සිරසේ වෙනස... සක්කිලි..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අවුරුදු 2ට කලින් වෙච්චි දේවල් වලට බොරුවට කෑ නොගහ හිටු...
මේ පාර එහෙම කලේ නෑ... උන් වැරද්ද හදාගෙන ගෙම්බ මල්ලියේ....
 

IceMen

Member
Apr 11, 2012
735
32
0
සිරසෙන් දඹුල්ලෙ පල්ලිය ගැන ටික ටික මිනිස්සුන්ට දැනෙන්න කිව්වෙ කහනවට වෙන්න ඇති එහෙම නම්:lol::)
 
reputation_neg.gif
සිරසේ වෙනස... සක්කිලි.. 04-22-2012 09:56 PM tho christian kiyala api dannawa fake pons
උඹට අනුකම්පා කරනවා බන්
 
  • Like
Reactions: ruchira88

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අවුරුදු 2ට කලින් වෙච්චි දේවල් වලට බොරුවට කෑ නොගහ හිටු...
මේ පාර එහෙම කලේ නෑ... උන් වැරද්ද හදාගෙන ගෙම්බ මල්ලියේ....


සොරි සොරි මන දැක්ක ගමන හිතට අපු අවෙගෙන්ම දැම්ම..මේ මට ඇති බන් අයියේ තම්බිය කියන්නේ...
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    යකෝ මේ 2010 එක්ක දැම්මේ අල කන්නද :growl::growl::growl::growl:
    අනික මේක රිපොස්ට්:yes::yes:
    මුනුපොතේ තියෙන හැම රෙද්දම දන්න කලින් පොඩ්ඩක් බලල දාපන්:growl::growl:
    මේකේ උන් ගැන උබ දන්නවා ඇතිනේ:lol:
    දබුල්ලේ මුස්ලිම් පල්ලි සීන් එක හොදටම දුන්නේ සිරස යකෝ අනිත් උන් දන්නෙවත් නැ වගේ හිටියේ......:lol::lol:


    p.s මම කාටවත් කඩේ යන එකෙක් නෙවෙයි:)