සියලු දෙනාගේ අවධානය පිනිසියි....
සියලු දෙනාගේ අවධානය පිනිසියි....
මට ලුණු ඇබුල් එකක් කියන්න දන්නේ නෑ එත් උත්සහකරනවා.. යමක් පහදා දෙන්න
ඇයි අපිට බැරි වැදගත් ප්‍රයොජන ඇති දෙයක් කතා කරන්න එළකිරියේ බොහොදෙනෙක් රටේ තොරතුරැ ලොකේ තොරතුරැ ගැන දන්න වා හොදින්...
අනිවාරයෙන්ම එළකිරියේ වැටෙන්නේම රටේ ලොකේ තොරතුරු ඇති පොස් මනේ.
මේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් මන් හිතනවා අඩුම තරමින් 80% වත් ඉන්නේ බෞද්ධයෝ කියලා. (එකේනුත් වැඩි කොටසක් නමට බෞද්ධ)
අපි මේ ලබපු ජීවිතය රන් වන් හාවටින දුර්ලභ ජීවිතයක්....
බෞද්ධයෝ හැටියට ඔය හැමොම දන්නවා මිනිස් ජීවිතයක් කොච්චර දුර්ලභද කියලා... බුදු රාජානන් වහන්සේ කියලා තියෙනවා...
එත් මිනිස් ජීවිතයක් ලැබිම දුර්ලභයි..
ඉටත් වඩා නිරෝගි මිනිස් ජීවිතයක් ලැබීම ඉටත් වඩා දුර්ලභයි....
ඉටත් වඩා බෞද්ධ වී නිරෝගි මිනිස් ජීවිතයක් ලැබිම දුර්ලභයි...
ඉටත් වඩා පිරිමි බෞද්ධ නිරෝගි මිනිස් ජීවිතයක් ලැබිම දුර්ලභයි... (මම මෙතන පිරිමි කියලා අදහස් කරේ භේද ඇති කිරිමට නොවෙයි. රහත් වෙන්න ගැහැණු අයට පුඵවන් එත් මගේ දැනුම හැටියට බුදු වෙන්න බෑ. මම වැරදිනම් කියන්න.. පිළිගතහැකි හේතු සධක ඇතිව ප්‍රකාශ කරන්න)
ඉතින් මේ උතුම් ජීවිතයක් ලබලා එකෙන් ප්‍රයොජනයක් නොගෙන කලේ කන එක හරිද වැදිද කියලා ඔයාලාම හිතන්න.....
මම මේ පොස්ට් එක දන්න හිතුවේ.... බුදු රාජානන් වහන්සේ එදා දේශනා කර දේ අද සතය වෙමින් යන නිසාත් ඒ සත්‍ය මොහය නැමති චෛතසිකයේන් වහලා දන නිසාත් යම් කිසි මනුෂ්‍ය කොටසකගේ ප්‍රඥාව ඉපදිය හැකි වේයි කියලා බලා පොරොත්තුවෙන්.
බලන්න පොඩ්ඩක් මැච් එකක් ගැන... ඝාතනයක් ගැන.... කාම තෘෂ්නාව වැඩි කරන පොස් එකක් දම්මම.... දස සහස් ගණක් බලනවා රිප්ලයි කරනවා දහස් ගණන්........
එත් බෞද්ධ පොස් එකක් දැම්මම හරදහසක් පන්දහසක් වගේ බලනවා .... එකසිය හැටයි රිප්ලයි...
මේ වගේ කාලේ බෞද්ධ විදිහට හැසිරීම ගොඩක් දුෂකරයි එත් කරතේ වටිනා කම නිමකරන්න බෑ...
බුදු රාජානන් වහන්සේ දේශනා කරපු විදිහටම දැන් වෙමින් පවතිනවා....
ආහාරවල සුවද රස අඩුවිම, මිනිසුන් එකට එකා නුරුස්සන ගතිය.....
පුතා අම්මා මරන්න තරම් චෙතනාව කොච්චර දියුණු කරලාද..... එළිපිට මිනිසෙක් තව මිනිසෙක් මරන්න තරම් චෙතනාව කොච්චර දියුණු කරලාද...
බුදු රාජානන් වහන්සේත් කිව්වා නේද මට කරන්න පුඵවන් මාර්ගය පෙන්නන්න විතරයි..... ගමන් කිරීම නොකිරීම මගේ වරදක් නොවෙයි කියලා....
බුදු රාජානන් වහන්සේ කියලා තියෙනවා මහනේනි මම මේ මිත්‍ය ද්රෂ්ඨය තරම් ප්‍රබල අකුසලයක් තවත් පෙන්නේ නෑ කියලා.. (එකියන්නේ කරන ඔක්කොට අකුසල් කරන්නේ මේ මිත්‍ය ද්රෂ්ඨයමත ඉදන් එකයි..)
දැන් ඔබ ඉන්න ගොඩනැගිල්ල තව විනාඩි 5 පොලොවට පහත් වෙනවා කිව්වොත් ඔබ මොකද කරන්නේ...... උත්තරේ ඔබ ළග
බුදු රාජානන් වහන්සේ එදා අනතුරු ඇගෙව්වා මොහොම වෙනවා කියලා එකට මෙකයි පිළිතුර කියලත් කිව්ව....එ සදහා ඔබ මේ වෙනකොට මොකද කරලා තියෙන්නේ... හිතන්න ඔබටයි....
ඒ සම්මා සම්බුදු රාජානන් වහන්සේ දේශනා කර ධර්මය අවබොධ කරගෙන ඒ උත්තරිතරි නිවන් මාර්ගය අවබොධ කිරිමට කරාවු සියලු පින් හේතු වසනා වේවා...

ඒ සම්මා සම්බුදු රාජානන් වහන්සේ සරණ ගිය උන් වහන්සේ දේශනා කර ධර්මය සරණ ගිය සංඝයා සරණ ගිය අන්යාගමිකයෙක්
සියලු සත්වයෝ කරාව් සියලු පින් ඒ උතුම් වු ධර්මයේ අවබොධය කරගෙන නිවනම අවබොධ කරගැනිමට හේතු වසනා වේවා.....
මා අන්යාගමිකයෙක් කියලා මෙතන සදහන් කරේ අන්යගමිකයෙක් වු මා කොතනද බෞද්ධයෙක් වු කොතනද කියලා ඔබටම හිතන්න.....