thava hodata dipan..thava tika kalayai ne

සියඹලාපිටිය,අතාවුද... 12-09-2014 06:56 PM mahindata jaya wewa![]()
thava hodata dipan..thava tika kalayai ne![]()

පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හා තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා අද (09දා) මහනුවරදී පොදු විපක්ෂයේ වේදිකාවට ගොඩ වන බවට කතා පැතිර ගියත් තමන් හා තම පියා එවැනි තීරණයක් ගෙන නැති බව පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමරතුංග මෙනවිය පැවසුවාය.
එසේම තමන් මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන වැඩසටහනකට එක්ව සිිටින බව ඇය පැවැසුවාය.
" මම බී.එම්.අයි.සී.එච්. එකේ නාමල් මන්ත්‍රිතුමාගේ උත්සවයට යන ගමන්. මම කොළඹ ඉන්නේ. තාත්තිත් කොළඹ ඉන්නේ. අපිට කතා ඇත්තද බොරුද කියන්න උවමනාවක් නෑ. අපි යන්න හිටපු කට්ටිය නොවෙයි. කතා පටන් ගන්න කට්ටියගෙන්ම ඒක අහන්න වෙනවා."

සියඹලාපිටිය,අතාවුද... 12-09-2014 06:56 PM mahindata jaya wewa![]()
thava hodata dipan..thava tika kalayai ne![]()

චම්පික රණවක ආණ්ඩුවෙන්... 12-09-2014 06:01 PM pala do yanna
සියඹලාපිටිය,අතාවුද... 12-09-2014 04:22 PM ane tho kariya danna huththa![]()

ජීවන් කුමරනතුංග nam enne nathi wei ban. ani un gana nam danne naha. mama dakka pora kiyanawa u paninne naha kiyala. ane manda ban![]()

ජීවන් කුමරනතුංග nam enne nathi wei ban. ani un gana nam danne naha. mama dakka pora kiyanawa u paninne naha kiyala. ane manda ban![]()
යන්නේ නෑ නේමේය් ගොන් බිජ්ජෝ කව්රුත් ගන්නේ නැහැ
සියඹලාපිටිය මෛත්‍රීට එකතු වෙනවා.ඒ වගේම තව ලොකු දත් ගොඩක් තියෙනව.ටිකක් ඉවසලා ඉන්න.

pora pattaසියඹලාපිටිය මෛත්‍රීට එකතු වෙනවා.ඒ වගේම තව ලොකු දත් ගොඩක් තියෙනව.ටිකක් ඉවසලා ඉන්න.
සියඹලාපිටිය මෛත්‍රීට එකතු වෙනවා.ඒ වගේම තව ලොකු දත් ගොඩක් තියෙනව.ටිකක් ඉවසලා ඉන්න.