සියළු විමතිකයන් අවදානමක

obama2

Member
Apr 18, 2012
424
30
0
සියළු විමතිකයන් අවදානමක

සියළු විමතිකයන් අවදානමක

Posted: 6:22 pm, June 13, 2013
15166_353023090385_634510385_9925358_7812922_n-393x320.jpg

Share on facebookShare on twitterShare on emailShare on pinterest_shareMore Sharing Services0


නතා විමුක්ති පෙරමුණෙන් විශාල පිරිසක් ජාතික ගැටළුව අරබයා වෙන් වීමක් සිදු වූ පසු පෙරටුගාමි පක්ෂය ( කලින් X දේශපාලනය ) සමග පැරා-දේශපාලනයක නිරත වූ පුද්ගලයන් සහ විවිධ කණ්ඩායම් වහාම මෙම අලුත් කොටස සමග අනන්‍ය විය.


පුබුදු ජයගොඩ ගේ මෙහෙයවීම මත පැරණි X දේශපාලනය තුළ සුරතල් මිනිසුන් ලෙස ඇති කරන ලද කිහිපදෙනෙක්ම බාහිර උපදේශකයන් ලෙස ඔවුන් පත් කරන ලදි. X හි මෙම සුරතල් මිනිසුන් ද තමන්ගේ මෙම ඓතිහාසික භූමිකාව ඉතා කදිම ලෙස රග දක්වන්නට පටන් ගත්තේය. එම රංගනය මුවන් පැලැස්ස රේඩියෝ නාටකය තරමි දිගු වනු ඇතැයි ඔවුන් අනුමාන කරන ලදි. නමුත් එය කතාංග කිහිපයකට පසු හදිසියේම අහවර විය.


මේ නිසා නිර්මාල් රංජිත් දේවසිරි මහතාට සිදු වී ඇත්තේ දේවගැතිවරයෙකු මෙන් සියළු දෙනාට බණ කියන්නටය. X හී පැරා-විමතිකයන් ඉතුරු සියළු දෙනා වසය 40 හේ ගැටවරයන් බවට පත්ව ඇති අතර ඔවුන්ට ඇදීමට අලුත් ඇදුම් සහ සපත්තු ලැබී තිබේ. ඒ අයට වයස 40හේ තරුණ ගැටවරියන්ද ඉක්මනට මුණ ගැසෙනු ඇත. අපි පුබුදු ජයගොඩට මෙසේ කියන්නෙමු.

පළමුවර අපව බේරා ගත්තේ බණ්ඩාර ස්නෝඩන්ය. දෙවනවර අපිව බේරා දුන්නේ පුබුදු ජයගොඩය.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,