සියලු BreadTalk අවන්හල් වසාදැමීමේ තීරණයක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,834
    23,524
    113
    ahitakara veladapola neme raw material genna ba. itin kohomai paan hadanne. Next subway will close, danatat prima burger bun eke sub eka gahala denne. melo rahak na. branch eke daily cost eka wat cover wen na kialai manager aiya kiuwe. langadima vahila yai. As earlier they cant offer their premium bun selections
    ලංකාවෙ ආර්තිකේට කෙලවෙලා තියෙන්නෙ නේද බන්. මේ ටික ටික රටට කෙලවෙන විදිහ තමයි පේන්නෙ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Open economy walin kohomada yakoo ratawal diyunu karanna
    Jr ponnaya karapu waden okkoma production tika kela wuna
    apita pitaratin ayojana enawa, e ayoijana walin, lakawe wedi brands etc tiyey, ethakota ecenomy eka wedi wenawa, loku development tiyey, hema ekakma wahala dammoth, ayojana tourism nethi wei, chun paan kaka innada kianne?
     
    • Like
    Reactions: kasun090354t

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,581
    3,994
    113
    Lanka
    breadtalk eke quality eka anuwa ganan shape bn. ehema loku ganan scn ekak na ne. kohomath wena kanna gyath yana ganan tma itin. ow itin normal paare aine kadekin kanwata wada nam ganan. but eke quality ekai meke kema wala quality ekai dekak :yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,867
    8
    35,459
    113
    ඌ මාර චෙෆ් කෙනෙක් නේ. ග්‍රේඩින් පටවලං කියවන්නේ. 54-28 හොද ග්‍රේඩ් එකක්.

    රට රට අනුව ග්‍රේඩින් තියනවා. පිටි ගැනකතා කරද්දි යුරෝප් ස්ටැන්ඩඩ් එකේ ඩබල් නෝට් එක නොට් එක එක දෙක වගේ ග්‍රේඩින් යනවා ෆයින් එක අනුව. තව කර්නල් එක අනුව ප්‍රසන්ටේජ් යනවා.

    ඉතාලියේ වගේ දන්න කෙනෙක් ඉන්නවනෙම් 00 ගෙන්නගන්න. බඩු හොදයි.
    There's no universal grading system for wheat flour. But some countries do. As you correctly said in Italy 00 is the very fine flour from the early stages of milling. However, the same flour is marked as type 45 in France, Spain & Portual but in Germany it's type 405.

    The general rule of thumb is, the larger the number the darker the flour, the lower the number the finer and whiter the flour is... but the numbering is not the same across countries. In fact I don't think either the US or the UK use any numbers at all.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    උඹල දන්නවද?
    ඇපි කන පාන් පිටිවල Code එක 52 වගේ. ඒ කියන්නෙ පොත්තෙනුත් පොත්ත කන්නෙ අපි. ඒකයි ඒකෙ ගුණයක් දැනෙන්නෙ නැත්තෙ.
    Breadtalk විතරයි මුළු ලංකාවෙන්ම Code 04 නැත්නම් 05 වලින් කෑම හදන්නෙ. ඒකයි ඒව සොෆ්ට්, රස වගේම කෑම වල ගණන්.

    මට කිව්ව කොළොඹ තරු පංතියෙ හෝටලයක වැඩ කරන යාළුවෙක්!
    mmm
     
    • Like
    Reactions: kasun090354t

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    නොදකින්

    මට නන් පිරියක් ඇතුව කන්න පුලුවන් තැනකට තිබ්බෙ ඔච්චරයි

    දැන් ඒකත් නෑ

    ශිට්



    ------ Post added on Mar 16, 2021 at 9:42 PM

    ade ow bn.
    oke kama ganan.bt quality eka nm aye kiynna deyak na.
    nkn piti guli gilinwa wage neme unge kama nm.
    e qulity eka un digatama maintain kala.aparade wahanne itn.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    There's no universal grading system for wheat flour. But some countries do. As you correctly said in Italy 00 is the very fine flour from the early stages of milling. However, the same flour is marked as type 45 in France, Spain & Portual but in Germany it's type 405.

    The general rule of thumb is, the larger the number the darker the flour, the lower the number the finer and whiter the flour is... but the numbering is not the same across countries. In fact I don't think either the US or the UK use any numbers at all.
    here goes the google expert :lol: :lol: :lol: