සිම්_කාඩ්_කොපි_කරමු....!!

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචං Super Sim එක විතරක් ගන්න විදියක් තියේද බං??? මගේ ලග රීඩර් එක තියෙනවා...
    මගේ ලග තියෙන 6 in 1 එක දැන් සවුත්තු වේගන එනවා...:(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඩිස්ක්ලේමරය - මෙම උපදෙස් පිලිපැදීම මගින් ඔබගේ පරිගණකයට හෝ සිම් කාඩ් පතකට සිදුවන හානි පිලිබඳ මා වගකියනු නොලැබේ.. අපහැදිලි නම් නොකර සි‍ටීම ‍හොදය.

    Ado ehema kohomada?

    TFS +6
     
    • Like
    Reactions: upulcla

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    එකපාරකට එක නෙට්වර්ක් එකද වැඩ කරන්නේ.පොන් එකට දාපුවහම.නැතනම් දාලා තියන ඔක්කොම නෙට්වර්ක් වැඩද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දැන් අළුතෙන් එන ඩයලොග්, මොබිටෙල් සිම් ස්කෑන් කරන්න බෑ මචන්..... මොබිටෙල් සිම් නම් වැඩ නොකරම යනවා ස්කෑන් කරහම....... :(