සියල්ල පරාජය වෙනකොට

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සියල්ල පරාජය වෙනකොට

    අන් සියල්ල පරාජය වෙනකොට ක්‍රිකට් විතරක් ජයග්‍රහණය කරයි කියල අපි බලාපොරොත්තු වෙන්නේ අපට තාමත් ඉඳහිට අමතක වෙනවා අපි දැන් ඉන්න ලංකාව ගැන. ක්‍රිකට් විතරක් නෙමෙයි, රටක් වෙනුවෙන් මොනව කළත් ඊට උද්‍යෝගය, උනන්දුව හා ප්‍රේරණය එන්නේ දේශප්‍රේමය නිසා. දේශප්‍රේමය කියන එක ජාතිවාදය කියල හංවඩු ගහලා මුල්ලකට දාලා දිනපතා තලනකොට දිනන්නෙ කුමක් වෙනුවෙන් ද කියල ක්‍රීඩකයෙකුටවත් හිතා ගන්න බැ.

    By Mahinda PAthirana
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශප්‍රේමය කියන එක ජාතිවාදය කියල හංවඩු ගහලා මුල්ලකට දාලා දිනපතා තලනකොට දිනන්නෙ කුමක් වෙනුවෙන් ද
    :yes::(:(