සිම් දාන ලෑන්ඩ් ෆෝන්...

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    සිම් දාන ලෑන්ඩ් ෆෝන්...

    සිම් දාන ලෑන්ඩ් ෆෝන්..., ලංකාවේ ගන්න තියෙනවද ? ( ඕනෑම සිම් එකක් දාන්න පුළුවන්, C L I තියෙන)

    කියක් වගේ වෙයිද ? , කොහෙද ගන්න තියෙන්නේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    GSM Landphone කියලා Search කරන්න Ebay එකේ තියෙනවා.
    ඉස්සර Hutch එකේ තිබුණා උන් ඇවිල්ලා ඇන්ටෙනා එකත් ගහලා දීලා ගියා අපේ ගෙදර ( බට දෙකක් විතර උස ඇන්ටෙනා එකක් ගැහුවේ ඒ කාලේ Siganl නැති නිසා මේ පැත්තේ කිසිම Netwook එක්ක) ඒ Phone එකට ඕනේම සිම් එකක් වැඩ
     
    • Like
    Reactions: sricreation

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    GSM Landphone කියලා Search කරන්න Ebay එකේ තියෙනවා.
    ඉස්සර Hutch එකේ තිබුණා උන් ඇවිල්ලා ඇන්ටෙනා එකත් ගහලා දීලා ගියා අපේ ගෙදර ( බට දෙකක් විතර උස ඇන්ටෙනා එකක් ගැහුවේ ඒ කාලේ Siganl නැති නිසා මේ පැත්තේ කිසිම Netwook එක්ක) ඒ Phone එකට ඕනේම සිම් එකක් වැඩ

    https://www.ebay.com/itm/Fixed-Wireless-GSM-Desk-Phone-SIM-Card-Mobile-Home-Office-Desktop-Telephone/232832444433?hash=item3635e52811%3Ag%3A-HQAAOSwZe9bO2d5&_nkw=gsm+desk+phone&rt=nc

    ඕක තමයි තියෙන අඩුම එක මම කලින් බැලුව Ebay එකේ , ඕවට ලංකාවේ ඕනෑම සිම් එකක් වැඩ කරයි ද?

    ලංකාවෙන්ම ගන්න තියෙනවනම් හොදයි, එකයි Ebay එක වැඩිය ගන්න බැලුවේ නැත්තේ..