සියලු එලකිරියෝ පිහිටවේවා

sukuru bukuru

Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    සියලු එලකිරියෝ පිහිටවේවා

    [FONT=&quot]මචන්ල මගෙ [/FONT][FONT=&quot]Hard Disk [/FONT][FONT=&quot]එක වැඩකරන්නෙ නැ. [/FONT][FONT=&quot]PC [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]Power on [/FONT][FONT=&quot]කලාම [/FONT][FONT=&quot]processor fan [/FONT][FONT=&quot]එක පොඩ්ඩක් ගැස්සිල නතරවෙනව. [/FONT][FONT=&quot]Hard Disk [/FONT][FONT=&quot]එක ගලවල [/FONT][FONT=&quot]ON [/FONT][FONT=&quot]කලාම[/FONT][FONT=&quot] processor fan[/FONT][FONT=&quot] එක වැඩ කරනව. අවුල තියෙන්නෙ [/FONT][FONT=&quot]Hard Disk [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] Controller Board[/FONT][FONT=&quot] එකේ. මේ ජාතියෙ අවුලක් තියෙන ඒත්[/FONT][FONT=&quot] Board[/FONT][FONT=&quot] එක හොඳ [/FONT][FONT=&quot]Hard Disk [/FONT][FONT=&quot]එකක[/FONT][FONT=&quot] Board[/FONT][FONT=&quot] එකක් හොයල දෙන්න පුලුවන්නම් ලොකු පිනක්.[/FONT]
    [FONT=&quot]විකුණනවනම් එහෙම[/FONT][FONT=&quot]හරි කියපන්. අඩුම තරමෙ[/FONT][FONT=&quot] BUMP[/FONT][FONT=&quot] එකක්වත් දාගෙන යමල්ලකො[/FONT]

    අවශ්‍ය තොරතුරු පහත පින්තූර වලින් ගන්න.
     
    Attachments

    • Front.JPG
      Front.JPG
      90.3 KB · Views: 70
    • Back.JPG
      Back.JPG
      72.2 KB · Views: 53

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    දුක තමයි පුතා ඉස්සර සෙල්ලම් දැන් අලුතින් එන hard වලට කරන්න බැහැ..
    බෝඩ් එක ගලෝල වෙන එකක් දැම්ම කියල වැඩ කරන්නෙ නෑ..

    Physically%20remove%20the%20firmware%20chip%20.JPG

    ඔය board එකේ එනව firmware ic එකක් උබ අලුතෙන් ඕකට හරි බෝඩ් එක හොයාගත්තට පස්සෙ අර චිප් එකේ තියන firmware එක ඒකට transfer කරන්න ඕන..

    http://www.hdd-parts.com/12013504.html

    ඔය තියෙන්නෙ ඕකට හරියන බෝඩ් එක..
    කොහොමත් උබට hard disk එකක් ගන්න ගාන යයි ඕක කරන්න..

    උන්ට මුලින් බෝඩ් එක යවන්න ඕන ඊට පස්සෙ උන් firmware එක ගහල උබට බෝඩ් එක එවනව උබට තියෙන්නෙ හයි කර ගන්න..

    වැඩිය ඕන කරන data නැත්තම් අලුත් hard disk එකක් ගනින්..
    data වටිනව නම් තමයි ඉතින් ඕක කරන්න වෙන්නෙ..

    seagate hard disk ෆේල් වෙන රේට් එක වැඩී ගොඩක් ඉක්මනට..
    WD ගනින් ගන්නව නම්..

    btw

    සුකුරු බුකුරු කියල එකෙක් cod pro mod සවර් එකක ඉන්නව දැක්ක..
    ඒ උබද..

    :rolleyes::rolleyes:
     
    Last edited:

    ne machan e mama newei. meeta wada lesi kramayak nedda me board ekak soya ganna. kattiya thawa poddak balanna machanla. reply & bump karana krapu ayata pin.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දැන් උඹට වෙලා තියෙන්නේ HDD එක වැඩකරන්නේ නැතුව ගිහින්ද?
    නැත්නම් මැෂින් එක වැඩකරන්නේ නැති එකද?:confused::confused::confused::confused:
     
    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    දැන් උඹට වෙලා තියෙන්නේ HDD එක වැඩකරන්නේ නැතුව ගිහින්ද?
    නැත්නම් මැෂින් එක වැඩකරන්නේ නැති එකද?:confused::confused::confused::confused:

    HDD eka
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    වෙන මැෂින් එකකට ප්ලග් කරලා බැලුවද?
    පවර් කේබල් ලූස් නැහැ නේද?
    hdd එක වැඩකරන කොට එන වයිබ්‍රෙට් එක එන්නේ නැද්ද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Macho hard disk sure karanna epa. Ube watina kiyana ewa. Pen, dvd walata dala tiyaganna. Boruwata 2 tb,1tb ganna epa. Koi welawe fail weida dannene. Anika capacity adu hard nisa machine ekath speed.