සිරසෙ රියැලටිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    සිරසෙ රියැලටිය

    මොකද මේ සිරසෙ රියැලටි වැඩසටයන් වලට එන අයව මෙච්චර චාටර් කරන්නෙ.. හරිම අමානුෂිකයිනෙ. මුළු රටටම වෙච්ච දේ පෙන්නල, සිරසට ඕන වැඩසටහන කොහොම හරි ප්‍රමෝට් කරගන්ඩ.. මුළු රටක් ඉස්සරහ පුද්ගලයින්ව හෑල්ලුවට ලක් කරනව. මෙහෙම කරාම එයාල මානසිකව කොච්චර වැටෙනවද.. කොච්චර කැතද මේ කරන වැඩේ.. මේක අපි හැමෝම හෙලා දකින්ඩ ඕන..

    මේවයෙ අලි ඔලුවෙන් ඉඳගෙන ඉන්න, විනිශ්චය කරන එවුං දන්න ලබ්බකුත් නෑ.. ඇති හැකියාවකුත් නෑ.. ඒ වුණාට මාර ටෝක් දෙන්නෙ.. ඊට වඩා දක්ෂ ආධුනිකයො රටේ ඉන්නව..
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අරුං ඕවට යන්නෙත් පිස්සු හින්දනෙ :dull: :dull:
    තමන්ගෙ මූණත්තහඩුව රටට පෙන්නගත්තාම ලොකුයි කියල හිතෙන නිසා :dull: :dull:
    දැන් බලපං එලකිරියෙ ඉන්න උන් :D :D
    එකෙක්ගෙ නමක් තියෙනවද :D :D
    එකෙක්ගෙ මූණත්තහඩුවක ෆොටෝ එකක් තියෙනවද නෑනෙ :) :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අරුං ඕවට යන්නෙත් පිස්සු හින්දනෙ :dull: :dull:
    තමන්ගෙ මූණත්තහඩුව රටට පෙන්නගත්තාම ලොකුයි කියල හිතෙන නිසා :dull: :dull:
    දැන් බලපං එලකිරියෙ ඉන්න උන් :D :D
    එකෙක්ගෙ නමක් තියෙනවද :D :D
    එකෙක්ගෙ මූණත්තහඩුවක ෆොටෝ එකක් තියෙනවද නෑනෙ :) :)

    :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වවුලාගේ මඟුල් ගෙදර යනවනම් එල්ලෙන්නත් බලාගෙන යන්න කියල කියනවනේ........ ඒ වගේ තමා ඕකත්...... උන් ඕක ටිකක් පැණිරස කරන්න දාපු නම තමා රියලටි ෂෝ කියන එක......
     
    අරුං ඕවට යන්නෙත් පිස්සු හින්දනෙ :dull: :dull:
    තමන්ගෙ මූණත්තහඩුව රටට පෙන්නගත්තාම ලොකුයි කියල හිතෙන නිසා :dull: :dull:
    දැන් බලපං එලකිරියෙ ඉන්න උන් :D :D
    එකෙක්ගෙ නමක් තියෙනවද :D :D
    එකෙක්ගෙ මූණත්තහඩුවක ෆොටෝ එකක් තියෙනවද නෑනෙ :) :)

    bump. Not every body Bro!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕවට යන්නෙත් නැහැ බලන්නෙත් නැහැ බන්..අහම්බෙන් වගේ කන්න යනකොට දැක්ක මේ ලඟදි උබ ඔය කියන්නා වගේ සීන් එකක්..කොස්ටියුම් ඩිසයින් සීන් එකක්...අර සුසාර කියන එකා ගෑණියෙක් ට චාටර් වෙන්න දොස් කිව්වා...මම එතනින් එහාට නම් බලන්න ගියේ නැහැ...අපිට මොකෝ බන්...

    කුම්බලා මාළු කෑවනම් විදවපන් බලලෝ කියනවනේ :P
    (meken mokakda kiyanne? :dull:)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අරුං ඕවට යන්නෙත් පිස්සු හින්දනෙ :dull: :dull:
    තමන්ගෙ මූණත්තහඩුව රටට පෙන්නගත්තාම ලොකුයි කියල හිතෙන නිසා :dull: :dull:
    දැන් බලපං එලකිරියෙ ඉන්න උන් :D :D
    එකෙක්ගෙ නමක් තියෙනවද :D :D
    එකෙක්ගෙ මූණත්තහඩුවක ෆොටෝ එකක් තියෙනවද නෑනෙ :) :)
    තො ඉදලා හිටලා හරි දේවලුත් කියනවා නේ :nerd:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mamanam benala cha karala pukata payin gehuwath mokuth kiyanne ne unta.

    mokada oyawage rata gonnunta ohoma deyak wela madi.

    sirasa kiyanne lankawe thiyena goooma channel eka.
    eka danne nethi bath kana harak ne okata yanne.

    anduwata kochchara kade giyath ITN,Rupavahini ewa oya tharam charter ne.

    itin mage mathaya owata yana modayanta ohoma wela madi.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Illan kana parippu ne ban :rolleyes: mehe tv baluwet na dan hunga kaalekin, dan monada unta karala tiyenne sirasen? :nerd:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යන නිසානේ ඕවා අහන්නේ.
    අහගන්න ලජ්ජා නැති නිසානේ යන්නේ.
    ඔහේ ගිය දෙන්.
    රට්ටු ඉස්සරහ පාච්චල් වෙන එක උන්ට අතල් නම්, ඔහේ ඒක ගත්තාවේ!