බුදු දහමට අනුව පාපයක්ද?මොන වගේ ප්‍රතිවිපාකද එහෙම කලොත් අපට එන්නේ?
5 weni sil padhaya kadimata yatath wenne. manussayek maruwa widihata count wenne.බුදු දහමට අනුව පාපයක්ද?මොන වගේ ප්‍රතිවිපාකද එහෙම කලොත් අපට එන්නේ?
ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.උඹට ජිවිතේ නැති කර ගන්න හිතෙනවද

ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.
------ Post added on Jan 23, 2022 at 5:17 PM

Sameඇත්තටම කියනවනම් මචං දුක් ගොඩක් හංගගෙන පිටට හිනා වෙලා ඉන්නව බන්.Same

not mild but severe depression symptoms - කෝ ඉතිං තමුන්ට බේත් දෙන ප්‍රොපා හරියට වැඩේ කරල නෑනේ.ජීවිතේ ගැන ආසාවක් නෑ තවදුරටත්. සතුටක් කියලා දෙයක් නෑ. හැමදාම දුකයි, කළකිරීමයි අන්තිමට ඉතුරු වුණේ. අම්මා ගැන හිතලා ජීවත් වෙලා ඉන්නවා.
Depression walatath sinhala beheth thiyenawada??not mild but severe depression symptoms - කෝ ඉතිං තමුන්ට බේත් දෙන ප්‍රොපා හරියට වැඩේ කරල නෑනේ.
------------------------------------------------------------------
සියදිවි හානිකරගෙන ඕපපාතිකව මිනිස් ලෝකෙයට ලඟ ලෝක වල (ලෝකය කිව්වෙ පෘථිවිය නෙවෙයි) ඉපදුනු අයට පින් ගන්න බෑ. භවය උසස් වෙන්නෙ නෑ. කල්පය ඉවර වෙනකල් ඒ උපන් හැටියටම ඉන්න ඕන.
එතකොට අපායෙ උපන්නොත් .... ?
කරපු ගොන්කමේ තරම දැනගන්නේ එදාටයි.
කවුද කිව්වෙ නෑ කියලා ?Depression walatath sinhala beheth thiyenawada??
machan hamotama wage pennuwe nathi unata prashna thiyanawaa. hamogema yam pramanayk anxiety thiyanawaa, oya wage thought enwaaබම්ප්
ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.
------ Post added on Jan 23, 2022 at 5:17 PM
Prashna athaarala monawahari aluth deyak hoyala igena ganin machn. Wenasak krpn.Poddk awidala krla blpn.බම්ප්
ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.
------ Post added on Jan 23, 2022 at 5:17 PM
Thopi denna PM ekak dagena duka bedaganin.Ethkota hari.ජීවිතේ ගැන ආසාවක් නෑ තවදුරටත්. සතුටක් කියලා දෙයක් නෑ. හැමදාම දුකයි, කළකිරීමයි අන්තිමට ඉතුරු වුණේ. අම්මා ගැන හිතලා ජීවත් වෙලා ඉන්නවා.
බම්ප්
ජීවත් වෙන්න කිසිම ආසාවක් නැහැ බන්.ඒත් අම්ම තාත්ත නිසා අමාරුවෙන් හරි ඉන්නවා.
------ Post added on Jan 23, 2022 at 5:17 PM
තමුන් අඩුම ගානෙ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ද? කොහොමද මං ප්‍රෙෂර් වලට බෙහෙත් ගන්න එකයි මං ඔතන කියලා තියන එක අතරෙයි තියෙන සම්බන්ධය. නිකන් කාගෙන් හරි උඩින් පල්ලෙන් මොනවා හරි දැනගෙන බූරුවෙක් වගේ තප්පුලන් නැතුව හිටියොත් හොදයි. ආයුර්වේදෙටත් අගෞරව කරන එකතරා විදියක මානසික රෝගියෙක් තමයි ඔහෙත්.not mild but severe depression symptoms - කෝ ඉතිං තමුන්ට බේත් දෙන ප්‍රොපා හරියට වැඩේ කරල නෑනේ.