සියවස් ගණනක් අප දුටු සිහිනේ... 😂🤣

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,779
    16,639
    113



    අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් රෝමයට විශේෂ ගුවන් යානයක් පිටත් වුණා.

    ගුවන් යානය UL 1213.

    මීට කළින් ශ්‍රී ලංකන් ගුවන් යානය රෝමයට සෘජුව පියාසර කළේ නැහැ.

    මේ ගුවන් ගමන විශේෂ වෙන්නේ, මේ ගුවන් ගමන එක් වරක් පමණක් සිදුවෙන ගුවන් ගමනක් නිසා.

    ඒ කියන්නේ මේ ගුවන් ගමන සිදුවන්නේ අද පමණයි. යළිත් නැහැ.

    ශ්‍රී ලංකාවට රෝමයෙන් පැමිණෙන ගුවන් යානය UL 1214.

    UL 1214 හි සාමාන්‍ය මගීන් පැමිණෙන්නේ නැහැ.

    ඇයි මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට හිටිහැටියේම රෝමයට එක් වරක් පමණක් විශේෂ ගුවන් ගමනක් දාගන්න අවශ්‍ය වුණේ ?

    මගී ලයිස්තුවේ පිළිතුර තියෙනවා!
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    ඕවට උත්තර තියනවා @tarson කියන eka gawa. හැබැයි උත්තරේ ටිකක් wihilu sahagatha වෙන්න පුළුවන්.
    ඌට eka eka dewal mawila පේනවා :LOL:
    වරෙං awith sapak deepan ado
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ඉක්මනට ගෙන්න ගන්න එක හෝදා, කන්ටේනර් 300ක් නෙමේ නැව් 300ක් උනත් පනින්න පුළුවන් නැත්තම්... :lol: :lol: