සිරසෙ රියැලටිය
මොකද මේ සිරසෙ රියැලටි වැඩසටයන් වලට එන අයව මෙච්චර චාටර් කරන්නෙ.. හරිම අමානුෂිකයිනෙ. මුළු රටටම වෙච්ච දේ පෙන්නල, සිරසට ඕන වැඩසටහන කොහොම හරි ප්රමෝට් කරගන්ඩ.. මුළු රටක් ඉස්සරහ පුද්ගලයින්ව හෑල්ලුවට ලක් කරනව. මෙහෙම කරාම එයාල මානසිකව කොච්චර වැටෙනවද.. කොච්චර කැතද මේ කරන වැඩේ.. මේක අපි හැමෝම හෙලා දකින්ඩ ඕන..
මේවයෙ අලි ඔලුවෙන් ඉඳගෙන ඉන්න, විනිශ්චය කරන එවුං දන්න ලබ්බකුත් නෑ.. ඇති හැකියාවකුත් නෑ.. ඒ වුණාට මාර ටෝක් දෙන්නෙ.. ඊට වඩා දක්ෂ ආධුනිකයො රටේ ඉන්නව..

Last edited:

mehe tv baluwet na dan hunga kaalekin, dan monada unta karala tiyenne sirasen?