ඕකට හේතුව දැන් පවුලක ලමයි එකා හෝ දෙන්න ඉන්න නිසා පොඩි කාලෙ ඉදල දෙමව්පියො ඔක්කොම කරල දෙන එක කියල කමෙන්ට් එකක් තිබ්බ. මටත් ඒක මතක හිටියෙ කතාව ටිකක් ඇත්ත වගේ නිසා.
Uwa hoyagatte nedda itin?Yeah, true bro. Our younger sister did the same. Someone tried to blackmail her and she kicked the bucket. Without telling us anything.![]()
fantasy newene ban.yana vehicle eken maninawane miniussu patta widiyata.maruti eken foodcity yana ekatai prado eken yana ekatai selakilla balapan secuirty karayage idan,prado eke ena ekata trolly ekath tallu karagena enawa security karayalankawe godak minissu machan fantasy lokawala jeewath wenna try kranne..
loku geyak, patta vehicle ekak, lassana kellek, hoda job ekak wage dewal sata sata gaala laga kara ganna hadanne..
un hithanne anik ewun unta hina wei, lajja wenna wei kiyala, anik ewun yana wegenma unoth yanna bari unoth..
thawa ekak, lankawata kela wela hinda meka kara ganna bari unoth unge life eka iwarai kiyala hithagena inna nisa..
ithin podda ehe mehe wechcha gaman un manasikawa kada watenawa..
adyapane waredda ban, danumata wagema aakalpa walatath mul thana denna ona..
Found machn. But the police said, cannot do anything for him. because we didn’t have much evidence to prove. That bastard was very cunning person. Someday karma will do the right thing for him.Uwa hoyagatte nedda itin?
owa hadenna api hadenna one ban,fantasy newene ban.yana vehicle eken maninawane miniussu patta widiyata.maruti eken foodcity yana ekatai prado eken yana ekatai selakilla balapan secuirty karayage idan,prado eke ena ekata trolly ekath tallu karagena enawa security karaya
Yeah, true bro. Our younger sister did the same. Someone tried to blackmail her and she kicked the bucket. Without telling us anything.![]()
අලුත් ඉස්කෝලේ යාලුවෝ බුලී කරා කියලා මැරුණ එකකුත් ඊයේ ගියා.
මාත් ඕකයි කියන්න ට්‍රයි කරේ බන්දැන් රටේ සාමාන්‍ය පවුලක තරුණයන්ට ගොඩ ඒමක් පේනතෙක්මානෙක නෑ බන්. ඉස්සරනම් මොනවත් නැති එකෙකුට උනත් ඉගෙනගෙන රස්සාවක් කරලා ලෝන් එකක් දාගෙන ගේ හදන්න පටන්ගෙන බයික් එකකුත් අරගෙන කෙල්ලගේ ගෙදරට කියනවා. දැන් ගෙයක්, වාහනයක් ගැන හිතන්නවත් පුලුවන්ද. කාලා ඇදලා ඉන්නත් මදි පඩිය.
ඕක ගැන හිතලා ඩිප්රෙෂන් හැදිලා බෙහෙත් ගන්න ගියාම මාසෙක බෙහෙත්වලට රු 15,000 විතර යනවා. ඉතින් සියදිවි නසාගන්නවා ඇරුනම වෙන මොනවා කරන්නද බන්.
දැන් මෙතන සරල ජීවිතය කිය කියා අප්පට හැමිනෙන්න එපා, මනුස්සයෙක් උනාම අවම ජීවන මට්ටම කියලා දෙයක් තියෙනවා. අඩුම ගානෙ සමබල ආහාරවේලක්වත් නෑ.
ඒකට කියන්නෙ ජීවත්වෙනවා නෙවෙයි කරුමෙ ගෙවනවා කියලා.
ලංකාවෙ එවුන් living කියන එකෙයි surviving කියන එකෙයි වෙනස දන්නෙ නෑ.මාත් ඕකයි කියන්න ට්‍රයි කරේ බන්
මේක ඇත්තක් හැබයි දෙමව්පියො ඔක්කොම කරල දුන්නම උන්ට කිසි දේක බරපතලක් තේරෙන්නෙ නැතුව යනවඕකට හේතුව දැන් පවුලක ලමයි එකා හෝ දෙන්න ඉන්න නිසා පොඩි කාලෙ ඉදල දෙමව්පියො ඔක්කොම කරල දෙන එක කියල කමෙන්ට් එකක් තිබ්බ. මටත් ඒක මතක හිටියෙ කතාව ටිකක් ඇත්ත වගේ නිසා.
Attama kathawa bungරටේ ප්‍රශ්න ලොකු හේතුවක් ඕකට.
ළමයින්ට ජීවිතේ විනෝදය සැප පහසුව කියන කිසිම දෙයක් දැන් නෑ.
ඉස්සරත් ඕවා නොතිබිච්ච කාලවල් තිබ්බට ඒ කාලෙ ඉගෙන ගැනීමේ ජොබ් කිරීමේ පීඩනයක් තිබුනෙ නෑ.
ඉතින් අර ඒදණ්ඩක් දිගේ යනව වගේ දැන් හැමෝගෙම ජීවිත. කරන් ආපු දේවල් එහෙම්ම ඇදන් යනකන් ඒදණ්ඩ දිගේ කොහොම හරි යනව.
පොඩ්ඩක් දේවල් එහෙ මෙහෙ වෙච්ච හැටියෙ වැටෙනව.
දුප්පත්කම හින්දම පීචං වෙන, යන්තන් බාගෙට කිරි දාපු පරිප්පුවක් එක්ක බත් ටිකක් කන කෙල්ලෙක් ඒ ජීවිතෙන් පවුලෙ අයව ගලවගන්න කියල මහන්සිවෙලා කැම්පස් ගියාම කොහෙවත් තියෙන ඉංග්‍රීසියක් හින්ද ඒකත් කරගන්න බෑ කියල දැනෙද්දි මැරෙන්න හිතෙන්න ඇති බන්. ඕවා අපිට තේරෙන් නෑ මචන්. ඒකට මුහුණ දීපු මනුස්සය ඒ අමාරුව දන්නෙ.
Aneee oya kiyana henayak na bn boru kiyanna EPA. Kollo kello one tharam trip yanawa athal gannawa issarata wadiya. Bona eketh aduwak naAttama kathawa bung
ape kale api campus yanakota dollar rate eka gana wath worry wenna thibee naa. api hena athal ekee hitiya
dan Uni wala inna podi un ehama newee, un out wenakota dannawa jobs na kiyala. ape kale apita ehama na
unta winodayak wenna time ekake naa. anith eka winodayak wenna baa yana wiyadam ekka
paw attatama me kale inna podi un
එහෙම නැතිනම් තොපිලාත් දිවි නහගන්න කඹයක් එහෙම ලෑස්ති කරගෙන හිටපල්ලා.. Why your family kill not himFound machn. But the police said, cannot do anything for him. because we didn’t have much evidence to prove. That bastard was very cunning person. Someday karma will do the right thing for him.
LOLAneee oya kiyana henayak na bn boru kiyanna EPA. Kollo kello one tharam trip yanawa athal gannawa issarata wadiya. Bona eketh aduwak na
ඔන්න ඕකයි සිංහලුන්ට A to Z කියලා දෙන්න ඕන.ලංකාවෙ එවුන් living කියන එකෙයි surviving කියන එකෙයි වෙනස දන්නෙ නෑ.
අර දොරමඩලාවෙ පොන්නයන්ගෙ බයිලා අහ අහා රහ කර කර දුක් විදින්න විතරයි දන්නෙ
පුහු ආටෝපෙට රැවටෙන හා ගරුකරන මානසිකත්වයක් හැදිලා තියෙන්නෙ මේ රටේ.fantasy newene ban.yana vehicle eken maninawane miniussu patta widiyata.maruti eken foodcity yana ekatai prado eken yana ekatai selakilla balapan secuirty karayage idan,prado eke ena ekata trolly ekath tallu karagena enawa security karaya