ගෙවිඳු : "ඔය තමයි සිරස" කියද්දි චන්දන මොකටද ඒක ඇදලා ගත්ත්තේ ඕන එකක් කියපන් කියලා ඉන්නැතුව.
ඔය වගේම සජිත් ප්‍රේමදාසට O/L තියෙනවද කියල කතා කරොත් මොකද වෙන්නෙ ?
එහෙම බෑනෙ බැන්. ඒත් හරියටම බැල්වොත් මේ වැඩසටහනම broadcast වුණේ ගෝඨට මඩ ගහන්න. ගෝඨගෙ පුරවැසිභාවය ගැනම තමයි පටන් අරන් අන්තිම වෙනකන් කතා කරේ.![]()

පුරවැසි භාවය නාභිගත කරන්න ගත්ත උත්සාහයක්. උපවාසය අස්සෙ දේශපාලන වැඩසටහනක් ආවම තවත් ගැම්මක් නේ. මේක සාමාන්‍ය ඡන්ද දායකයට තියන ගැටළුවක් නෙවෙයි... අපේක්ෂක කමට සුදුසුකම් තියෙනවා කියල අදාල අංශ කියද්දි. අනික එහෙම වුනොත් පාර්ලිමේන්තුවෙදි විශ්වාස භංගයක් ගෙනල්ලා රටට හිතවත් කොටසත් එකතුකරගෙන ආණ්ඩුව පෙරලලා දාල අගමැති වෙලා රටට හිතවත් තීරණ ගන්න පුළුවන්නේ... https://www.tripsavvy.com/passport-rules-and-current-passport-news-3150649
Me link eke widiyata us passport eke specs dana eka wenas wela tiyenne 2016 tamai.

සිරස ලොල්.........
ඉලෙක්ෂන් ෆස්ට් කියන චැනල් එකේ විමල් කතා කරනකොට යටින් පාට වෙනස් කරන කටුස්සෙක්ව දාන්නේ ඇයි කියල කියහන්කෝ.........
මාධ්‍ය සදාචාරය කතා කරන පුද්ගලයන්ට
#2005 - #2013 කාලසිමාවන් තුල සදාචාරාත්මක මාධ්‍ය කුමක්දැයි අපට කියාදී මුළු මහත් ජනතාවගේම ආදරයට පත්වූ සුදර්මන් රදලියගොඩ, හඩ්සන් සමරසිංහ , මහින්ද අබේසුන්දර , නිරෝෂන් ප්‍රේමරත්න යන විශිෂ්ඨ යන් අද මාධ්‍ය තුල දැකීමට නොහැකවීම ඉතාමත් කණගාටු දායකය, නමුත් ඉදිරියේදී මෙම විශිෂ්ඨයන්ගේ පැමිණීම තුලින් නැවතත් සදාචාරාත්මක මාධ්‍ය කලාවක් බිහිවනු ඇත.
අදත් පිටපත *%***##

2015 ta kalin Government media use karapu widiya dakala na wage kattiya..![]()
මාධ්‍ය සදාචාරය කතා කරන පුද්ගලයන්ට
#2005 - #2013 කාලසිමාවන් තුල සදාචාරාත්මක මාධ්‍ය කුමක්දැයි අපට කියාදී මුළු මහත් ජනතාවගේම ආදරයට පත්වූ සුදර්මන් රදලියගොඩ, හඩ්සන් සමරසිංහ , මහින්ද අබේසුන්දර , නිරෝෂන් ප්‍රේමරත්න යන විශිෂ්ඨ යන් අද මාධ්‍ය තුල දැකීමට නොහැකවීම ඉතාමත් කණගාටු දායකය, නමුත් ඉදිරියේදී මෙම විශිෂ්ඨයන්ගේ පැමිණීම තුලින් නැවතත් සදාචාරාත්මක මාධ්‍ය කලාවක් බිහිවනු ඇත.
අදත් පිටපත *%***##
ඒවා අහෝසියි ආයිබෝං.. ඒ යුගය අවසන් කරලා අපි යහපාලනය ගෙනාව නේ,
පියෝ යහපාලනය ලිච්චවී මොඩොල් එක... දැන් පුතා යන්න හදන්නෙ දස රාජ ධර්ම මොඩොල් එකට...
lichchavi into dhasa raaja dharma
එහෙම එකේ ඉල්ලීමක් කරන්න තිබ්බා සැමට සෙවණ වගේ සැමට මීඩියා ටයිම්.. කියලා..