නාමල්ගෙන් සියඹලාපිටියට කැපිල්ලක්
2014 දෙසැම්බර් 08 වෙනි සදුදා, 20:11 2 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පුරප්පාඩු 60ක් පිරවීම සඳහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත්කළ නාමලේඛනයකින් 40කගේ නම් කපා හැර ඒ වෙනුවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අනුගාමිකයන් 40දෙනෙකු ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සියඹලා පිටිය ඇමතිවරයා ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නාමල් කියන ආකාරයට ක්‍රියාකරන ලෙසය. මේ නිසා රංජිත් සියඹලා පිටිය ඇමතිවරයා ඉතිරි 20දෙනාගේ නාමලේඛනයද ඉවත්කරගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයන් අතර විශාල රාවයක් පැතිර තිබේ.