සියල්ලටම කෙලවිය

May 15, 2010
1,654
109
0
In your heart.....
මම තවත් සපත්තු යුගලකට හිමිකම් කිවෙමු:eek::eek::eek::eek::eek:

මට මගෙ අදරවන්තීයගෙන් වෙන් විමට අකමෑත්තෙන් වුවද සිදු විය:nerd::nerd::nerd:

දෑන් නීවෑරදීද යලු වෑරෑද්ද පෙන්නුවාට ගොඩාක් ස්තුතීයී:rofl::rofl::rofl::rofl:

මම නම් කීවෙමු වෙන්නෙ නෑ...... කීවෙමි වෙන්න ඕන...... :dull::dull::dull:
 
kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    සුදු රෝස;11339261 said:
    මම නම් කීවෙමු වෙන්නෙ නෑ...... කීවෙමි වෙන්න ඕන...... :dull::dull::dull:

    සමාවෙන්න වෑරදීමකි.....!
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    සපත්තුවක් කෑවාට පසු එය මතකයට නොනෑගුනී.......!:eek::eek::eek::eek::eek::confused:

    ;):PO wa ohoma thamai ban.....Thawa tika dawasakin aniwa thread 1k danna hambu wei umbata..."eya nethi unata eyata wediya honda kellek meet una kiyala...Coz Life is Simple...Cheers bro......
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    කෙල්ලනම් පාරේ යන බස් වැනිය එකක් වැරදුනොත් අනෙකේ යා හැකිය.
    Dont worry මහින්ද ලොක්කා කිව විදියට කෙල්ලෝ වැඩි ලංකාවේ
    තව ටිකකලකින් උබ පස්සේ එන්නේ පස්සේ
    ජෝකේ නෙමේ හිත හදා ගනින්
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    සුදු රෝස;11339354 said:
    ඕව ඔහොම තමයි යාළු...... හිත හදාගන්න බලන්න පුලුවන් ඉක්මණට....... :yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:
    මගෙ යලුවො ටික සහ එලකිරි අඩවියෙ යලුවො නෑත්නම් මම ගොඩාක් වුන දෙවල් ගෑනම හිත හිතම ඉදීයී මචන් මට උදව් කරපු හෑමොටම ගොඩාක් ස්තුතීයී...........!!!!!!!!!!;)
     
    Last edited:

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    කෙල්ලනම් පාරේ යන බස් වැනිය එකක් වැරදුනොත් අනෙකේ යා හැකිය.
    Dont worry මහින්ද ලොක්කා කිව විදියට කෙල්ලෝ වැඩි ලංකාවේ
    තව ටිකකලකින් උබ පස්සේ එන්නේ පස්සේ
    ජෝකේ නෙමේ හිත හදා ගනින්

    හිත හදාගත්තා මචන් මොකද බොරුවක් කරෙ නෑතී හින්ද අමාරුවෙන් හිත හදාගත්තා යලු..........!:yes::yes:
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    adathaniyenmalyrics.jpg
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ආදරේ හැමවෙලේම සාර්ථක නොවෙන්න පුලුවන්....... ඒත් ඉතින් ඒ මත්තෙම මැරෙන එක මෝඩ කමක්........ තමන්ගෙ මව පියා නැති උනාමත් ටික කාලෙකින් ඒ ජීවිතේට හුරු වෙන අපේ සොයුරු සොයුරියො ඇයි නැති උන ආදරයක් මත නැහෙන්නෙ???? :confused::confused::confused:

    හරි.... "පියවිප්පයෝගෝ දුක්ඛෝ - ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්" තමයි...... ඒත් ඉතින් ආදර සම්බන්ධෙකට එක්කෙනෙක් මදි නෙව. ඔයා ඕකෙන් ගොඩ ඇවිත් තමන්ගෙ පාඩුවෙ වෙනදටත් වඩා හොඳින් වැඩපල ටික කරන් ඉන්න තමයි තියෙන්නෙ. දැන් වෙනදටත් වඩා වෙලාවත් ඉතුරු වෙයි ඔයාට ඔයාගෙ වැඩ ටික කරගන්න..... :rolleyes::rolleyes::rolleyes::rolleyes: තරහ අරන් ලේ කෝප කරගන්නෙවත් දුක් වෙවී පණ පිටින් මැරෙන්නෙවත් මොකටද..... පෙරළුනු පිට හොඳයි කියනව කියලා සතුටින් ඉන්න.

    කීකාලයක් පෙරුම් පුරලද මේ මනුස්ස ජීවිතේ ගන්න ඇත්තෙ.... අම්ම, තාත්ත වගේ පවුලේ කෙනෙක්ට ඇර දෙන්නෙපා පොඩි ඉඩක්වත් වෙන මිනිහෙක්ට ඒකට අලාබයක් කරන්න.... අද තනියෙන් නම් තනියෙන් ඉන්නකො.... ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි තව ඉස්සරහට......
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: EPCO
    Nov 2, 2011
    990
    76
    0
    සුදු රෝස;11340520 said:
    ආදරේ හැමවෙලේම සාර්ථක නොවෙන්න පුලුවන්....... ඒත් ඉතින් ඒ මත්තෙම මැරෙන එක මෝඩ කමක්........ තමන්ගෙ මව පියා නැති උනාමත් ටික කාලෙකින් ඒ ජීවිතේට හුරු වෙන අපේ සොයුරු සොයුරියො ඇයි නැති උන ආදරයක් මත නැහෙන්නෙ???? :confused::confused::confused:

    හරි.... "පියවිප්පයෝගෝ දුක්ඛෝ - ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්" තමයි...... ඒත් ඉතින් ආදර සම්බන්ධෙකට එක්කෙනෙක් මදි නෙව. ඔයා ඕකෙන් ගොඩ ඇවිත් තමන්ගෙ පාඩුවෙ වෙනදටත් වඩා හොඳින් වැඩපල ටික කරන් ඉන්න තමයි තියෙන්නෙ. දැන් වෙනදටත් වඩා වෙලාවත් ඉතුරු වෙයි ඔයාට ඔයාගෙ වැඩ ටික කරගන්න..... :rolleyes::rolleyes::rolleyes::rolleyes: තරහ අරන් ලේ කෝප කරගන්නෙවත් දුක් වෙවී පණ පිටින් මැරෙන්නෙවත් මොකටද..... පෙරළුනු පිට හොඳයි කියනව කියලා සතුටින් ඉන්න.

    කීකාලයක් පෙරුම් පුරලද මේ මනුස්ස ජීවිතේ ගන්න ඇත්තෙ.... අම්ම, තාත්ත වගේ පවුලේ කෙනෙක්ට ඇර දෙන්නෙපා පොඩි ඉඩක්වත් වෙන මිනිහෙක්ට ඒකට අලාබයක් කරන්න.... අද තනියෙන් නම් තනියෙන් ඉන්නකො.... ඔයාට හොඳ කෙනෙක් ලැබෙයි තව ඉස්සරහට......:lol::lol::lol::lol:

    adare kiyala ekak na ,sex kiyala ekak thamai thiyenne
    ganikavak hoyagattanam ekath karaganna puluwan
     
    Nov 2, 2011
    990
    76
    0

    ඇයි උබේ කෙල්ලො උබව දාල යන්නේ ඒකද?? :Pඅර උබ ඊයේ කීව වගේ උබට sex කරන්න පුලුවන් winter එකෙ විතරලුනේ :rofl:

    Winter ekata badu gahanava
    Summer ekata ate gahanava