සියලු ඇමතිවරු රටින් පැනල

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ආණ්ඩුවේ, විපක්සෙ ඇමතිවරු සෙට් එකක් දැනටමත් රටින් පැනල. සෙට් එකක් මාලදිවයින සහ මොරිෂෂ් වලට පැනල ඉවරයි.

    උන්ගේ ගෙවල් ගිනි තියල වැඩක් නැහැ.

    උන් උස්සපු සල්ලි තමයි හොයාගන්න ඕන.

    ඕව ගිනි තිබ්බට මිනිස්සුන්ට අවස්ථාවාදී ආතල් එකක් විතරයි ලැබෙන්නේ.

    ලංකාවේ දැනට ඉන්නේ මහින්ද, රනිල්, සහ සජිත් සහ තව සුළු පිරිසක්.

    පාර්ලිමේන්තුවේ දෙපැත්තේම ඉන්නවා ලෝන්තයෝ, මුන් ඔකොටෝම ආයෙත් පාර්ලිමේන්තුවට එන්න බැරිවෙන්න ඕන.

    හැබැයි උන් උස්සපු සල්ලි හොයාගන්න ඕන.

    මිනිස්සු මරාගන්න එක නවත්තල, දේශපාලුවෝ උස්සපු සල්ලි හොයමු.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Confirm da
    අනිවා.
    නාමල් මාලදිවයිනේ
    උන් උස්සපු සල්ලි වලින් දුපතක්ම අරන් ඉන්නේ.
    තව සල්ලි තියෙන තැන තියෙනවා
    අපි අන්න ඒවා හොයන්න ඕන.
    රාජපක්ෂලා සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ රටවල් වල එක එක වියපෘතිවල
    ගුවන් සමාගම්, කොන්දොමිනියම් වගේ දේවල් වල සල්ලි දාල තියෙන්නේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    me manussaya genaweth minissu.kisima wadagath deyak karanna dunneth na.gini tiyapu eka waradi.

    attatama honda manussayek :(
    මේවා දැන් ගිනි තියන්නේ දේශපාලුවෝ ගේ අතකොලුම තමයි
    අරගලේ කරන අය නෙමේ.

    Dan me wade goo karanna yanne. Gewal hotel gini thiyala. Avenra, Grandeeza dekama iwarai.
    ලංකාවට සල්ලි ඕන වෙලාවේ දැන් මේවා කරාම මොකද වෙන්නේ
    මිනිස්සු හොයල බලන්න ඕන කවුද එන්නේ ගිනි තියන්න කියල
    උන් දේශපාලන ඩිල් වලටම දැන් ගිනි තියනවා ඇති.
    ------ Post added on May 10, 2022 at 6:47 AM
     
    • Like
    Reactions: lilman

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඔව් වෙන්න ඇති
    සතයක් හොරා කාල නැතුව ඇති
    නමුත්
    ගිනි ගනිද්දි තමා දේශපාලනය එපාවුනේ....
    රටම ගිනිතියපු ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුල ආසනයකින් බලය දුන්නා අවසාන වෙනකන්ම....
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    gall face hitiye hoda set ekak eith rate samanya minissu awissuwe Rajapassalama tama ea minissunta seemawak ne
    Gihin banapanakor MUSAL RAJAPASSAYAT U AWISUWE NETNAM ADATATH MEHEMA DEYAK WENNE NANE MEE HARAKO 😡😡😡😡

    apo na.gini thiyanna oni.podu depala walata hani nokara.ownta hodata ridenawa unge gewal gini gaddi
    GIHIN KIYAPANO THOEGE RAJAPASSAYA U EUE KARAPU WEDE NISANE UNE ALUGOSUWO
    DAKKE NADDA U KARAPU DE EYE THO NIKAN BABA TALK DENNE.
    ------ Post added on May 10, 2022 at 7:06 AM
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    un ewa ayeth hadanne hambakarala neme
    minisungenma hora kala.
    Karanna ona oya depala rajasanthaka karana eka
    gini thibbama mukuth naha
    ane palaya haarako yana
    KALA KOLE BIMA DALA YANA SAMAJAYAK LANKAWE TIYENNE EHEMA SAMAJAYAKIN MONAWADA MINIHO BALAPOROTHUWENNE
    YOUNG GENERATION EKE EHEMA DEWAL NOUNATA THOGE NAKI PARAMAPWARAWA EHEMA TAMA BUTTON EKAK NE YAKO... RAJAPASSAYATA ONA KARALA TIBBA RATE MINISSU AUASANNA THOGE RAJAPSSAYA HAMADAMA KARANNE KOTAWANA EKA
    ETA PASSE THO WAGE BAYYO MINISSUNTA BANINAWA. ECHARA MOLE TIYANA MINISSU HITIYANAM THOGE RAJAPSSAYA BALAYATA ENAWADA... EKA PODDAK TOKKAK ANALA AHAPAN THOGE MOLEN MODA HARAKA
     
    • Dislike
    Reactions: raman2

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    gall face hitiye hoda set ekak eith rate samanya minissu awissuwe Rajapassalama tama ea minissunta seemawak ne
    Gihin banapanakor MUSAL RAJAPASSAYAT U AWISUWE NETNAM ADATATH MEHEMA DEYAK WENNE NANE MEE HARAKO 😡😡😡😡


    GIHIN KIYAPANO THOEGE RAJAPASSAYA U EUE KARAPU WEDE NISANE UNE ALUGOSUWO
    DAKKE NADDA U KARAPU DE EYE THO NIKAN BABA TALK DENNE.
    ------ Post added on May 10, 2022 at 7:06 AM
    Rajapaksaya rupiyal 2000k arakku tikak dikakarama enne asarana minissu ban
    Oka moka kalath salli ganna, bath parcle ekata minissu asarana wunama enawa

    un karanne minissu awussana eka
    ethakota una ayeth dinum

    oya mninisunta gahanne nathuwa rupiyal 2000k dila gewal walata wela hitapan qvanam iwarai
    mokada oya gahuwata Mahindata ridune nehe,
    Sajiya awith kala giye Mahindage ayagenda, Ragale ayagenda?
    Kawuruth danne naha ne
    Un okkoma game gahanne

    Minissu munta ahuwenna honda ne

    සියලු නෙමේ නේද?
    බහුතරයක් කියලා කියමු

    සියලු නෙමේ නේද?
    බහුතරයක් කියලා කියමු
    සෙට් එකක්
    ------ Post added on May 10, 2022 at 7:10 AM
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rajapaksaya rupiyal 2000k arakku tikak dikakarama enne asarana minissu ban
    Oka moka kalath salli ganna, bath parcle ekata minissu asarana wunama enawa

    un karanne minissu awussana eka
    ethakota una ayeth dinum

    oya mninisunta gahanne nathuwa rupiyal 2000k dila gewal walata wela hitapan qvanam iwarai
    mokada oya gahuwata Mahindata ridune nehe,
    Sajiya awith kala giye Mahindage ayagenda, Ragale ayagenda?
    Kawuruth danne naha ne
    Un okkoma game gahanne

    Minissu munta ahuwenna honda ne




    සෙට් එකක්
    ------ Post added on May 10, 2022 at 7:10 AM
    tho hitan inne RAJAPASSAGE BATH BALAYO ARA ANITH EUN OKKOMA RAHATH WELA KIYALADA?
    UN GAHANKOTA NIKAN INNATH
    UNTA LIMIT EKA PENNANATH.. ANE PALANAY YANNA MU WAGE BAYYONAM WADA WENNA ONE ME RATA HADENNA MU INNE UGE PALAKAYA FAIL UNAMA KATA HARI BLAME KARNNA VITARAI.

    KAUDA YAKO MEWA PALANAYA KARANNE THOG4E RAJAPASSAYA TAMAI 2000 KALI DENNE SAMANYA MINISSU KALI DELA NEME EA MINISSUTA TARAHATA KARAPU DEYAK MUGE BELLA KAPANNA KENITYAK ENAWA MATA DAN 😡😡😡😡😡
     
    • Dislike
    Reactions: raman2

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිවා.
    නාමල් මාලදිවයිනේ
    උන් උස්සපු සල්ලි වලින් දුපතක්ම අරන් ඉන්නේ.
    තව සල්ලි තියෙන තැන තියෙනවා
    අපි අන්න ඒවා හොයන්න ඕන.
    රාජපක්ෂලා සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙන්නේ රටවල් වල එක එක වියපෘතිවල
    ගුවන් සමාගම්, කොන්දොමිනියම් වගේ දේවල් වල සල්ලි දාල තියෙන්නේ.

    ජීවිතේට රස්සවක් නොකරපු මහින්ද රාජපක්ෂ තක්කඩීයාට තියෙන ගෙවල් ගොඩ ගිනි ගද්දි තමා දැක්කෙ. මන්ත්‍රී පඩියෙන් ගොඩ ගිහ්න් තියෙන විදිහට.