මම තවත් සපත්තු යුගලකට හිමිකම් කිවෙමු
මට මගෙ අදරවන්තීයගෙන් වෙන් විමට අකමෑත්තෙන් වුවද සිදු විය
දෑන් නීවෑරදීද යලු වෑරෑද්ද පෙන්නුවාට ගොඩාක් ස්තුතීයී![]()



Mama nam ''Mi'' walin iwara karapn machn...Not "mu"![]()






සුදු රෝස;11339261 said:මම නම් කීවෙමු වෙන්නෙ නෑ...... කීවෙමි වෙන්න ඕන......![]()
සපත්තුවක් කෑවාට පසු එය මතකයට නොනෑගුනී.......!![]()

O wa ohoma thamai ban.....Thawa tika dawasakin aniwa thread 1k danna hambu wei umbata..."eya nethi unata eyata wediya honda kellek meet una kiyala...Coz Life is Simple...Cheers bro......සමාවෙන්න වෑරදීමකි.....!



O wa ohoma thamai ban.....Thawa tika dawasakin aniwa thread 1k danna hambu wei umbata..."eya nethi unata eyata wediya honda kellek meet una kiyala...Coz Life is Simple...Cheers bro......





සුදු රෝස;11339354 said:ඕව ඔහොම තමයි යාළු...... හිත හදාගන්න බලන්න පුලුවන් ඉක්මණට.......![]()






කෙල්ලනම් පාරේ යන බස් වැනිය එකක් වැරදුනොත් අනෙකේ යා හැකිය.
Dont worry මහින්ද ලොක්කා කිව විදියට කෙල්ලෝ වැඩි ලංකාවේ
තව ටිකකලකින් උබ පස්සේ එන්නේ පස්සේ
ජෝකේ නෙමේ හිත හදා ගනින්


Take this as a lesson!!! You need to pick up the pieces
of your heart and move towards a better future.. Good Luck.



thanks a lot..........!ganan ganna epa yaluwa muhude thawa innawa



dan man hitanne oya ubala hamadama kiyana muhude maluwek thiya hal masskwath nathiwa athi![]()







තරහ අරන් ලේ කෝප කරගන්නෙවත් දුක් වෙවී පණ පිටින් මැරෙන්නෙවත් මොකටද..... පෙරළුනු පිට හොඳයි කියනව කියලා සතුටින් ඉන්න.



සුදු රෝස;11340520 said:ආදරේ හැමවෙලේම සාර්ථක නොවෙන්න පුලුවන්....... ඒත් ඉතින් ඒ මත්තෙම මැරෙන එක මෝඩ කමක්........ තමන්ගෙ මව පියා නැති උනාමත් ටික කාලෙකින් ඒ ජීවිතේට හුරු වෙන අපේ සොයුරු සොයුරියො ඇයි නැති උන ආදරයක් මත නැහෙන්නෙ????
හරි.... "පියවිප්පයෝගෝ දුක්ඛෝ - ප්රියයන්ගෙන් වෙන්වීම දුකක්" තමයි...... ඒත් ඉතින් ආදර සම්බන්ධෙකට එක්කෙනෙක් මදි නෙව. ඔයා ඕකෙන් ගොඩ ඇවිත් තමන්ගෙ පාඩුවෙ වෙනදටත් වඩා හොඳින් වැඩපල ටික කරන් ඉන්න තමයි තියෙන්නෙ. දැන් වෙනදටත් වඩා වෙලාවත් ඉතුරු වෙයි ඔයාට ඔයාගෙ වැඩ ටික කරගන්න.....තරහ අරන් ලේ කෝප කරගන්නෙවත් දුක් වෙවී පණ පිටින් මැරෙන්නෙවත් මොකටද..... පෙරළුනු පිට හොඳයි කියනව කියලා සතුටින් ඉන්න.
කීකාලයක් පෙරුම් පුරලද මේ මනුස්ස ජීවිතේ ගන්න ඇත්තෙ.... අම්ම, තාත්ත වගේ පවුලේ කෙනෙක්ට ඇර දෙන්නෙපා පොඩි ඉඩක්වත් වෙන මිනිහෙක්ට ඒකට අලාබයක් කරන්න.... අද තනියෙන් නම් තනියෙන් ඉන්නකො.... ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි තව ඉස්සරහට......![]()
ubata kellata sapa denna bari nisa vennati
අර උබ ඊයේ කීව වගේ උබට sex කරන්න පුලුවන් winter එකෙ විතරලුනේ 
ඇයි උබේ කෙල්ලො උබව දාල යන්නේ ඒකද??අර උබ ඊයේ කීව වගේ උබට sex කරන්න පුලුවන් winter එකෙ විතරලුනේ
![]()