සියදිවි නසාගැනීම් වලින් ලංකාව ලෝකයෙන්ම ප

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අහවලත් නැ නේද බන්.. ගොඩක් එවා කොලනි. අන්ත දුප්පත් රටවල්. සාක්ශරතාවය ඔච්චරටම තියන රටක් ඔහොම අන්ක එකට අවා කියන්නේ පට්ටා මචන්.. සීරුවෙන් හිටගෙන ශ්‍රී ලන්කා මාතා කියමු ලිස්ට් එක දිහා බලාගෙන.

    ඇයි අපිට මෙහෙම උනේ බං

    කන්නෙ වහ. කන්නත් නෑ උකන්නත් නෑ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕව කියන්න එපා බං
    සාසන විරෝධියෙක් වෙයි
    ගමේ පන්සලේ හාමුදුරැවො අයි පෝන් ඇක්ස් එකක් පාවිච්චි කරල ප්‍රාඩෝ එකන් බහිද්දිනෙ ගැම්ම

    ඒකත් ඇත්ත බිස්නස්මන් කෙනෙක් වුණත් සිවුරනේ ඇඳන් ඉන්නේ...
    වැලේ වනල තිබ්බත් සිවුරට ගරු කරන්න අපිට අපේ ඉතිහාසයෙන් උගන්නල තියෙන්නේ... :confused:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක සිද්දවෙන්නේ කාම මිථ්‍යාචාරය නිසානේ... ඒ හින්ද අපි නීතිය වෙනස් කරනවා එකෙකුට දෙතුන් දෙනෙක්ව රන් කරන්න පුලූවන් කියලා... එතකොට කාම මිථ්‍යාචාරයක් වෙන්නේ නෑ...
    එතකොට අනියම් සම්බන්ධතා කියල දෙයක් නැතිවෙනවා... වාහනයක් පාරේ වමෙන් යනව වගේ සිම්පල් දෙයක්... එතකොට එල්ලිල මැරෙන්න වෙන්නේ නෑ.... :cool:

    එකනේ සමලිංගිකත්වේ ප්‍රමෝට් කරලා සමලිංගික විවාහ නීතිගත කරන්න යන්නේ .ඉටපස්සේත් අවුල් වගේනම් ගණිකා වුර්තියත් ප්‍රමෝට් කරලා නීතිගත කරනවා .:P

    ගංජා අබින් නීතිගත කරනවා .පන්සල් වල පිනකැට වල සල්ලි වලින් නයිට් කලබ් අරිනවා ...

    එතකොට මලක් ගහල මදිනම් බඩුවක් ගහල එත් මදිනම් නයිට් කලබ් ගිහිල්ල සියද්වි හානි කරගන්නේ නැතිව ඉන්න පුළුවන් :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම පුල පුලා කියන්නේ අද වෙන කොට ආගමික නායකයන්ට වැදගත් කාර්යයක් පැවරිලා තියෙනවා... ඒ මිනිසුන්ගේ මනස ශක්තිමත් කරන එක.... කොහේද ඒවා පැත්තක තියල දේශපාලූවන්ට කඬේ යනවා... මහ පාර මැද ජවුසන් නටනවා... සමාජ වගකීම පැත්තක තියල ගතමනාවක් හොයාගන්න කට්ට කනවා... අන්තිමට ප‍්‍රතිඵලය ඕක තමයි... ඕව කියන්න ගියහම අර දුවිලි බැඳල පැත්තක තියන පොත් ටික ටික පෙරල පෙරල කට්ටිය එනවා ලොකු ටෝක් දාගෙන.... කවුද හරි කවුද වැරදි කියල බලන්න බැහැපල්ල පොළවට...
    සිරාවට බන්. පන්සල් පල්ලි වලින් කරන්න ඔනා දේ නෙමෙයි කරන්නේ.. මිනිස්සුන්ගෙන් උන් හම්බ කරනවා හැරෙන්න මිනිස්සුන්ට අර්තිකව ගොඩ යන්න ක්‍රමයක් හදන්නේ නැ. දානේ වේලට තියන ඔනැකම නැ දායකයගේ වේලට. පන්සලට මිනිස්සු එක්කාසු කරලා සල්ලි තියන වියාපාරිකයො එකතු කරගෙන ගම දියුනු කරන්න, මිනිස්සුන්ගේ ජීවන ගමන සැහැල්ලු කරන්න ඇයි බන් පන්සල් වල උන් සෙට් වෙන්නේ නැත්තේ.. මුස්ලිම් උන් කරනවනේ ඔක. ඇයි අපේ සින්හල උන්ට බැරි මේක ගොඩ දාන්න. බොරු බන පොත්වල බේගල් ඇද බබා ඉන්දියාවේ උන කෙහෙල්මල් කියො කියො ඉන්නවා හැරෙන්න 2017 එකෙක් ගොඩ යාගන්න උදව්වක් නැනේ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මරුසිරා;22530541 said:
    එකනේ සමලිංගිකත්වේ ප්‍රමෝට් කරලා සමලිංගික විවාහ නීතිගත කරන්න යන්නේ .ඉටපස්සේත් අවුල් වගේනම් ගණිකා වුර්තියත් ප්‍රමෝට් කරලා නීතිගත කරනවා .:P

    ගංජා අබින් නීතිගත කරනවා .පන්සල් වල පිනකැට වල සල්ලි වලින් නයිට් කලබ් අරිනවා ...

    එතකොට මලක් ගහල මදිනම් බඩුවක් ගහල එත් මදිනම් නයිට් කලබ් ගිහිල්ල සියද්වි හානි කරගන්නේ නැතිව ඉන්න පුළුවන් :yes:

    එතකොට ඒවා නීති විරෝධිත් නෑ, සදාචාර විරෝධිත් නෑ...
    හැංගි හැංගි කරන්න ඕනෙත් නෑ.... :P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    රටේ ජනගහනය වැඩි වෙද්දි ජීවත් වෙලා ඉන්න එවුන්ට මැරෙන්න හිතෙන එක ස්වාභාවිකයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒකත් ඇත්ත බිස්නස්මන් කෙනෙක් වුණත් සිවුරනේ ඇඳන් ඉන්නේ...
    වැලේ වනල තිබ්බත් සිවුරට ගරු කරන්න අපිට අපේ ඉතිහාසයෙන් උගන්නල තියෙන්නේ... :confused:

    ඔවු ඔවු ඔවු ඔවු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සියදිවි නසා ගැනීම මානසික දියුනු බවේ ලක්ශනයක්.!
    ජිවිතේ තියන තේරුමක් නැති බව තෙරුම් ගනීම + විශාදය නිසා තමයි ගොඩක් අය ඩිය දිවි නසාගන්නෙ..
    වෙන රටවල් වල වගේ නෙමෙයි අපේ රටේ මිනිස්සු මැරෙන්නෙ බුද්දිමත්කම නිසා..
    අනාගතේදි බුද්දිමත් මිනිස්සුන්ගේ සියදිවි නසාගැනීම් තවත් වැඩි වෙයි..
    මෝඩ මිනිස්සු විතරක් ජිවත් වෙයි
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි අපිට මෙහෙම උනේ බං

    කන්නෙ වහ. කන්නත් නෑ උකන්නත් නෑ..
    ප්‍රායොගික දැනුම නැ මචන්.. 13 අවුරුද්දක් ඉස්කොලෙ ගිහින්, අවුරුදු 3-4ක් කැම්පස් ගිය උනුත් කොච්චියට පනිනවා කොල්ලො කෙල්ලො කේස් වලට. මොන අද්යාපනයක්ද බන් මේක. තරුන ගැටලුවලට උපදේශනයක් නැ. හැබැයි ගමේ පන්සලේ ගාන්ටාර කුලුන ගහන්න, වලාකුල් බැම්ම ගහන්න මාර දායකයො ඉන්නවා. මල්වට්ටිය 80 දාහට විකිනෙනවා. හැබැයි එකෙක් ඉන්නවද තරුන තරුනියො එක්කාසු කරගෙන ප්‍රශ්න සාකච්චා කරන්න.. සමාජ වගකීම්වලින් ලන්කාව අන්තිමයි බන්.. මාත් එක්ක එකට ඉන්න එකාට ඩිප්‍රෙශන් ද, ඌට ප්‍රශ්නයක්ද? අහන්න බලන්න සමාජීය දැනුමක් එකතුවීමක් නැ බන්.. මම නම් කියන්නේ ඇල්කොහොල් කල්බ්, නයිට් කල්බ් ස්ට්‍රිප් කල්බ් තව අරින්න ඔනා බන්. මේවාවලට ගිහින්වත් මිනිස්සු රිලැක්ස් වෙයි.. යාලුවො ආශ්‍රය කරයි. දැන් ඉන්න උන් ඔෆිස් එකෙන් ගෙදෙට්ට, ගෙදරින් බස් එකට. ඉතින් මුන්ට ප්‍රශ්නයක් ආවම අනාතයි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ දවස්වල අපි ඒ දේවල් ගැන තමයි කතා කරන්නේ...
    ඔය තියෙන්නේ ත්‍රෙඞ් ගිහින් බලපං.... :yes:

    කෝ මම දැක්කෙ නෑනෙ
    ලිංකක් දිනං
    මාවත් ගන්න
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ප්‍රායොගික දැනුම නැ මචන්.. 13 අවුරුද්දක් ඉස්කොලෙ ගිහින්, අවුරුදු 3-4ක් කැම්පස් ගිය උනුත් කොච්චියට පනිනවා කොල්ලො කෙල්ලො කේස් වලට. මොන අද්යාපනයක්ද බන් මේක. තරුන ගැටලුවලට උපදේශනයක් නැ. හැබැයි ගමේ පන්සලේ ගාන්ටාර කුලුන ගහන්න, වලාකුල් බැම්ම ගහන්න මාර දායකයො ඉන්නවා. මල්වට්ටිය 80 දාහට විකිනෙනවා. හැබැයි එකෙක් ඉන්නවද තරුන තරුනියො එක්කාසු කරගෙන ප්‍රශ්න සාකච්චා කරන්න.. සමාජ වගකීම්වලින් ලන්කාව අන්තිමයි බන්.. මාත් එක්ක එකට ඉන්න එකාට ඩිප්‍රෙශන් ද, ඌට ප්‍රශ්නයක්ද? අහන්න බලන්න සමාජීය දැනුමක් එකතුවීමක් නැ බන්.. මම නම් කියන්නේ ඇල්කොහොල් කල්බ්, නයිට් කල්බ් ස්ට්‍රිප් කල්බ් තව අරින්න ඔනා බන්. මේවාවලට ගිහින්වත් මිනිස්සු රිලැක්ස් වෙයි.. යාලුවො ආශ්‍රය කරයි. දැන් ඉන්න උන් ඔෆිස් එකෙන් ගෙදෙට්ට, ගෙදරින් බස් එකට. ඉතින් මුන්ට ප්‍රශ්නයක් ආවම අනාතයි.

    අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා...

    වන වැදුන නම් එකයි බං අඩු ගානෙ වහ නැතුව කාල බීල ඉන්න තිබුන
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා...

    වන වැදුන නම් එකයි බං අඩු ගානෙ වහ නැතුව කාල බීල ඉන්න තිබුන
    මේ ලගදිත් කපල් එකක් ගේ ඇතුලේ සුයිසයිඩ් කරගෙන තිබ්බා නේද? බැදලා පොඩි කාලයයි. අනේ මන්දා බන්. ලන්කාව දැන් කොහොමත් ඔවර් පොපියුලේටඩ්. සින්හලු වැඩේ වන කරගෙන ඉන්නේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ ලගදිත් කපල් එකක් ගේ ඇතුලේ සුයිසයිඩ් කරගෙන තිබ්බා නේද? බැදලා පොඩි කාලයයි. අනේ මන්දා බන්. ලන්කාව දැන් කොහොමත් ඔවර් පොපියුලේටඩ්. සින්හලු වැඩේ වන කරගෙන ඉන්නේ.

    ලඟදි බැන්ද කපල් එකක්?
    උන්ට සාපද බං?
    ශුවර් සුපිරි මඟුලක් ගන්න ඇති

    එතකොට තම්බි වැඩි වෙන්නෙ ?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලඟදි බැන්ද කපල් එකක්?
    උන්ට සාපද බං?
    ශුවර් සුපිරි මඟුලක් ගන්න ඇති

    එතකොට තම්බි වැඩි වෙන්නෙ ?
    මට ශුවර් ඔය එකට එන්න ලිස්ට් එකේ ඉන්නේ සින්හලු තමා. තම්බි ඔවා කරන්නේ නැ. උන් කාටහරි ගිනි ගෙඩියක් දීලා හරි ජීවත් වෙනවා. අපේ උන්ට බැ එච්චර. ලෙසිම වැඩේ ගගේ, මුදේ, කොච්චියේ පනිනවා. නැතිනම් වහ කනවා.
     
    :(:(:(:(