගලෝලා පැක් කරලා අරන් තිබ්බ නේද? ආයේ පැකින් කඩලා අසේම්බල් කලාද?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    ආසාවකට වෙන එකෙක්ගේ ත්‍රෙඩ් එකක් බම්ප් වත් කරන්නේ නෑ
    එනවා
    වලියක් ගැන කියනවා
    අනුකම්පාව යදිනවා
    මේකේ උන්ට බනිනවා
    උගේ පුරසාරම දොඩොනවා
    මල පනිනවා යනවා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    එහෙම උනොත් මගේ වැදගත් කමත් යනවා මොකද කරන්නේ මේකට ?
    giphy.gif