සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_neg.gif
    සියඹලාපිටිය,අතාවුද... 12-09-2014 06:56 PM mahindata jaya wewa


    thava hodata dipan..thava tika kalayai ne:lol::lol::lol:
     
    • Like
    Reactions: Puzhi

    Silver_Line

    Member
    Dec 9, 2014
    25
    2
    0
    94,lk
    පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හා තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා අද (09දා) මහනුවරදී පොදු විපක්ෂයේ වේදිකාවට ගොඩ වන බවට කතා පැතිර ගියත් තමන් හා තම පියා එවැනි තීරණයක් ගෙන නැති බව පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමරතුංග මෙනවිය පැවසුවාය.

    එසේම තමන් මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන වැඩසටහනකට එක්ව සිිටින බව ඇය පැවැසුවාය.

    " මම බී.එම්.අයි.සී.එච්. එකේ නාමල් මන්ත්‍රිතුමාගේ උත්සවයට යන ගමන්. මම කොළඹ ඉන්නේ. තාත්තිත් කොළඹ ඉන්නේ. අපිට කතා ඇත්තද බොරුද කියන්න උවමනාවක් නෑ. අපි යන්න හිටපු කට්ටිය නොවෙයි. කතා පටන් ගන්න කට්ටියගෙන්ම ඒක අහන්න වෙනවා."

    යන්නෑ කියලා මාධ්‍යට කියන්නේ ෂුවර් එකටම පනින අය.:D:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Silver_Line

    Member
    Dec 9, 2014
    25
    2
    0
    94,lk
    ජීවන් කුමරනතුංග nam enne nathi wei ban. ani un gana nam danne naha. mama dakka pora kiyanawa u paninne naha kiyala. ane manda ban :confused:

    යන්නෑ කියලා මාධ්‍යට කියන්නේ ෂුවර් එකටම පනින අය.:D:D:D
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ජීවන් කුමරනතුංග nam enne nathi wei ban. ani un gana nam danne naha. mama dakka pora kiyanawa u paninne naha kiyala. ane manda ban :confused:

    ඔය එක එකා කියන ඒවා විශ්වාස කරන්න එපා බන්
    තිස්ස අත්තනායක මොනවද නොකිව්වේ යන්නේම නැහැ කිව්වනේ
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    යන්නේ නෑ නේමේය් ගොන් බිජ්ජෝ කව්රුත් ගන්නේ නැහැ

    දැන් මයිත්රීට කියන්නෙ ගොන් බිජ්ජා කියලද ? හරි ශෝක් නම. ඔව් ගන්නෙ නෑ තමා. කොටිය මොලයක් ඇති බුද්දිමත් දේශපාලඥයෙක්ගෙන් වැඩක් ගන්න දන්නෙ නෑ. ඌ ගන්නෙ කොටින්ව මංකොල්ලකාරයන්ව දූශකයන්ව විතරයි. මයිත්රිය ගාව ඉන්න දේශපාලනේ ගැනහරි හමං දැනුමක් තියෙන එකෙක් පෙන්නපං. ඔක්කොම සමලිංගික සමනල්ලුනෙ. මර්වින් සිල්ව දුමින්ද සිල්ව කියන්නෙ අවුරුදු ගානක් දේශපාලනේ ඉදල, සන්දානය වෙනුවෙන් සෑහෙන්න කට්ට කාපු පරිනත දේශපාලඥයො. අද අපේ රට මේ තත්ත්වෙන් තියෙන්නෙ එතුමන්ලට පින් සිද්ද වෙන්න. එතුමන්ල කොහොමත් මයිත්රී වගේ බල්ලො එක්ක ලගින්න යන්නෙ නෑ. ගියත් යන්නෙ බල්ලව ගහල පන්නන්න විතරයි. බල්ලව පන්නල ආපහු එනව.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සියඹලාපිටිය මෛත්‍රීට එකතු වෙනවා.ඒ වගේම තව ලොකු දත් ගොඩක් තියෙනව.ටිකක් ඉවසලා ඉන්න.