සියල්ල පරාජය වෙනකොට
By Mahinda PAthirana
අන් සියල්ල පරාජය වෙනකොට ක්‍රිකට් විතරක් ජයග්‍රහණය කරයි කියල අපි බලාපොරොත්තු වෙන්නේ අපට තාමත් ඉඳහිට අමතක වෙනවා අපි දැන් ඉන්න ලංකාව ගැන. ක්‍රිකට් විතරක් නෙමෙයි, රටක් වෙනුවෙන් මොනව කළත් ඊට උද්යෝගය, උනන්දුව හා ප්‍රේරණය එන්නේ දේශප්‍රේමය නිසා. දේශප්‍රේමය කියන එක ජාතිවාදය කියල හංවඩු ගහලා මුල්ලකට දාලා දිනපතා තලනකොට දිනන්නෙ කුමක් වෙනුවෙන් ද කියල ක්‍රීඩකයෙකුටවත් හිතා ගන්න බැ.
By Mahinda PAthirana

