සියදිවි හානි 🙄😐

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මට වෙච්ච දේවල් උඹලට ඇහුනනම් උඹලා මැරිලා ඒ තැන්වල ගසුත් පැලවෙලා, ගස් වල ගෙඩිත් හැදිලා..සිරාවට කිව්වෙ :(
     
    • Sad
    Reactions: elakiriaddict

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    එක හෙතුවක් සාමුහිකත්වයෙන් ඈත් වීම .
    ඉස්සර මහ ගෙවල් සංකල්පය තිබ්බා .
    පස්සෙ පස්සෙ මිනිස්සු අර බටහිර රටක වගෙ පෞද්ගලීකරණයට ගියා .
    ඉතිං ගොඩක් උන් තනි වෙලා.
    අනික අපෙ ආගම බුද්ධාගමෙ ඝනයන්ගෙ නොසැලකිල්ල. උන් ඉන්නෙ දානෙට වඩින්නයි ,පාංසකුලෙට වඩින්නයි පොයට ටී වී එකට ඇවිත් බණ කියන්නයි විතරයි .
    පන්සල මිනිස්සුන්ගෙන් ඈත් වෙලා සහ මිනිස්සු පන්සලෙත් ඈත් වෙලා .
    අනික් කාරණෙ ආගම මුල් කරගෙන මිනිස්සුන්ට විනොද වෙන්න සතුටු සාමිචියෙ යෙදෙන්න තියෙන අවස්ථාත් නැති කරගෙන .
    අපිට මතකයි ඉස්සර ටෙලි නාට්ටියක් යන වෙලාවට පවුලෙ කට්ටිය අලින්දයටඇවිත් එක්කාසු උනා
    කෑම කනකොට එකට කෑම බීම කෑව .
    එත් දැන් කෝ ගේ දෙවල් ? සමහරක් පවුල් වල නම් තාම තියෙනවා සමහරක් එව්වායෙ නැහැ .
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ජීවිතේ කාලෙන් කාලෙට මට ඩීප්‍රෙෂන් අඩු වැඩි වශයෙන් තිබිලා තියෙනවා ඒත් තාම මැරෙන්න නම් හිතිලා නෑ.
    Ara man kiyapu ayya oyala wage kenek.Eth beheth beelath na.Podi detath adana,inimagakawath yanna baya lamayek.Amma nurse kenek welath tikak hoyanna epai mental health gana.Watapitawath ekkath ashrayak nalu.Dan ape ammala gihin awith kiwwa allapu gedara wahane danna giyapu welawe eyala kiwwalu kawadawath gihin na kiyala e gedarata mechchara kalayak gihinuth...😐
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,060
    113
    born 2000 un social class 2kata bedila tiyenne ultra rich and ultra poor.ape kale 1% wage tama ultra rich anith okoma average.dan ara poor set ekata social media walin patta pressure ekak denna success wenna.rich un ungen family walin ena inheritance walin develop wela tawath rich wenawa,ara poor unge gewal walin unta pattama pressure ekak denne e level ekata enna.
    100% True AF
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    dan kale patta stress bung. api hamotama wadi aduwen thiyanawa ithin

    wadiya dewal hithanne nathuwa ena widiyata bat karanna thiyanne

    Loku targets and hopes thama apiwa kala danne godak unwa + social media

    Puluwan tharma inna minissu ekka sathutin kale gatha karaa nam athi bung

    issarahata ena podi unge life apita wadaa complicated ithin, sarala life naa minissunta
    දැන් මොටිසොරි හෙන complicated... එතනත් ළමා විය සංවර්ධනය කරන්නේ නැතුව තරඟයට පොළඹවනවා
    eka nemei utto hethuwa. personality ekak nethuwa lamai hadana eka. podi kale idanma personality ekak ekka heduwama me wage dewal handle karanna amaruwak ne
    ළමයින්ට කිසි දෙයක් කරන්න දෙන්නේ නෑ දැන් ඉන්න දෙමවුපියෝ.. අන්තිමට උන්ට මුකුත් බෑ කියලා කෑ ගහනව
    lankawe godak minissu machan fantasy lokawala jeewath wenna try kranne..
    loku geyak, patta vehicle ekak, lassana kellek, hoda job ekak wage dewal sata sata gaala laga kara ganna hadanne..
    un hithanne anik ewun unta hina wei, lajja wenna wei kiyala, anik ewun yana wegenma unoth yanna bari unoth..
    thawa ekak, lankawata kela wela hinda meka kara ganna bari unoth unge life eka iwarai kiyala hithagena inna nisa..
    ithin podda ehe mehe wechcha gaman un manasikawa kada watenawa..

    adyapane waredda ban, danumata wagema aakalpa walatath mul thana denna ona..
    ඇත්තටම මේ දේවල් නැති උනොත් මිනිස්සු හිනා වෙනවා බං. ඉතින් pressure එකේ ඉන්නේ ...
    ඕකට හේතුව දැන් පවුලක ලමයි එකා හෝ දෙන්න ඉන්න නිසා පොඩි කාලෙ ඉදල දෙමව්පියො ඔක්කොම කරල දෙන එක කියල කමෙන්ට් එකක් තිබ්බ. මටත් ඒක මතක හිටියෙ කතාව ටිකක් ඇත්ත වගේ නිසා.
    මේක ඇත්ත... ළමා මනෝ වෛද්‍යවරු ඕනේ තරම් මේ ගැන කතා කරනවා. ළමයාට පොඩි කාලේ ඉඳන්ම තනියම නිදා ගන්න, වැඩ ටික කර ගන්න පුරුදු කරන්න ඕන.. ලංකාවේ පොඩි උන් 16 විතර වෙනකං මහ ගෑනිගෙ රෙද්ද අස්සේ නේ... ඉතින් 20 පනිනකොට sorry
    Ara man kiyapu ayya oyala wage kenek.Eth beheth beelath na.Podi detath adana,inimagakawath yanna baya lamayek.Amma nurse kenek welath tikak hoyanna epai mental health gana.Watapitawath ekkath ashrayak nalu.Dan ape ammala gihin awith kiwwa allapu gedara wahane danna giyapu welawe eyala kiwwalu kawadawath gihin na kiyala e gedarata mechchara kalayak gihinuth...😐
    මේක තමයි ලොකුම අවුල.. ජීවත් වෙන්නේ කොහොමද කියල පොඩි කාලේ කියලා නොදීම
    ඉනිමග ක වගේ යන දේවල් ගත්තොත් හරි.. අර මලින්ද අලහකෝන් කියන්නේ ළමයින්ට අවදානම් දේවල් ආරක්ෂිතව කරන්න පුරුදු කරන්න කියලා.. අනිවා ඒ වගේ දේවල් වෙන්නම ඕන..

    meka dakala depress una.
    Insecurity ගතියක් දැනුනා බං.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wediyenma wela thiyenne. dan family wala minissu ekata eka katha karanne enha, hema ekama roomeka assata wela phone wala ellila innawa, ithin gedara minissu danne neha wenne monawada kiyala.

    godak adu wayase sonnayo karanne, hena loku manasikathwayak hada ganna eka, eka wedi kal yanna kalin down unahama aruta ithin pissu wage. anthimata oya wage seen thamai wenne
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Issara minissu gatha kala life eka dan ayata na. Ape minissuntath westernize wenna ona una. Anith cultures wala tiyena widiyatama hama deyakma change karaganna ona una. Ape culture eke tibba samahara hoda dewal baldu widiyata dakinna gatta. Ewatama hariyana radical set ekakuth bihi una. Family eka ekata idan handawata chat ekak danna dan welawak na tibbath danneth na. Hamoma boruwata hari busy busy ganna tamai kamathi tamanta hariyata wada kiyala pennanna.

    Ahala pahala minissu athara samagiyak na ekekta ekek na. Party danna athal danna trip yanna yaluwo hitiyata wishwasa karala prashnayak kiyaganna puluwan help ekak ganna puluwan awanka yaluwek na. Buddhism wala Simplicity kiyana ekath waradiyata terum aran ekatath baninawa oka hinda tamai lankawe minissunta kela une kiyala. Social media wala dakina dewal okkoma oluwe dagena ewa passe halme duwala a dewal achieve karaganna bari unama eeta passe depression. Nikamata mathak karala baluwot api podi kale lankawe oya depression kiyana word eka ahilath na. Ekata dan.​
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,060
    113
    සල්ලි තියෙන අය suicide කර ගන්නේ නැනේ ඉතින්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේකට ලොකුම හේතුව දැන් ඉන්න ළමයින්ට හොද යාළුවෝ නෑ. ක්‍රීඩාවක් කරන්නෙ නැති නිසා ජය පරාජය විද ගන්න පුරුදු නෑ. යාළුවෝ කියන උන් ඉන්නේ වාසියට විතරයි. මේ නිසා ළමයි ප්‍රශ්න හිතේ තියාගෙනම ඉන්නවා. ප්‍රශ්නයක් කිව්වොත් කොන් වෙන්වා වගේ සීන් එකක් දැන් ඉන්න ළමයි අතරේ තියනවා. ඉවසලා ඉවසලාබැරිම උනොත් සියදිවි නසා ගන්නවා. මේ නිසා තමයි මේවගේ ප්‍රශ්න තියන අයට පූසෙක්, බල්ලෙක්, මාලු ටැංකියක් තියාගන්න කියන්නේ.
    අපි ඉස්කෝලේ යන කාලේ ළමයින්ට ගොඩක් අග හිග කම් තිබුනා. ගෙදර කන්න නැත්නම් , යාළුවෝ ගෙදර ප්‍රශ්නේ අපිත් එක්ක ඇවිත් කතා කරනවා. අපි කෑම බෙදාගන්නවා. පොතක් පෑනක් ශෙයා කර ගන්නවා. තරගවලින් දිනලා තෑගි ගන්න යනකොට හොද සපත්තු තියන අයත් ඒක්ක ඒවා බෙදා ගන්නවා. අපි ෂර්ට් පවා ශෙයා කරගෙන තියනවා. අපි නම් ඉස්කෝලෙන් ගිය කිසිම ටිප් එකකදි කාවවත් හලලා ගිහින් නෑ. යන්න බැරි එකාටත් අපි සල්ලි දාලා කොහොම හරි එක්කරගෙන ගියා. මොකක්දෝ මන්දා වාසනාවලට අපි 2000ට කලින් ඉපදුනා. දැන් ඉන්න උන් ගේම් ගහන්න දුන්නෙ නෑ, ෆෝන් එක අල්ලන්න දුන්නෙ නෑ කියලත් බෙල්ලෙ වැල දාගන්නවා:dull:
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ජීවිතේ කාලෙන් කාලෙට මට ඩීප්‍රෙෂන් අඩු වැඩි වශයෙන් තිබිලා තියෙනවා ඒත් තාම මැරෙන්න නම් හිතිලා නෑ.

    වෙන එකෙක් මරාගෙන ජිවත් උනත්, සියදිවි හානිකරගන්න නෙමෙයි අපි ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්නේ. එහෙම හිතෙනවනම් ලොකු ෆේලියර් එකක් සිස්ටම් එකේ.
     
    • Like
    Reactions: elakiriaddict

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    දැන් රටේ සාමාන්‍ය පවුලක තරුණයන්ට ගොඩ ඒමක් පේනතෙක්මානෙක නෑ බන්. ඉස්සරනම් මොනවත් නැති එකෙකුට උනත් ඉගෙනගෙන රස්සාවක් කරලා ලෝන් එකක් දාගෙන ගේ හදන්න පටන්ගෙන බයික් එකකුත් අරගෙන කෙල්ලගේ ගෙදරට කියනවා. දැන් ගෙයක්, වාහනයක් ගැන හිතන්නවත් පුලුවන්ද. කාලා ඇදලා ඉන්නත් මදි පඩිය.

    ඕක ගැන හිතලා ඩිප්රෙෂන් හැදිලා බෙහෙත් ගන්න ගියාම මාසෙක බෙහෙත්වලට රු 15,000 විතර යනවා. ඉතින් සියදිවි නසාගන්නවා ඇරුනම වෙන මොනවා කරන්නද බන්.

    දැන් මෙතන සරල ජීවිතය කිය කියා අප්පට හැමිනෙන්න එපා, මනුස්සයෙක් උනාම අවම ජීවන මට්ටම කියලා දෙයක් තියෙනවා. අඩුම ගානෙ සමබල ආහාරවේලක්වත් නෑ.
    ඒකට කියන්නෙ ජීවත්වෙනවා නෙවෙයි කරුමෙ ගෙවනවා කියලා.
    උබේ කතාව හරි. සහ දැන් සරල ජිවිත නැ. වත්තෙ මිරිස් ගහක් හදන්න ගොඩක් ගෙවල්වල කවුරුත් ගෙදර නැ.
    ගස් හැදුවට බැ. නඩත්තු නැත්තන්.

    ගේ ලග ලගම relative කෙනෙක් , තනිපඩිය නිසා කොම්පැනියෙන් සහ පිට අයගෙන් නය අරගන අවුරුදු 5-6ක් තිස්සෙ දිව්වෙ ඉතුරු මුදල වන 18000කින් වගේ . පියාගගෙ පෙන්ශන් 20000න් කෑමට වියදම් . ලමයිගෙ වියදම් එක්ක සහ වියදම් ලයිට් බිල ඩබල් විම එක්ක උන් හොදටම හිර උනා. ලමයිට පන්ති වලට සහ ගමන් වියදම් 10000ක් වගේ. සල්ලි නැතිවෙද්දි ගෙදර රන්ඩු. බයික් එක service නැතුව මග හිටිනවා . කොහේ හරිදාල බස් එකේ ඇවිත් පහුවදා නිවඩු දාල ඒක හදන්න යනවා . උට පැට්‍රල් කිපසැරෙ ඇදල දුන්න පාන්දර ලමයි දෙදෙන්නත් දාගන වැඩට යන්න බැරිවෙද්දි. පැට්‍රල් ගහන්න 2000ක්. සවිස් එකට 10000ක් දීල ඔක හදාගන්න කිව්ව. පොඩි එවුන් සල්ලි නැතුව පන්ති යන්න බැ කිව්වම මට කතාකරා. පොඩි එකෙක් කියනවලු ඉස්සරනම් අපි මෙහෙම නෙවෙයි නෙද කැවෙ . ආසවට මාලු කැල්ලක් දැන් බත් එකේ නැ නෙද කියල . ඌ සිනි වලට බෙහෙත්ගත්තෙ නැ සල්ලි නැතුව. කල්පනා කරල තව සිනි වඩිවෙලා ඇවිද්දෙ විසිවෙවි. එයාගෙ පවුල කියල තිබ්බ උට, මොනවත් කරගන්න එපා කියන එකත් කෙලින්ම .
    මගෙන් ඉටපස්සෙ මුදල් ඉල්ලුවෙ නැ. එයාටත් වියදම් නේ. රස්සවට යන්නෙත් නැනෙ කියල.(යන්නෙ නැ නෙවෙ කොම්පැනිය පාඩු කියල අස් කරල 😀 ඌ දන්නෙ නැ ඒක).

    දයිවයේ සරදම්!
    Loan settle කරාම , මටත් අරුගෙ විදියම financial problm එක ආවා.
    මිනිස්සුන්ට හරියට කන්න නැ මචන්. සමබල කැලේ.
    ඔකයි ඇත්ත. අත්දැකිමෙන් කිව්වෙ. අපිට ඕන වෙලාවට ජොබ් සෙට් වෙන්නෙත් නැ.
    ගෙදර ඔක්කොමල වැඩට නොගියොත් කන්නත් නැ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වදෆ??? මොනාද යකෝ ඒ මැරෙන්න හේතු... මාර හේතු ඒවා . ,🥴
    ඕවා අපි පිටින් බැලුවට විඳින එකා පැත්තෙන් බැලුවොත් ඔයිට වඩා වෙනස් බං. මමත් ඔහොම තමයි හිතුවේ. සමහර චූටි දේවල් වලටත් mentally 0ට වැටෙනවා අපි කොච්චර strong කියලා හිතුවත්. ලොකුම අවුල අපිම හංගගෙන අපිම උත්තර හොයන එක.