සියල්ලටම කෙලවිය

thomian

Well-known member
  • May 20, 2011
    12,530
    17,679
    113
    කෙල්ලෙක් ඉන්නවනම් ඕනෑම අවස්තාවක සපත්තුවක් දාගන්න රෙඩ් වෙලා ඉන්න එතකොට අව්ලක් නෑ බන්....ඒත් ඉතින් ටිකක් අමාරුයි තමා...:yes:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    කෙල්ලෙක් ඉන්නවනම් ඕනෑම අවස්තාවක සපත්තුවක් දාගන්න රෙඩ් වෙලා ඉන්න එතකොට අව්ලක් නෑ බන්....ඒත් ඉතින් ටිකක් අමාරුයි තමා...:yes:

    :yes::yes::yes::yes::yes::P
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    scaled.php
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    Congrats mata nan tama sapattu kuttam dekai tiyenne heta anidda aluth kuttamak ganna one :(

    ගනන් ගන්න එපා සහොදරයා මගෙ හිත මෙන්න මෙ ටිකෙන් තමයී හෑදුනේ:):):):):):lol:


    ආදර් කියන්නේ විදීම මිස විදවීම නෙවේ
    උඔට සිරා ලව තාම හම්බෙලා නෑ
    එයා ගියානම් යන්න දීපන්
    කෙල්ලෝ යන යන ගානට අඬන්න එපා බං
    සතුටු වෙයන් මං තව කෙල්ලක් ආශ්‍රය කරලා බැලුව කියලා
    මොකද අපිට ඕනවටයැ යන්නේ
    එක්ස්පීරියන්ස් ගනින්
    එක එක කෙල්ලන්ගේ හැටි තේරුම් ගනින්
    පර්යේෂණ කරපන් කෙල්ලෝ ගැන
    කෝමද සිරාවට ලවක් කරන්න ඕනි කියලා අදහසක් ගනින්

    එතකොට උඔට උරුම කෙල්ල හම්බුනාම ඒකිට පිස්සු හැදෙන්න උඔට ආදරේ කලෑකි

    (Originally Posted by sudu pusa )
    :):):):):lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,530
    17,679
    113
    ගනන් ගන්න එපා සහොදරයා මගෙ හිත මෙන්න මෙ ටිකෙන් තමයී හෑදුනේ:):):):):):lol:


    ආදර් කියන්නේ විදීම මිස විදවීම නෙවේ
    උඔට සිරා ලව තාම හම්බෙලා නෑ
    එයා ගියානම් යන්න දීපන්
    කෙල්ලෝ යන යන ගානට අඬන්න එපා බං
    සතුටු වෙයන් මං තව කෙල්ලක් ආශ්‍රය කරලා බැලුව කියලා
    මොකද අපිට ඕනවටයැ යන්නේ
    එක්ස්පීරියන්ස් ගනින්
    එක එක කෙල්ලන්ගේ හැටි තේරුම් ගනින්
    පර්යේෂණ කරපන් කෙල්ලෝ ගැන
    කෝමද සිරාවට ලවක් කරන්න ඕනි කියලා අදහසක් ගනින්

    එතකොට උඔට උරුම කෙල්ල හම්බුනාම ඒකිට පිස්සු හැදෙන්න උඔට ආදරේ කලෑකි

    (Originally Posted by sudu pusa )
    :):):):):lol:
    :yes::yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මෙකයී මචන් අපි කවදාවත් අපිට කෑමතී කෙල්ලෙක් එක්ක නමෙයී යලු වෙන්නෙ ලොකු එවා අල්ලන්න ගීහාම මෙහෙම තමයී වෙන්නෙ මම හිතන විදීහට........!!!!!!!!!

    :yes::yes:

    ගෙදරීන් දෑනගෙන මචන් අම්මා full case එක ඈදලා කෙල්ලට හෑමවෙලාවෙම බනීනවා මචන් අම්මත් එක්ක ආය කතා කරන්න එපා කියලා එත් එයා මට ඉවසන්න බෑරීම තෑන මට කිව්වා වුන හෑම දෙම මට full අවුල් වුන දෙට මොකද මචන් කෙල්ලෙක් ලග අම්මා කෙනෙක් නතී අඩුව පුරවන්න කාටව්ත්ම බෑහෑ....!

    1 years වල ඉදන මාව දන්නවට වෑඩිය ඔයාගෙ අම්ම්ගෙ කියනදෙ කරන්න කියල affair එක නතර කරා මොකද අම්මලගෙ අශීර්වාසය නතුව කරන කිසීම දෙයක් හරී යන්නෙ නෑහෑ..........!:(:(:(:(:(:(:(:(

    වැරදුන තැන තේරිලා තියෙන්නෙ.. ඊලඟ පාර ඒක මතක තියාගෙන වැඩ කරන්න. Good Luck! :cool::cool:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    ♥-Aurora-♥;11333351 said:
    :yes::yes:



    වැරදුන තැන තේරිලා තියෙන්නෙ.. ඊලඟ පාර ඒක මතක තියාගෙන වැඩ කරන්න. Good Luck! :cool::cool:

    :(:yes::yes::yes:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    අඩෝ මටත් අලුත්ම සපත්තු 2ක් හම්බුනා බන් ...................
    ඒකනම් BANDNEW මචන්

    ගනන් ගන්න එපා යලු අපි ආදරය කරාට එයාලට එක දෑනෙන්න ගොඩාක් පරක්කුයී සහොදරයා මමනම් මෙ දවස් වල ගොඩාක් වෙලාවට යලුවොත් එක්ක ඉන්නෙ මචන් තනිකම කියන එක හිතට දෑනෙන්න එපා යලු..........!!!!!!!!!
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    Ganan ganna epa kolla..

    :yes::yes::yes::yes: දෑන් හෑමදෙම අමතක කරලා ඉන්නව මචන්( එත් අමතක්ත් නෑහෑ ) වෙන කරන්න කිසිම option එකක් නෑහෑනෙ යලු...!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LovE අනියතං..
    BooT නියතං..
    නිකං හිටපං..
    ආතල්නෙ බං..

    මමත් ඔහොම කිව්වට බූට් එකක් කෑවා..පිස්සු හැදෙනවා ඕයි :no::no::no::no:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    LovE අනියතං..
    BooT නියතං..
    නිකං හිටපං..
    ආතල්නෙ බං..

    මමත් ඔහොම කිව්වට බූට් එකක් කෑවා..පිස්සු හැදෙනවා ඕයි :no::no::no::no:

    එකත් අමුතුම අද්දෑකිමක් නේද යලු????????????????:(
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මොකද්ද බන් ඔය සිංහල තොට ඒක වචන බහු වචන බෑනේ

    මම තවත් සපත්තු යුගලකට හිමිකම් කිවෙම්:eek::eek::eek::eek::eek:

    මට මගෙ අදරවන්තීයගෙන් වෙන් විමට අකමෑත්තෙන් වුවද සිදු විය:nerd::nerd::nerd:

    දෑන් නීවෑරදීද යලු වෑරෑද්ද පෙන්නුවාට ගොඩාක් ස්තුතීයී:rofl::rofl::rofl::rofl:
     
    Last edited: