සියලු ආගම් වලට ගරු කරමු!

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සියලු ආගම් වලට ගරු කරමු!

    a>
    Dodampahala_Rahula_thero.jpg
    [/IMG]
    ශාස්ත්‍රපති
    දොඩම්පහළ ශ්‍රී රාහුළ හිමි

    අපේ බෞද්ධ පින්වතුන් බොහෝ දෙනා අන්‍ය ආගම්වලට ගරු කරන බව හොඳින් පෙනෙන්නට තිබෙනවා මෙය ආගමික සහජීවනයට ඉතාම වැදගත් ආගමික සහජීවනයට මෙන්ම සමාජයේ ගැටලු අඩුකර ගැනීමට වැදගත්වන තවත් කරුණක් කෙරෙහි අප බොහෝ දෙනාගේ අවධානයක් නැහැ

    ආගමික සහජීවනය, එකමුතුව ගැන කතා කළ ලොව ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ එය ආදර්ශයෙන්ම ඔප්පු කර පෙන්වූවා. බුදුරඡාණන් වහන්සේ ගම් පියසකට වැඩම කළොත් එම ගම් පියසේ වාසය කළ ආජීවක පරිබ්‍රාජක, අවේලක නිගණ්ඨ යන කවර හෝ අයකුගේ අසපුවට වැඩම කිරීමට උන්වහන්සේ පසුබට වූයේ නැහැ.

    සන්දක පිරිවැජියාගේ අසපුවට බුදුරජාණන් වහන්සේ වඩින අවස්ථාවේදී සන්දක තම අනුගාමිකයන් අමතා කීවේ “ ගෞතම ශ්‍රමණයාණන් වහන්සේ මෙහි පැමිණෙනවා. උන්වහන්සේ නිශ්ශබ්දතාවය අගයන අයෙක්. නිශ්ශබ්ද වන්න යන්නයි බුදුරජාණන් වහන්සේට අන්‍ය ආගමික නායකයන් ගරු කළ බවට මෙය හොඳම නිදසුනක් වනවා.

    බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය ඉදිරියේ එක් එක් විශේෂණයන් තිබෙන නමුත් ධර්මය යන්න එක් දර්ශනයක් බවයි. බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කතෝලික ආදී වශයෙන් ආගමික නාමකරණ තිබුණද ධර්මය නියෝජනය එකක් පමණක් බව උන්වහන්සේ වදාළා. සියලු ආගමික ධර්මයන් එකක් හෝ සම තත්ත්වයෙහි ලා සලකන්නේ යැයි වරදවා වටහා නොගත යුතුයි. ධර්මය මඟින් බ්‍රහ්මත්වය දක්වා සිත දියුණු කළ හැකියි. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේ බ්‍රහ්මත්වය දක්වා සිත දියුණු කළ පිරිස් සිටි බව අප අමතක නොකළ යුතුයි. එසේනම් එම ධර්මතාවන්හි යම් සාරධර්ම පද්ධතියක් උගන්වා තිබෙන බව අපට පෙනෙනවා. ධ්‍යාන ලබන්නට පුළුවන් නම් අප ඒවාට ගරු කළ යුතුයි.

    සාකච්ඡා කළේ – තාරක වික්‍රමසේකර
    බුදුසරණ පුවත්පත ඇසුරිණි.
     
    • Like
    Reactions: king_pandukabaya

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හම්බයොත් එක්ක සාමෙට යනව කියන්නෙ දිවි නසා ගැනිමකි :growl::growl::growl::growl:
    බන් හොදයි කියලා හිතුනා දැම්මා...අද මේ වගේ ඒවාට ඉල්ලුමක් නැහැ වගේ :(
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේකේ තියෙන්නේ වෙනමම තියරියක් , මේ සයිට් එකේ ත්‍රෙඩ් වලට රෙප්ලයි කරන බහුතරයක් හම්බයෝ අනිත් ඒක ආගමකට වත ගරු කරන අය නෙවෙයි. ඒඋන්ට කොච්චර හොදින් කිවුවත් ඔවුන්ගේ මෝඩ අදහස් / ආගමේ කියලතියෙන අදහස් වරදියයි/වෙනස් විය යුතුයයි පිළිනොගනී. එහෙවු වූ මිනිසුන් එක්ක ආගමික සහජීවනයක් බලාපොරොත්තු වෙනවා කියන එකමත් විහිළුවක්.

    බුදුදහම හැරුණු විට , අනිත් කිසිම ආගමක , ආගමික සහජීවනයක් අර්ථවත් නොකරයි. එවැනි අදහසක් එම ආගමික පොත්පත් වල සදහන් වනවානම් එය හුදෙක් වචන වලටම සිමා වූ දෙයක් පමණි. අන් කිසිම දහමක හරය ගත් විට එහි තණ්හාව නැති කරන මගක් සදහන් ව නැත, එසේනම් නිවැරදිව පෙනෙන කරුණු හමුවේ වුවද තමන්ගේ මතය වරදියයි සිතීමට වත් තරම් වූ ප්‍රමාණයකින් තමන්ගේම විශ්වාසයන් / තමන් සිටින මතයන් වෙනස් කිරීමට / අතහැරීමට මගක් එම ආගම වල පෙන්වා දී නැත.

    එනමුත් සමාජයේ සමහර බුද්ධිමත් මිනිසුන් , දේවවාදී ආගම වලින් ඔබ්බට සිතත් , ඔවුන් දරදඩු අදහස් වල සිරනොවෙත් . එලකිරිය තුල එවැනි මිනිසුන් සිටින්නේ නම් ඒ ඉතාම අල්ප වශයෙනි.
    අනිත් බහුතර මිනිසුන් ඉදිරියේ සහජීවනයට කතාකිරීමට පෙර කලයුතු වැඩ කොටසක් තිබේ , එනම් බුදුදහමේ අභාවයට කටයුතු කරන බලවේග පාලනය කල හැකි මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කිරීමය. එසේ නොකර බහුතරයක් දේවවාදීන් ඉදිරියේ සහජීවනයට කතා කිරීම , ඔවුන්ට පනින වදුරන්ට ඉනිමං බඳිනවා වැනි වැඩකි....
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මුස්ලිම් රෙද්දට ඈරෙන්න අනික් ආගම් වලට ගරු කරමි.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    හැම ආගමකටම ගෞරවය බලාපොරොත්තු වෙන්නෙ බෞද්ධයන්ගෙන් විතරයි. අනිත් එවුන්ට ඕනෙ දෙයක් ඔට්ටුයි. ඒකද යකෝ තොපේ සහජීවනේ? :growl::growl::growl::growl::growl::growl::growl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේකේ තියෙන්නේ වෙනමම තියරියක් , මේ සයිට් එකේ ත්‍රෙඩ් වලට රෙප්ලයි කරන බහුතරයක් හම්බයෝ අනිත් ඒක ආගමකට වත ගරු කරන අය නෙවෙයි. ඒඋන්ට කොච්චර හොදින් කිවුවත් ඔවුන්ගේ මෝඩ අදහස් / ආගමේ කියලතියෙන අදහස් වරදියයි/වෙනස් විය යුතුයයි පිළිනොගනී. එහෙවු වූ මිනිසුන් එක්ක ආගමික සහජීවනයක් බලාපොරොත්තු වෙනවා කියන එකමත් විහිළුවක්.

    බුදුදහම හැරුණු විට , අනිත් කිසිම ආගමක , ආගමික සහජීවනයක් අර්ථවත් නොකරයි. එවැනි අදහසක් එම ආගමික පොත්පත් වල සදහන් වනවානම් එය හුදෙක් වචන වලටම සිමා වූ දෙයක් පමණි. අන් කිසිම දහමක හරය ගත් විට එහි තණ්හාව නැති කරන මගක් සදහන් ව නැත, එසේනම් නිවැරදිව පෙනෙන කරුණු හමුවේ වුවද තමන්ගේ මතය වරදියයි සිතීමට වත් තරම් වූ ප්‍රමාණයකින් තමන්ගේම විශ්වාසයන් / තමන් සිටින මතයන් වෙනස් කිරීමට / අතහැරීමට මගක් එම ආගම වල පෙන්වා දී නැත.

    එනමුත් සමාජයේ සමහර බුද්ධිමත් මිනිසුන් , දේවවාදී ආගම වලින් ඔබ්බට සිතත් , ඔවුන් දරදඩු අදහස් වල සිරනොවෙත් . එලකිරිය තුල එවැනි මිනිසුන් සිටින්නේ නම් ඒ ඉතාම අල්ප වශයෙනි.
    අනිත් බහුතර මිනිසුන් ඉදිරියේ සහජීවනයට කතාකිරීමට පෙර කලයුතු වැඩ කොටසක් තිබේ , එනම් බුදුදහමේ අභාවයට කටයුතු කරන බලවේග පාලනය කල හැකි මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කිරීමය. එසේ නොකර බහුතරයක් දේවවාදීන් ඉදිරියේ සහජීවනයට කතා කිරීම , ඔවුන්ට පනින වදුරන්ට ඉනිමං බඳිනවා වැනි වැඩකි....
    උඹ හරි... ඕක මනතුංගගේ සයිට් එක....නමුත් මේක මෙතනට ඇවිත් තියෙන්නේ පහල සදහන් අයගෙන්
    ශාස්ත්‍රපති
    දොඩම්පහළ ශ්‍රී රාහුළ හිමි

    සාකච්ඡා කළේ – තාරක වික්‍රමසේකර
    බුදුසරණ පුවත්පත ඇසුරිණි.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කතා කරන්න ඕන තැන කතා කරන්න ඕන...............
    හරි දේ වටහලා දෙන්න ඕන............
    බෞද්ධයන්ගේ තියෙන හොඳ නිසා තමා මෙච්චර වත් මුං රැකිලා ඉන්නේ.................
    කතාව ඇත්ත................
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    මේකේ තියෙන්නේ වෙනමම තියරියක් , මේ සයිට් එකේ ත්‍රෙඩ් වලට රෙප්ලයි කරන බහුතරයක් හම්බයෝ අනිත් ඒක ආගමකට වත ගරු කරන අය නෙවෙයි. ඒඋන්ට කොච්චර හොදින් කිවුවත් ඔවුන්ගේ මෝඩ අදහස් / ආගමේ කියලතියෙන අදහස් වරදියයි/වෙනස් විය යුතුයයි පිළිනොගනී. එහෙවු වූ මිනිසුන් එක්ක ආගමික සහජීවනයක් බලාපොරොත්තු වෙනවා කියන එකමත් විහිළුවක්.

    බුදුදහම හැරුණු විට , අනිත් කිසිම ආගමක , ආගමික සහජීවනයක් අර්ථවත් නොකරයි. එවැනි අදහසක් එම ආගමික පොත්පත් වල සදහන් වනවානම් එය හුදෙක් වචන වලටම සිමා වූ දෙයක් පමණි. අන් කිසිම දහමක හරය ගත් විට එහි තණ්හාව නැති කරන මගක් සදහන් ව නැත, එසේනම් නිවැරදිව පෙනෙන කරුණු හමුවේ වුවද තමන්ගේ මතය වරදියයි සිතීමට වත් තරම් වූ ප්‍රමාණයකින් තමන්ගේම විශ්වාසයන් / තමන් සිටින මතයන් වෙනස් කිරීමට / අතහැරීමට මගක් එම ආගම වල පෙන්වා දී නැත.

    එනමුත් සමාජයේ සමහර බුද්ධිමත් මිනිසුන් , දේවවාදී ආගම වලින් ඔබ්බට සිතත් , ඔවුන් දරදඩු අදහස් වල සිරනොවෙත් . එලකිරිය තුල එවැනි මිනිසුන් සිටින්නේ නම් ඒ ඉතාම අල්ප වශයෙනි.
    අනිත් බහුතර මිනිසුන් ඉදිරියේ සහජීවනයට කතාකිරීමට පෙර කලයුතු වැඩ කොටසක් තිබේ , එනම් බුදුදහමේ අභාවයට කටයුතු කරන බලවේග පාලනය කල හැකි මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කිරීමය. එසේ නොකර බහුතරයක් දේවවාදීන් ඉදිරියේ සහජීවනයට කතා කිරීම , ඔවුන්ට පනින වදුරන්ට ඉනිමං බඳිනවා වැනි වැඩකි....

    අනුන්ට චෝදනා කරන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනේ.
    මුස්ලිම් අය අනිත් ආගම් වලට ගරු කරන්නේ නෑ කියල කියන ඔයාම වෙන ආගම් පහත් කරලා තමන්ගේ ආගම හරි කියල කියන්නේ ඔයාගේ වැරැද්දකින් නෙවෙයි.... අන් ආගමිකයන්ව "
    මිත්‍යා දෘශ්ටිකයන්... මිත්‍යා දෘශ්ටිකයන්.." කියල හංවඩු ගහලා ඔයාලගේ ඔලුව හෝදලා අනිත් අයව එපාකරවපු අයගේ වරද නිසයි අද බෞද්ධයන් මුස්ලිමුන් මරලා නිවන් දකින්න පෙරුම් පුරන්නේ... :sorry:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනුන්ට චෝදනා කරන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනේ.
    මුස්ලිම් අය අනිත් ආගම් වලට ගරු කරන්නේ නෑ කියල කියන ඔයාම වෙන ආගම් පහත් කරලා තමන්ගේ ආගම හරි කියල කියන්නේ ඔයාගේ වැරැද්දකින් නෙවෙයි.... අන් ආගමිකයන්ව "මිත්‍යා දෘශ්ටිකයන්... මිත්‍යා දෘශ්ටිකයන්.." කියල හංවඩු ගහලා ඔයාලගේ ඔලුව හෝදලා අනිත් අයව එපාකරවපු අයගේ වරද නිසයි අද බෞද්ධයන් මුස්ලිමුන් මරලා නිවන් දකින්න පෙරුම් පුරන්නේ... :sorry:
    :shocked:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    අනුන්ට චෝදනා කරන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනේ.
    මුස්ලිම් අය අනිත් ආගම් වලට ගරු කරන්නේ නෑ කියල කියන ඔයාම වෙන ආගම් පහත් කරලා තමන්ගේ ආගම හරි කියල කියන්නේ ඔයාගේ වැරැද්දකින් නෙවෙයි.... අන් ආගමිකයන්ව "
    මිත්‍යා දෘශ්ටිකයන්... මිත්‍යා දෘශ්ටිකයන්.." කියල හංවඩු ගහලා ඔයාලගේ ඔලුව හෝදලා අනිත් අයව එපාකරවපු අයගේ වරද නිසයි අද බෞද්ධයන් මුස්ලිමුන් මරලා නිවන් දකින්න පෙරුම් පුරන්නේ... :sorry:

    ඔයාට මම කිවුව දේවල් හොදට හිතට වැදිලා වගේ, මම අවසාන වශයෙන් පැවසුවේ මුස්ලිම් ජනතාව සමග සහජීවනය කතාකිරීම නිෂ්පල ක්‍රියාවක් බවයි. මම එම ක්‍රියාව ප්‍රතික්ෂේප කරන බව තමයි පැවසුවේ. ඔබ කියන දෙය සත්‍යක්, ඉස්ලාම් දහමේ පදනම මිථ්‍යා දෘෂ්ටියකින් ආරම්භ වන්නක්. බුදුදහමේ ඔලුව සෝදන සංකල්පයක් නැත, ඇවිත් බලව , තමන්ගේ බුද්ධියට ගැලපේ නම් පිළිගන්ව. කියල තමයි තියෙන්නේ. මුස්ලිම් මිනිස්සු මරල නිවන් දකින්න පුළුවන් කියා මතයක් ලංකාවේ තිබුනනම් අද වෙනකොට එකම ඒක මුස්ලිම් මිනිහෙක් වත් ලංකාවේ නෑ. අපේ උත්සාහය හුදෙක් බුදුදහමට වින කරන බලවේග නැවත්වීම පමණකි.

    ලංකාවේ මුල් ආගමක් ලෙස ඉතිහාසයේ ඉදන් පවත එන්නේ බුද්ධාගම පමණකි, මේක බෞද්ධයන්ගේ රටයි. බෞද්ධ මිනිසුන් සාමකාමිය, ඉවසීමේ සීමාව පුළුල්ය, අන්න්‍යගමිකයන් ට එය පෙනෙනුයේ තමන්ගේ ආගම වියාප්ත කිරීමේ මහගු අවස්ථාවක් ලෙසයි. මෙයත් ඇතුළුව , මුස්ලිම් ජනයා ගත් කල, ඔවුන්ගේ වියාප්ත වීම වැඩිය, හරියට එය බළලුන් පැටවූ ගසනවා වැනිය, මුස්ලිම් ජාතිය කිනම් රටක සිටියද , ඔවුන් දැනුවත් ව හෝ නොදැනුවත්ව ඔවුන්ගේ පැවැත්ම එම රටේ මහජාතියට තර්ජනයකි.(මුස්ලිම් ජනගහනය වර්ධනයත් සමගම ඉඩම් ප්‍රශ්නයක් ද හටගනී , ඒ ඔස්සේ බෞද්ධ භූමින් තර්ජනයට ලක්වීම වැළක්විය නොහැක) මහජාතියේ උන්නතිය සදහා මුස්ලිම් ජනගහනය පාලනය කිරීම අනිවාර්යය වේ. ශ්‍රී ලාංකිකයන් තුල මුස්ලිම් ආගමිකයන් කෙරෙහි ද්වේශයක් ඇති වීම පෞද්ගලිකව වැරද්දක් වුවත් සමාජයක් වශයෙන් ගත් කල එය මහජාතියේ පැවැත්ම තහවුරු කරන කාරණයකි. එම නිසා එයට උර දෙන කුමන දෙයක් වුවද වර්තමානයේ සුබ ලකුණකි.

    අපගේ මතය ඉතාම පැහැදිලිය, අපිට මුස්ලිම් ජාතිය කෙරෙහි පෞද්ගලික තරහක් නැත, මුස්ලිම් ජාතිය අනිත් ජාතිය ගැන සිත බලා තමන්ගේ රැස් පාලනය කරගන්නවා නම් , අවිචාරවත් අන්දමේ වැඩ නොකරනවා නම්, අවිචාරවත් විදියට මුස්ලිම් ජනගහනය වර්ධනය නොකරනවා නම්, මෙවැනි සටහනක් තැබීමට සිදුනොවනු ඇත.

    මේක බෞද්ධ රට, බෞද්ධයන්ගේ ලේවලින් රැකගත්තු රට. බෞද්ධ අම්මෙකුට සුජාතාව ඉපදුන දරුවෙක්ට තමන්ගේ කියල කියන්න තියෙන එකම රට. මෙරටේ අනිත් කිසිම රටකට වැඩිය අනිත් ආගම් වලට නිදහසක් හිමිවෙලා තියෙනවා, එකත් මේරට බෞද්ධ රටක නිසා , එත් අන්යාගමිකයන් නොදකින දෙයනම් ,හැම කනහිලෙක්ම සෙල්ලම් දාන්නේ සිංහයන්ගේ වැයික්කිය තුලයි කියන එකයි. සිංහයෝ ලේසියෙන් කුලප්පු වෙන්නේ නැහැ, එත් කුලප්පු වූන දාට මේ බිම නැවතත් තෙත් වෙන්නේ කැනහිලුන්ගේ රුධිරයෙනි...