සියලු BreadTalk අවන්හල් වසාදැමීමේ තීරණයක්

EVC

Well-known member
  • Sep 15, 2008
    28,960
    21,187
    113
    breadtalk kianne international singapore chain ekak, malaysia indonesia wage ratawal wala hugak tiyenawa, oya malaysia, bkk, oya wage ratawal walata giyoth penevi kochchara brands outlets tiyenawada kiala, ice cream walata witharak brands 20-30k tiyenawa, baskin and robbins, macy's, ben and jerrys oya ratawal diyunu wenne, open economy ekak tiyena hinda, Thai Baht eka stable.

    lankawe kawadawath business karanna behe normal manussayekuta, api hituwe lankawa pitaratawal walata yanna awashya wenne nehe, mehe brands hema magulakatama tibboth, LKR eka stable wela nathnan peg wela hari tibboth USD ekata, dan chennai india, anik ratawal sansandanaya karoth, lankawe inne harima pahath thenaka.
    Open economy walin kohomada yakoo ratawal diyunu karanna
    Jr ponnaya karapu waden okkoma production tika kela wuna
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අනේ මංද බං, ඌ තමයි මට කිව්වෙ.
    මම දන්න තරමින් ප්‍රීමා එකට විතරයි ඕතරයිසේෂන් පවර් එක තියෙන්නේ පිටි ගෙන්නන්ඩ.එහෙමනම් ප්‍රීමා එකෙන් වෙනම ගන්නවා ඇති ස්ටොක් ඕඩර් කරලා.🤔
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    Munge foreign market eke wage margins thiyaganna giye. Lankawa wage ratakata galapenne na :no:

    Dan blnn US wala higannoth kana mcdonalds, BK burgers US wala margins walatamai wikunanne, ethakota Lankawe sell karaddi 1000th paninwa , eka nisa ee kama ibe posh kama wenwa
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,920
    113
    RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමක් වන FoodBuzz (පුද්) සමාගෙම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.View attachment 116547

    මේ අනුව 2021 මාර්තු 20 දින සිට නැවත දැනුම් දෙනතුරු සියලුම BreadTalk අවන්හල් වසා දැමීමට තීරණය කර ඇති බව RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ එල්.කේ.ඒ.එච්. ප්‍රනාන්දු විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    පාස්කු ප්‍රහාරයෙන් පසු හා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති අහිතකර වෙළෙඳපොළ වාතාවරණය හමුවේ ‍මෙම තීරණය ගැනීමට සිදුව ඇති බව RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී වැඩිදුරටත් සඳහන් කරයි.
    Yes they are expensive.. but the quality is unbeatable ... one might say otherwise.
    duka thama ithin dan
     
    • Like
    Reactions: kasun090354t

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    උඹල දන්නවද?
    ඇපි කන පාන් පිටිවල Code එක 52 වගේ. ඒ කියන්නෙ පොත්තෙනුත් පොත්ත කන්නෙ අපි. ඒකයි ඒකෙ ගුණයක් දැනෙන්නෙ නැත්තෙ.
    Breadtalk විතරයි මුළු ලංකාවෙන්ම Code 04 නැත්නම් 05 වලින් කෑම හදන්නෙ. ඒකයි ඒව සොෆ්ට්, රස වගේම කෑම වල ගණන්.

    මට කිව්ව කොළොඹ තරු පංතියෙ හෝටලයක වැඩ කරන යාළුවෙක්!
    ඌ මාර චෙෆ් කෙනෙක් නේ. ග්‍රේඩින් පටවලං කියවන්නේ. 54-28 හොද ග්‍රේඩ් එකක්.

    රට රට අනුව ග්‍රේඩින් තියනවා. පිටි ගැනකතා කරද්දි යුරෝප් ස්ටැන්ඩඩ් එකේ ඩබල් නෝට් එක නොට් එක එක දෙක වගේ ග්‍රේඩින් යනවා ෆයින් එක අනුව. තව කර්නල් එක අනුව ප්‍රසන්ටේජ් යනවා.

    ඉතාලියේ වගේ දන්න කෙනෙක් ඉන්නවනෙම් 00 ගෙන්නගන්න. බඩු හොදයි.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හිනා වෙන්න එපා කෝක වැහුවත් සේරම බලපාන්නේ අපේ ඉකොනොමි එකට. ඔය විදියට කම්පැනි බන්කොලොත් වෙනව කියන්නේ ලිවින් කොස්ට් එක නොදැනීම උඩ යනව කියන එක තමයි. :rolleyes: