සියළු වෙබ් අඩවි ලියාපදිචි කරන්න ඕනේ පත්ත&#3515

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර

මචන්ලා මම දැක්කා හෙට ලංකාදීප පත්තරේ අටවැනි පිටුවේ පොඩි සටහනක් තියෙනවා. සියළු වෙබ් අඩවි ලියාපදිචි කරන්න යනවා. කියලා එසේ නොකරන අඩවි වාරණය කරනවා කියලා මේක කරන්න සිතා බලමින් ඉන්නවා කියලා තමයි තිබුනේ. මේක දැකලා මාව පත්තු උණා.

එහෙම උනොත් සිංහලෙන් සයිට් එකක් කරන්න බැරි වෙයි නේද මචන්ලා ඉංග්‍රීසි ඒවා බ්ලොක් කරන්න බැහැනේ එහෙම උනොත් පිට රට ඒවා කරන්න වෙයි නේද ?
 
Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
ai karanna bari?

එකේ තියෙනවා සියලුම සයිට් ලියාපදිචි කරන්න ඕනේ කියලා නොකරන ඒවා වාරණය කරනවා කියලා. කොහොම නමුත් මේක තාම සිතා බලමින් ඉන්න දෙයක් කියලා තමයි තිබුනේ
 
Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    එකේ තියෙනවා සියලුම සයිට් ලියාපදිචි කරන්න ඕනේ කියලා නොකරන ඒවා වාරණය කරනවා කියලා. කොහොම නමුත් මේක තාම සිතා බලමින් ඉන්න දෙයක් කියලා තමයි තිබුනේ

    ithin liayapadinchi karahama hari ne
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕව කරන්න බැරි වැඩ. .lk තියෙන ඒවා කරන්න වෙයි අනිත් ඒවා කොහොම හොයන්නද? ලංකාවේ සර්වර් වල නෙමේනේ තියෙන්නෙත්.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මචන්ලා මම දැක්කා හෙට ලංකාදීප පත්තරේ අටවැනි පිටුවේ පොඩි සටහනක් තියෙනවා. සියළු වෙබ් අඩවි ලියාපදිචි කරන්න යනවා. කියලා එසේ නොකරන අඩවි වාරණය කරනවා කියලා මේක කරන්න සිතා බලමින් ඉන්නවා කියලා තමයි තිබුනේ. මේක දැකලා මාව පත්තු උණා.

    එහෙම උනොත් සිංහලෙන් සයිට් එකක් කරන්න බැරි වෙයි නේද මචන්ලා ඉංග්‍රීසි ඒවා බ්ලොක් කරන්න බැහැනේ එහෙම උනොත් පිට රට ඒවා කරන්න වෙයි නේද ?

    Korai :rofl::rofl: