සියළු වෙබ් අඩවි ලියාපදිචි කරන්න ඕනේ පත්තර
මචන්ලා මම දැක්කා හෙට ලංකාදීප පත්තරේ අටවැනි පිටුවේ පොඩි සටහනක් තියෙනවා. සියළු වෙබ් අඩවි ලියාපදිචි කරන්න යනවා. කියලා එසේ නොකරන අඩවි වාරණය කරනවා කියලා මේක කරන්න සිතා බලමින් ඉන්නවා කියලා තමයි තිබුනේ. මේක දැකලා මාව පත්තු උණා.
එහෙම උනොත් සිංහලෙන් සයිට් එකක් කරන්න බැරි වෙයි නේද මචන්ලා ඉංග්රීසි ඒවා බ්ලොක් කරන්න බැහැනේ එහෙම උනොත් පිට රට ඒවා කරන්න වෙයි නේද ?