සිරගතවූ එළකිරි සිංහලු කවුද බන් ඉන්නේ ?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    තැරිදාර තට්ට නියම අමු කළු සිංහල උන් ඉන්නවද බන් හිරේ ගිය උන් ?
     
    • Like
    Reactions: Mr.Robot

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Pirates Of The Caribbean GIF by Sea of Thieves
     
    • Wow
    Reactions: Candid-B

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113

    අපේ @Kalegana ( KPI ) බොසා තමයි ඉතීම් , උඹ ඇතුලට යන්න නම් ඉන්නේ ඌට කියපන් ඇතුලේ ඉන්න උගේ සෙට්එක සෙට් කරලා දේවි , මමත් දවස් 14කට ඇතුලට ගියා පොඩි සීන් එකකට @Kalegana ( KPI ) බොසාට කියලා ගියේ උගේ කොල්ලෝ ටික ෆුල් බක්තිය බන් අපිට​

     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පොලිසියේ හිටියා පහර දීමකට ☹️☹️☹️☹️
    හිත කූඩුවට දැම්මේ නැහැ. කුඩු ව ළඟ පුටුවක තිබ්බේ ගු ගිහින් හිටියේ. පොලිස් ඇප මත නිදහස් වුණා.
    ඇත්තටම ගු ගියා බන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    බන්ධනාගාරෙ මාස ගානක් හරි සති ගානක් හරි ඇතුලෙ හිටපු එකෙක් දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා a to z වැඩේ වෙන විදිහ. හොයාගෙන කියවපන්.