kello aniyathan boot niyathn macho . dnt worry
sira katawa......!
kello aniyathan boot niyathn macho . dnt worry
කෙල්ලෙක් ඉන්නවනම් ඕනෑම අවස්තාවක සපත්තුවක් දාගන්න රෙඩ් වෙලා ඉන්න එතකොට අව්ලක් නෑ බන්....ඒත් ඉතින් ටිකක් අමාරුයි තමා...![]()






Congrats mata nan tama sapattu kuttam dekai tiyenne heta anidda aluth kuttamak ganna one![]()











ගනන් ගන්න එපා සහොදරයා මගෙ හිත මෙන්න මෙ ටිකෙන් තමයී හෑදුනේ
ආදර් කියන්නේ විදීම මිස විදවීම නෙවේ
උඔට සිරා ලව තාම හම්බෙලා නෑ
එයා ගියානම් යන්න දීපන්
කෙල්ලෝ යන යන ගානට අඬන්න එපා බං
සතුටු වෙයන් මං තව කෙල්ලක් ආශ්‍රය කරලා බැලුව කියලා
මොකද අපිට ඕනවටයැ යන්නේ
එක්ස්පීරියන්ස් ගනින්
එක එක කෙල්ලන්ගේ හැටි තේරුම් ගනින්
පර්යේෂණ කරපන් කෙල්ලෝ ගැන
කෝමද සිරාවට ලවක් කරන්න ඕනි කියලා අදහසක් ගනින්
එතකොට උඔට උරුම කෙල්ල හම්බුනාම ඒකිට පිස්සු හැදෙන්න උඔට ආදරේ කලෑකි
(Originally Posted by sudu pusa )
![]()


මෙකයී මචන් අපි කවදාවත් අපිට කෑමතී කෙල්ලෙක් එක්ක නමෙයී යලු වෙන්නෙ ලොකු එවා අල්ලන්න ගීහාම මෙහෙම තමයී වෙන්නෙ මම හිතන විදීහට........!!!!!!!!!


ගෙදරීන් දෑනගෙන මචන් අම්මා full case එක ඈදලා කෙල්ලට හෑමවෙලාවෙම බනීනවා මචන් අම්මත් එක්ක ආය කතා කරන්න එපා කියලා එත් එයා මට ඉවසන්න බෑරීම තෑන මට කිව්වා වුන හෑම දෙම මට full අවුල් වුන දෙට මොකද මචන් කෙල්ලෙක් ලග අම්මා කෙනෙක් නතී අඩුව පුරවන්න කාටව්ත්ම බෑහෑ....!
1 years වල ඉදන මාව දන්නවට වෑඩිය ඔයාගෙ අම්ම්ගෙ කියනදෙ කරන්න කියල affair එක නතර කරා මොකද අම්මලගෙ අශීර්වාසය නතුව කරන කිසීම දෙයක් හරී යන්නෙ නෑහෑ..........!![]()


♥-Aurora-♥;11333351 said:
වැරදුන තැන තේරිලා තියෙන්නෙ.. ඊලඟ පාර ඒක මතක තියාගෙන වැඩ කරන්න. Good Luck!![]()




අඩෝ මටත් අලුත්ම සපත්තු 2ක් හම්බුනා බන් ...................
ඒකනම් BANDNEW මචන්
Ganan ganna epa kolla..



දෑන් හෑමදෙම අමතක කරලා ඉන්නව මචන්( එත් අමතක්ත් නෑහෑ ) වෙන කරන්න කිසිම option එකක් නෑහෑනෙ යලු...!



මම තවත් සපත්තුවකට උරුමකම් කීවෙමු![]()
LovE අනියතං..
BooT නියතං..
නිකං හිටපං..
ආතල්නෙ බං..
මමත් ඔහොම කිව්වට බූට් එකක් කෑවා..පිස්සු හැදෙනවා ඕයි

මොකද්ද බන් ඔය සිංහල තොට ඒක වචන බහු වචන බෑනේ











