සිරසට මොකට යනවද මන්ද මුං
මේ fb video එකට චාමර වීරසිංහ, මංජුල පුෂ්පකුමාර මූට විශ් කරල තිබුන.
Sirasata newei mokakata giyath wadak ne sindu kiyanna bari nam. Un ethana thiyala thiyenne unta kamathi ayawa thamange team ekata Ganna. Ahaka inna ostharla thama habei kalabala wela thiyenne.
Owa kiyala wadak ne bn ostharlata. Danna magulakuth ne habei kiyawanawaමට නම් මේ හැමෝම කියන තරම් ලස්සනක් නෑ මේකෙ.. කටහඬ වෙවුලනවා වගේනෙ බං.. අනික මහ ලොකු කොලිටියකුත් නෑ..
චන්දනගෙ වොයිස් එක ලඟින් යන එක, දිනන්න සුදුසුකමක් නෙමෙයිනෙ.
------ Post added on Dec 26, 2024 at 11:04 AM
