මට වෙච්ච දේවල් උඹලට ඇහුනනම් උඹලා මැරිලා ඒ තැන්වල ගසුත් පැලවෙලා, ගස් වල ගෙඩිත් හැදිලා..සිරාවට කිව්වෙ 


Ara man kiyapu ayya oyala wage kenek.Eth beheth beelath na.Podi detath adana,inimagakawath yanna baya lamayek.Amma nurse kenek welath tikak hoyanna epai mental health gana.Watapitawath ekkath ashrayak nalu.Dan ape ammala gihin awith kiwwa allapu gedara wahane danna giyapu welawe eyala kiwwalu kawadawath gihin na kiyala e gedarata mechchara kalayak gihinuth...ජීවිතේ කාලෙන් කාලෙට මට ඩීප්‍රෙෂන් අඩු වැඩි වශයෙන් තිබිලා තියෙනවා ඒත් තාම මැරෙන්න නම් හිතිලා නෑ.
100% True AFborn 2000 un social class 2kata bedila tiyenne ultra rich and ultra poor.ape kale 1% wage tama ultra rich anith okoma average.dan ara poor set ekata social media walin patta pressure ekak denna success wenna.rich un ungen family walin ena inheritance walin develop wela tawath rich wenawa,ara poor unge gewal walin unta pattama pressure ekak denne e level ekata enna.
දැන් මොටිසොරි හෙන complicated... එතනත් ළමා විය සංවර්ධනය කරන්නේ නැතුව තරඟයට පොළඹවනවාdan kale patta stress bung. api hamotama wadi aduwen thiyanawa ithin
wadiya dewal hithanne nathuwa ena widiyata bat karanna thiyanne
Loku targets and hopes thama apiwa kala danne godak unwa + social media
Puluwan tharma inna minissu ekka sathutin kale gatha karaa nam athi bung
issarahata ena podi unge life apita wadaa complicated ithin, sarala life naa minissunta
ළමයින්ට කිසි දෙයක් කරන්න දෙන්නේ නෑ දැන් ඉන්න දෙමවුපියෝ.. අන්තිමට උන්ට මුකුත් බෑ කියලා කෑ ගහනවeka nemei utto hethuwa. personality ekak nethuwa lamai hadana eka. podi kale idanma personality ekak ekka heduwama me wage dewal handle karanna amaruwak ne
ඇත්තටම මේ දේවල් නැති උනොත් මිනිස්සු හිනා වෙනවා බං. ඉතින් pressure එකේ ඉන්නේ ...lankawe godak minissu machan fantasy lokawala jeewath wenna try kranne..
loku geyak, patta vehicle ekak, lassana kellek, hoda job ekak wage dewal sata sata gaala laga kara ganna hadanne..
un hithanne anik ewun unta hina wei, lajja wenna wei kiyala, anik ewun yana wegenma unoth yanna bari unoth..
thawa ekak, lankawata kela wela hinda meka kara ganna bari unoth unge life eka iwarai kiyala hithagena inna nisa..
ithin podda ehe mehe wechcha gaman un manasikawa kada watenawa..
adyapane waredda ban, danumata wagema aakalpa walatath mul thana denna ona..
මේක ඇත්ත... ළමා මනෝ වෛද්‍යවරු ඕනේ තරම් මේ ගැන කතා කරනවා. ළමයාට පොඩි කාලේ ඉඳන්ම තනියම නිදා ගන්න, වැඩ ටික කර ගන්න පුරුදු කරන්න ඕන.. ලංකාවේ පොඩි උන් 16 විතර වෙනකං මහ ගෑනිගෙ රෙද්ද අස්සේ නේ... ඉතින් 20 පනිනකොට sorryඕකට හේතුව දැන් පවුලක ලමයි එකා හෝ දෙන්න ඉන්න නිසා පොඩි කාලෙ ඉදල දෙමව්පියො ඔක්කොම කරල දෙන එක කියල කමෙන්ට් එකක් තිබ්බ. මටත් ඒක මතක හිටියෙ කතාව ටිකක් ඇත්ත වගේ නිසා.
මේක තමයි ලොකුම අවුල.. ජීවත් වෙන්නේ කොහොමද කියල පොඩි කාලේ කියලා නොදීමAra man kiyapu ayya oyala wage kenek.Eth beheth beelath na.Podi detath adana,inimagakawath yanna baya lamayek.Amma nurse kenek welath tikak hoyanna epai mental health gana.Watapitawath ekkath ashrayak nalu.Dan ape ammala gihin awith kiwwa allapu gedara wahane danna giyapu welawe eyala kiwwalu kawadawath gihin na kiyala e gedarata mechchara kalayak gihinuth...![]()
Insecurity ගතියක් දැනුනා බං.meka dakala depress una.

ජීවිතේ කාලෙන් කාලෙට මට ඩීප්‍රෙෂන් අඩු වැඩි වශයෙන් තිබිලා තියෙනවා ඒත් තාම මැරෙන්න නම් හිතිලා නෑ.
උබේ කතාව හරි. සහ දැන් සරල ජිවිත නැ. වත්තෙ මිරිස් ගහක් හදන්න ගොඩක් ගෙවල්වල කවුරුත් ගෙදර නැ.දැන් රටේ සාමාන්‍ය පවුලක තරුණයන්ට ගොඩ ඒමක් පේනතෙක්මානෙක නෑ බන්. ඉස්සරනම් මොනවත් නැති එකෙකුට උනත් ඉගෙනගෙන රස්සාවක් කරලා ලෝන් එකක් දාගෙන ගේ හදන්න පටන්ගෙන බයික් එකකුත් අරගෙන කෙල්ලගේ ගෙදරට කියනවා. දැන් ගෙයක්, වාහනයක් ගැන හිතන්නවත් පුලුවන්ද. කාලා ඇදලා ඉන්නත් මදි පඩිය.
ඕක ගැන හිතලා ඩිප්රෙෂන් හැදිලා බෙහෙත් ගන්න ගියාම මාසෙක බෙහෙත්වලට රු 15,000 විතර යනවා. ඉතින් සියදිවි නසාගන්නවා ඇරුනම වෙන මොනවා කරන්නද බන්.
දැන් මෙතන සරල ජීවිතය කිය කියා අප්පට හැමිනෙන්න එපා, මනුස්සයෙක් උනාම අවම ජීවන මට්ටම කියලා දෙයක් තියෙනවා. අඩුම ගානෙ සමබල ආහාරවේලක්වත් නෑ.
ඒකට කියන්නෙ ජීවත්වෙනවා නෙවෙයි කරුමෙ ගෙවනවා කියලා.
ඕවා අපි පිටින් බැලුවට විඳින එකා පැත්තෙන් බැලුවොත් ඔයිට වඩා වෙනස් බං. මමත් ඔහොම තමයි හිතුවේ. සමහර චූටි දේවල් වලටත් mentally 0ට වැටෙනවා අපි කොච්චර strong කියලා හිතුවත්. ලොකුම අවුල අපිම හංගගෙන අපිම උත්තර හොයන එක.වදෆ??? මොනාද යකෝ ඒ මැරෙන්න හේතු... මාර හේතු ඒවා . ,![]()