සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

QuickMoney

Member
May 11, 2011
268
79
0
අනේ උබ දන්නවනම් කියපන්කො/අපි දන්නෙත් නැ බං
මම කිව්වද මම දන්නවා කියලා? මම දන්නෙ නැහැ තමා... මම ඒක කෙළින්ම කියනවා... නමුත් උඹලා නිකම් දන්නවා වගේ හැසිරෙනවා... ඒ උනාට ඇහුවාම කට උත්තර නැහැ!:lol:

ආපෝ පොරට කියල දෙන්න යන්නෙපා බං..පොර ඔය දැනගෙන බොරුවට අහන්නෙ :P

උබ දන්නෙත් නැහැ නෙ බන්?:lol::lol:
 
Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
මම කිව්වද මම දන්නවා කියලා? මම දන්නෙ නැහැ තමා... මම ඒක කෙළින්ම කියනවා... නමුත් උඹලා නිකම් දන්නවා වගේ හැසිරෙනවා... ඒ උනාට ඇහුවාම කට උත්තර නැහැ!:lol:

උබ දන්නෙත් නැහැ නෙ බන්?:lol::lol:
මෙහෙමනේ බං..හැම වෙසක් පෝයක්ම වැදගත්. ඒකට හේතුව දන්නවනේ
දැන් උඹ හිතන්නෙ ඌ ඕක ඇහුවෙ තමන්ගේ දැනුම වර්ධනය කරගන්න කියලද? :lol:
නෑනෙ බං.
 
Mozilla

Well-known member
  • මෙහෙමනේ බං..හැම වෙසක් පෝයක්ම වැදගත්. ඒකට හේතුව දන්නවනේ
    දැන් උඹ හිතන්නෙ ඌ ඕක ඇහුවෙ තමන්ගේ දැනුම වර්ධනය කරගන්න කියලද? :lol:
    නෑනෙ බං.

    අයියෝ සල්ලි :lol::lol:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    මෙහෙමනේ බං..හැම වෙසක් පෝයක්ම වැදගත්. ඒකට හේතුව දන්නවනේ
    දැන් උඹ හිතන්නෙ ඌ ඕක ඇහුවෙ තමන්ගේ දැනුම වර්ධනය කරගන්න කියලද? :lol:
    නෑනෙ බං.

    ඉතින් යාළුවනේ මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට ලැබීමත් අපට මේ ජීවිතයේදී ලැබෙන්නාවූ ඉතා දුර්ලභ භාග්‍යවන්ත අවස්ථාවක

    හැම අවුරුද්දටම අනිවාරයෙන් වෙසක් දවසක් තියෙනවානෙ බන්!! මොකක්ද එතකොට අර දුර්ලභ සීන් එක? අනිත් එක ජීවිතේට එක වතාවක් සීන් එක මොකක්ද? උබ කියන්නෙ නිකම් ලබන අවුරුද්දෙ වෙසක් එකට කළින් අපි කූරියා ගහනවා වගේ නෙ බන්:lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    හික් හික් උඹ දන්නවාද හෙට උඹ ජීවත් වෙයි කියලා හරියටම.
    නිකන් මෝඩ කතා කියන්න එපා
    දුර්ලභ අවස්තාවක් තමයි.
    සිදුහත් තවුසා බුදු වෙලා හෙටට වසර 2600ක්.
    ඒක හැමදාම එන්නෙත් නෑ. අනික ආයෙත් 2700 වෙනකන් ජීවත් වෙන්නෙත් නෑ
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    හැම අවුරුද්දටම අනිවාරයෙන් වෙසක් දවසක් තියෙනවානෙ බන්!! මොකක්ද එතකොට අර දුර්ලභ සීන් එක? අනිත් එක ජීවිතේට එක වතාවක් සීන් එක මොකක්ද? උබ කියන්නෙ නිකම් ලබන අවුරුද්දෙ වෙසක් එකට කළින් අපි කූරියා ගහනවා වගේ නෙ බන්:lol:
    මං කිව්වෙ මචං..හැම වෙසක් පෝයක්ම වැදගත් කියලා..2600 විතරක් නෙමේ 2601 වෙනි එකත් ඒ විදියටම වැදගත්. දැන් හරිනේ :D
    ඔතන අදහස් කරල තියෙන්නෙ අපි 2700 වෙනි බුද්ධ ජයන්තිය දකියිද කියන එක ෂුවර් කරන්න බැරි හින්දා.
    උඹට දුර්ලභ කියන වචනේ නිකන් ඉවසාගන්න අමාරුයි වගේ නම් අපි කියමු ත්‍රෙඩ් එක දාපු පොරට ඒක වෙනස් කරන්න කියලා..:P
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    හික් හික් උඹ දන්නවාද හෙට උඹ ජීවත් වෙයි කියලා හරියටම.
    නිකන් මෝඩ කතා කියන්න එපා
    දුර්ලභ අවස්තාවක් තමයි.
    සිදුහත් තවුසා බුදු වෙලා හෙටට වසර 2600ක්.
    ඒක හැමදාම එන්නෙත් නෑ. අනික ආයෙත් 2700 වෙනකන් ජීවත් වෙන්නෙත් නෑ

    ඒ කියන්නෙ රවුම් ගනන් විතරද එළ? නියමයි උබලා ගෙ තියරිය:lol:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඒ කියන්නෙ රවුම් ගනන් විතරද එළ? නියමයි උබලා ගෙ තියරිය:lol:

    මං කිව්වෙ මචං..හැම වෙසක් පෝයක්ම වැදගත් කියලා..2600 විතරක් නෙමේ 2601 වෙනි එකත් ඒ විදියටම වැදගත්. දැන් හරිනේ :D
    ඔතන අදහස් කරල තියෙන්නෙ අපි 2700 වෙනි බුද්ධ ජයන්තිය දකියිද කියන එක ෂුවර් කරන්න බැරි හින්දා.
    උඹට දුර්ලභ කියන වචනේ නිකන් ඉවසාගන්න අමාරුයි වගේ නම් අපි කියමු ත්‍රෙඩ් එක දාපු පොරට ඒක වෙනස් කරන්න කියලා..:P

    ඔය කියල තියෙන්නෙ අදාල දේ..හැම වෙසක් පෝයම වැදගත්. :D
    උඹලටත් බොර දියේ මාලු බාගන්න තියෙනව නම් වෙන මුකුත් ඕනෙ නෑනේ :P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒ කියන්නෙ රවුම් ගනන් විතරද එළ? නියමයි උබලා ගෙ තියරිය:lol:
    හක් හක් එතකොට ක්‍රිකට් ගහන කොටත් ලකුණෙන් ලකුනට බැට් එක උස්සනවද
    උඹ මහ මෝඩයෙක් බන්.
    යම් යම් දේවල් වල සංදිෂ්ඨානයක් සාමාන්‍යයෙන් තියා ගන්නේ රවුම් ගනන් වලින්.
    මම කිව්ව එක තේරුම් ගනින්. එතකොට අපි මේ වගේ දුරක් පහු කලා කියලා සමරන්න පුලුවන්.
    2000 ආවහම හැමෝම මහලොකුවට උඩ පැන්නේ ඇයි එහෙනම්.
    උඹ කොහොමද කියන්නේ උඹ හෙට මැරෙන්නේ නෑ කියලා හරියටම.
    බෞද්ධ අපිට හැම වෙසක් පොහොයක්ම විශේෂයි. අද ලැබුවේ එක්තරා සංදිෂ්ඨානයක්.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හක් හක් එතකොට ක්‍රිකට් ගහන කොටත් ලකුණෙන් ලකුනට බැට් එක උස්සනවද
    උඹ මහ මෝඩයෙක් බන්.
    යම් යම් දේවල් වල සංදිෂ්ඨානයක් සාමාන්‍යයෙන් තියා ගන්නේ රවුම් ගනන් වලින්.
    මම කිව්ව එක තේරුම් ගනින්. එතකොට අපි මේ වගේ දුරක් පහු කලා කියලා සමරන්න පුලුවන්.
    2000 ආවහම හැමෝම මහලොකුවට උඩ පැන්නේ ඇයි එහෙනම්.
    උඹ කොහොමද කියන්නේ උඹ හෙට මැරෙන්නේ නෑ කියලා හරියටම.
    බෞද්ධ අපිට හැම වෙසක් පොහොයක්ම විශේෂයි. අද ලැබුවේ එක්තරා සංදිෂ්ඨානයක්.

    මචන් කුවික්‌ මනි මූත් එක්ක කතා කරන්න එපා උඹට හොම්බෙන් යන්න වෙන්නේ :lol::lol::lol:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    හක් හක් එතකොට ක්‍රිකට් ගහන කොටත් ලකුණෙන් ලකුනට බැට් එක උස්සනවද
    උඹ මහ මෝඩයෙක් බන්.
    යම් යම් දේවල් වල සංදිෂ්ඨානයක් සාමාන්‍යයෙන් තියා ගන්නේ රවුම් ගනන් වලින්.
    මම කිව්ව එක තේරුම් ගනින්. එතකොට අපි මේ වගේ දුරක් පහු කලා කියලා සමරන්න පුලුවන්.
    2000 ආවහම හැමෝම මහලොකුවට උඩ පැන්නේ ඇයි එහෙනම්.
    උඹ කොහොමද කියන්නේ උඹ හෙට මැරෙන්නේ නෑ කියලා හරියටම.
    බෞද්ධ අපිට හැම වෙසක් පොහොයක්ම විශේෂයි. අද ලැබුවේ එක්තරා සංදිෂ්ඨානයක්.

    සංධිස්ථානයක් කියලා වචනයක නම් අහලා තියෙනවා මචන්.. මේ සංදිෂ්ඨානයක් කියන්නෙ මොකක්ද?:shocked::lol:

    එහෙනම් මචන් උඹ 2600ට හුරේ දාපන්. 2601 ලබන කොට තඹ සතේකට මායිම් කරන්න එපා..
    :lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සංධිස්ථානයක් කියලා වචනයක නම් අහලා තියෙනවා මචන්.. මේ සංදිෂ්ඨානයක් කියන්නෙ මොකක්ද?:shocked::lol:

    එහෙනම් මචන් උඹ 2600ට හුරේ දාපන්. 2601 ලබන කොට තඹ සතේකට මායිම් කරන්න එපා..
    :lol::lol:
    කළේ අනික් පැත්ත හරවලා වතුර දැම්මට කලේ පිරෙන්නේ නැතිලු.
    *න්නයන් කොච්චර ට්‍රයි කරත් ළමයි හදන්නත් බැරිලු.
    :lol::lol::lol:

    අන්න ඒවගේ තමයි උඹ.
    ඔය මොළේ තියෙන මැටි ටික හේදිලා යනකන් උඹට ඇත්ත පේන්නේ නෑ.
    කියන දෙය තේරුම් ගන්නේ නැතුව වචනයක් හොයනවා:lol::lol:
    බලපන් මම කියපු දේ ආයෙත්.
    නිකන් එකම අල්ලගෙන මෝඩයෙක් වගේ කෑ ගහන්නේ නැතුව
    මෝඩකම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා ඔය තරම්ම
    උඹ පව්නේ:rofl:

    Originally Posted by ms48mail
    හක් හක් එතකොට ක්‍රිකට් ගහන කොටත් ලකුණෙන් ලකුනට බැට් එක උස්සනවද
    උඹ මහ මෝඩයෙක් බන්.
    යම් යම් දේවල් වල සංදිෂ්ඨානයක් සාමාන්‍යයෙන් තියා ගන්නේ රවුම් ගනන් වලින්.
    මම කිව්ව එක තේරුම් ගනින්. එතකොට අපි මේ වගේ දුරක් පහු කලා කියලා සමරන්න පුලුවන්.
    2000 ආවහම හැමෝම මහලොකුවට උඩ පැන්නේ ඇයි එහෙනම්.
    උඹ කොහොමද කියන්නේ උඹ හෙට මැරෙන්නේ නෑ කියලා හරියටම.
    බෞද්ධ අපිට හැම වෙසක් පොහොයක්ම විශේෂයි. අද ලැබුවේ එක්තරා සංදිෂ්ඨානයක්.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මේ ත්‍රෙඩ් එකත් ඉවරයි වගේ

    මාවනම් ඕවට අල්ල ගන්න එපා ඕං. මම බොහෝම අහින්සක විදියට ප්‍රශ්නයක් ඇහුව විතරය්. හැබැය් තාම උත්තරේ නම් නැහැ.
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සංධිස්ථානයක් කියලා වචනයක නම් අහලා තියෙනවා මචන්.. මේ සංදිෂ්ඨානයක් කියන්නෙ මොකක්ද?:shocked::lol:

    එහෙනම් මචන් උඹ 2600ට හුරේ දාපන්. 2601 ලබන කොට තඹ සතේකට මායිම් කරන්න එපා..
    :lol::lol:
    දැන් මෙහෙමනේ බං..හැම දේටම අරමුණක් තියෙනවා. මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයත් ඒක දැම්මෙ අරමුණක් ඇතිව..මම නම් කියන්නෙ 2601ත් මේ විදියටම හොඳින් සමරමු.
    දැන් කියපන්කො උඹේ අරමුණ?

    එතකොට පුලුවන් උඹේ අරමුණට සරිලන විදියට උත්තරයක් දෙන්න..දැන් උඹට තියෙන්නෙ සිංහල භාෂා ප්‍රශ්නයක්ද? :P