සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දේ. 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දන්වයි.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    TRCSL eke un confuse wenawa thawa tikakin. Ai eka pakek ekak kiyanawa thawa ekek thawa ekak kiyanawa
    TRC තියෙන්නේ ජනාධිපති යටතේ.ජනාධිපති කිවුවා කියන එක ලැජ්ජ නිසා මහජන උපයෝගිතා කොමිසම කියලා දාන්න ඇති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    🔴 BREAKING
    සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දන්වයි.
    1648968887615.jpeg

    Meyalu neda ministry eken letter eka trcsl ekata block karanna kiyala yawala thiyenne...
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    TRC තියෙන්නේ ජනාධිපති යටතේ.ජනාධිපති කිවුවා කියන එක ලැජ්ජ නිසා මහජන උපයෝගිතා කොමිසම කියලා දාන්න ඇති.
    Reverse nande kiyanne nikan ye. lol
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මට නම් ආරංචි විදියට සේරම ISP ලා මේ වෙද්දී මැසේජ් යවනවා හැමෝටම නැවත දැනුම් දෙනතුරු බ්ලොක් කරනවා TRC එකෙන් කියපු නිසා
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මට නම් ආරංචි විදියට සේරම ISP ලා මේ වෙද්දී මැසේජ් යවනවා හැමෝටම නැවත දැනුම් දෙනතුරු බ්ලොක් කරනවා TRC එකෙන් කියපු නිසා
    PUCL එක කිව්වාම අයින් කරන්න වෙනවා අනිවාර්යයෙන්
     
    • Like
    Reactions: Xi Jinping

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    රාජපස්සෙන් ගූ හුඡ්ජා ගිහිල්ල ඇත්තේ, මැදමුලන පරය දැන් බඩකට පිරෙන්න ලෙවනවලු හෝගාලා! :rofl:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    TRC තියෙන්නේ ජනාධිපති යටතේ.ජනාධිපති කිවුවා කියන එක ලැජ්ජ නිසා මහජන උපයෝගිතා කොමිසම කියලා දාන්න ඇති.
    ow loke wate gohomegota eka trend wenawakota wade nondine :lol:
     
    • Haha
    Reactions: fdk