සියත fm එකේ මැච් එක ඇහුවද?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සියත fm එකේ මැච් එක ඇහුවද?

    මචන් කාටත් මැච් එක tv එකේ බලන්න වෙන්නේ නෑනේ , මැච් එකක් යන වෙලාවට එක්කෝ බස් එකක නැත්නම් වෙනත් වාහනෙක වෙන්න පුළුවන්. නැත්නම් රාජකාරි ස්තානේ වෙන්න පුළුවන්. එත් ලංකාවේ ක්‍රිකට් ලෝලියෝ ගේම ඇත අරින්නේ නෑ , කොහොම හරි radio එකෙන් හරි මැච් එක අහනවා. ඉස්සර හිටපු විචාරකයොත් ඒවා මවල වගේ කියනවා

    මේ සැරේ t 20 ප්‍රචාරය කරන්න බාරගෙන තියෙන්නේ සියත fm .උඹල නිකමට හරි ඇහුවනම් මේකේ මැච් එක, ඇඩ් ටිකක් අහගන්න තිබුන. කියන්නේ නැත්තේ මැච් එකේ ලකුණු විතරයි,over 1ට උන විස්තරේ කියාගෙන යනවා. live නම් කොහොමත් කියන්නේ නෑ. 4ක් ගහල තිබුනොත් අයෙත් "concrete 4 පහරක්" කියල ad පටන් ගන්නවා. කාලකන්නි.:angry::angry:
    සල්ලි හම්බ කරන්න පාහර වැඩ කරනවා. ad දාන්නත් ඕන , එත් මැච් එකේ fun එකට බාධා නොවන විදියට :angry::angry:

    මේවා කිසිම නීතියකට, කොන්දේසියකට යටත් නොකර කොන්ත්‍රාත් දෙන එවුන්ටයි ගහන්න ඕන.:angry::angry::angry:
     
    • Like
    Reactions: imscncl

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    කවුරු කරත් ඔය සෙතේම තමා..දැන් බලපන් සුවර්ණවාහිනිය..tv එකෙන් කාලක්ම ad..තව ටික කාලෙකින් ඒක බාගේ වෙයි..රත්තරන් විකුණුවත් අමු හිගන්නෝ..:lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    match eka ahanna hithenne naa banz epa wenawa....
    defensive shot ekak gahuwama aarakashaakaari paharak kiyala ekatath add daanawa :angry:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Dialog higannoth okamai karanne ban.Radio nam nikan kiyamuko mewage Rs.100 k deela aragenath magule add,banner balanna wela match ekata wadiya.
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    මෙච්චරකල් මැච් ඇහුවා radio එකෙන්.අම්බ පජාතිකම චාටර්ම ක්‍රීඩා විස්තරය ඇහුවේ මේ පාර තමයි.මොනව වුනත් timeradio එක මීට වඩා හොඳයි.මුන්ගේ මැච් අහන්න නොවයි අපිට වෙලා තියෙන්නේ ad අහන්න .චාටර් එකෙත් උපරිම චාටර්.
     
    • Like
    Reactions: dd nalin

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    කවුරු කරත් ඔය සෙතේම තමා..දැන් බලපන් සුවර්ණවාහිනිය..tv එකෙන් කාලක්ම ad..තව ටික කාලෙකින් ඒක බාගේ වෙයි..රත්තරන් විකුණුවත් අමු හිගන්නෝ..:lol:

    :lol::lol::lol::lol::lol: