### සිරස අනා ගනී ###

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Full footage of Capital Maharaja employees storming Derana office

    17305_10152907206992763_5688160702793718025_n.jpg

    X3GlGNuH.jpg

    එම සිදුවීම පිළිබඳ සඳහන් නිවුස් එක සයිට් එකෙන් අයින් කර ඇත.

    http://newsfirst.lk/sinhala/2015/03/නිව්ස්-ෆස්ට්-මාධ්‍යවේදීන/

    http://newsfirst.lk/sinhala/2015/03/දෙරණේ-සිර-කර-ගෙන-සිටි-නිව්/
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සිරස, ලංකාවේ දේශපාලනයේ තීරක බලය අත්කර ගැනීමට කරන කූට උපක්‍රම වලක්කමු. මුං හැම පක්ෂයටම උන්ගේ ගොට්ටෝ දානවා. ඡන්දෙන් පස්සේ වෙන වෙන පක්ෂ වලින් පාර්ලිමේන්තු ආවත් මුං එකතුවෙන්නේ මහරාජගේ ඕන එපා කම් කරන්න. මේක ඊලඟ පාර්ලිමේන්තු ඡන්දෙදි වැඩි වෙයි.
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    සිරස, ලංකාවේ දේශපාලනයේ තීරක බලය අත්කර ගැනීමට කරන කූට උපක්‍රම වලක්කමු. මුං හැම පක්ෂයටම උන්ගේ ගොට්ටෝ දානවා. ඡන්දෙන් පස්සේ වෙන වෙන පක්ෂ වලින් පාර්ලිමේන්තු ආවත් මුං එකතුවෙන්නේ මහරාජගේ ඕන එපා කම් කරන්න. මේක ඊලඟ පාර්ලිමේන්තු ඡන්දෙදි වැඩි වෙයි.

    කොහෙන් ආව බලයක්ද?

    අනාගෙන නාගෙන තවරත් ගන්නවා:lol::lol:

    :yes::yes: සිරාවටම බන් :yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :yes::yes::yes:
    දැන් මොන එහෙකටද මුන් දෙරන්ට රින්ගල තියෙන්නෙ? දන්න කෙනෙක් කියන්න බලන්න
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    maharajath hora idam allana hadala ekata wirudda news ekak daapu ekata sirasata thada welaa ne? balaagena giyahama sirasa thanikara karange unge bada wadaageniima. un wachanayak kata helluwe ne DCD case eka aapu welaawe mokada Anchor Maharajage hindaa. Kiyannenam api janathaawa wenuwen penii inne kiyalaa! Puraa pallen perenna den....... kiyala sinduwak ahala thiyenawada?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    සිරස මාධ්‍ය නිරුවත මෙන්න. මෙහි අන්තිම කොටසේ දෙබස් බලන්න. සිරස ජඩමාධ්‍යවේදිනිය මාධ්‍ය කලාව ගණිකා වෘත්තියේ යොදවමින් කරන්න යන නින්දිත රඟපෑම... (දෙරනේ ඉල්ලීම මත පොලීසිය විසින් අදාල සිරස දර්ශන දෙරන වෙත ලබා දී ඇත)

    1. මානුෂික මෙහෙයුම කාලෙදි කිලිනොච්චි යුධ ජයග්‍රහණය සමග එය අභිමානයෙන් යුතුව අනිකුත් මාධ්‍ය සමග වාර්තා කරනවා වෙනුවට කොටි සිරසෙන් පැයෙන් පැයට බ්‍රේකින් නිවුස් වශයෙන් වාර්තා කළේ කොළඹ කොනක කිසිවකට හානි නොකර පුපුරා ගිය බෝම්බයක් ගැනයි.

    2. මානුෂික මෙහෙයුමේදී මිය යන හමුදා සෙබළු ගැන කීමට වෙනම ප්‍රවෘත්ති කොටසක් තබා ගත්තා., වැඩි වේලාවක් ගත කරමින් මිය යන සෙබළු ගැන පෙන්නුවා. ඔය විදිහට රටේ මිනිස්සුන්ට යුධ මෙහෙයුම් එපා කළා. තරුණයින් හමුදාවට බැඳෙන එක වැළැක්වීමට එලෙස පුදුමාකාර උත්සාහයක් අරගත්තා.

    3. සිංහල භාෂාවේ ගෞරවය නැත්තටම නැති කළා. ඉංග්‍රීසි වචන නොමැතිව සිංහල කතා කිරීමට නොහැකි ජනතාවක් බිහි කළා.

    4. ඉන්දියානු වෛරී මෙගා ටෙලිනාට්‍ය පෙන්වමින් පවුල් තුළ වෛරය වැපිරුවා. එමගින් සිංහල පවුල් සමාජය විකෘති කළා.

    5. සිරසට බෝම්බ ගැහුවා කියලා රජයට චෝදනා කළා. ඒත් රූපවාහිනී චැනල් එකක් වෙලත් ඒ බෝම්බ ගැහිල්ලේ එකදු වීඩියෝවක් නෑ. ඔය ආකාරයෙන් විශාල රක්ෂණ වන්දියක් දෙවතාවකදිම ලබා ගත්තා.

    6. පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහතාටත් උදේ හවා බැන වැදීමෙන් එජාප ප්‍රේක්ෂකයන්ගෙනුත් ප්‍රතික්ශේප වූ සිරස, දැන් සහෝදර රූපවාහිනී චැනල් සමගත් කා කොටා ගන්නවා.

    සිරසේ බලු වැඩ වලින් ටිකක් විතරයි ඔය.

    මෙම ජරා ටීවී චැනල් එකට ඔබත් එරෙහිනම් මෙය Share කර සිරසේ හැටි රටටම පෙන්වන්න.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :yes::yes::yes:
    දැන් මොන එහෙකටද මුන් දෙරන්ට රින්ගල තියෙන්නෙ? දන්න කෙනෙක් කියන්න බලන්න

    කාලේක ඉදලා අතහැරලා දාපු අයිතිකාරයෙක් නෑ , රජයට අයිති ඉඩමක් කියල නිර්නය කරපු ඉඩමක් තිබ්බා WTC එක ලග. ඕක වල් වැවිලා චොර වෙලා තිබ්බේ. පස්සේ නාගරික සංවර්දන අදිකාරියෙන් ඔය ඉඩම සංවර්ඩනය කලා ලස්සනට ගස් හිටවල, ගල් අල්ලලා, ලයිට් දාල

    ජනවාරි මාසේ දවසක එකාපාරටම ඔය ඉඩමට එනවා මහරාජා එකෙන් කොන්ත්‍රාත් ගත්ත කට්ටියක් ඒ ලස්සනට සංවර්දනය කරපු ඉඩම වටේට කම්බි ගහන්න. ඊට පස්සෙ ඒක ලග තියන සිටි හොටෙල් එකෙන් ඔක පොලීසියට කියනවා. එතනින් ඒක නවතිනවා

    ආයිත් ලගදි දවසක් එනවා කම්බි බුරෝගෙන කම්බි ගහන්න . ඔතෙන්ට දෙරණ හිරු වාර්තාකරයෙකුත් එනවා. ආයිත් පොලීසියට කම්ප්ලේන් කරනවා. පොලීසියෙන් ආවහම නවත්වනවා ආයිත්. ඒ ව්එනකොටත් අර අල්ලපු ගල් එහෙම ගලවලා කම්බි කනු හිටවල කිහිපයක්

    ඕක දෙරනේ වගේම හිරු එකෙත් පෙන්නවා. දෙරනේ තමයි වැඩියෙන්ම කවරේ එකකක් දෙන්නේ.

    ඕක පොලිස් කේස් එකක් වෙනවා. නාගරික සංවර්ධන අදිකාරියෙන් කියනවා ආන්ඩුවට අයිති ඉඩම කියල, සිරස (මහරා)ජා) කියනවා උන්ට අයිති කියල..

    සිරසේ නිව්ස් වලට කියනව, නාඩගරික සංවර්දන අදිකාරිය පිලිගත්තා සිරසට අයිති කියල ඉඩම, දෙරනේ නිවස් වලට වොයිස් කට් එකක් දෙනවා UDA සභාපති එහෙම නිව්ස් බොරු. කියල

    ඕකයි ගැටුම. මුන් යනව දෙරණ ඇතුලට ප්‍රවුති අද්යක්ෂක හම්බ වෙන්න කියල.... භහහහහ
     
    හොද වැඩෙ මචන්. මුන් හිතන් ඉන්නේ උන් කරන හැම දේම හරි අනික් උන් වැරදි කියල. කොහොමත් සිරසෙ මාද්‍යවේදීන් මහාරාජව හොදන්නේ නිර්වස්ත්‍රව. මට එපා වුනෙ අර කිරි වල DCD කේස් එක ආපු වෙලාවෙ සිරස වචයක් වත් නිවුස් වල් දැම්මෙ නෑ ඒක රටේම හෙන ප්‍රශ්නයක් වෙලා තිබුන වෙලාවෙ. මොකද ඇන්කර් මහරජාගෙනෙ. ඊට පස්සෙ මුන් ඔය කේස් එක ඇද්ද ඩොකා මට නම මතක නෑ ඌට විරුද්දව නිවුස් දැම්මා. ඊලගට මුන් පහුගිය දවස් වල රෙදි නැතිව රනිල්ට බැන්න මොකද මහරජාට ඔන එකාව UNP එකට දා ගන්න - හරියට UNPකියන්නෙ සිරසටට් අයිති දෙයක් වගෙ ඒ දවස් වල නිවුස් දැම්මේ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හත්පොලේම ගාගෙන ජරාව නාගෙන ජරා ගොඩේම ඉඳගෙන අනුන්ට ජරා වැඩ කලා කීව. අන්තිමේදි හොර මාට්ටු. :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :rofl::rofl: okun thamayi mola hedhuwe sinhalayage
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl::rofl: okun thamayi mola hedhuwe sinhalayage

    :yes: ඔව් බං ඔකුන්ගෙ එකම හොඳකට තිබ්බෙ කාටුන් හඬකැවීම් විතරයි. :no: කිසි දොසක් නෑ ඒකට නම්. :angry: අනික් හැම වැඩක්ම වගේ රටේ කොටවන සීන් කරවන්න කරපු බව තමා පෙනෙන්නෙ. :love: :love: :love: මේ කෙල්ල නම් ටිකක් හැඩයි බං මගෙ හඳුන්පත කී ගෑව බං ගයියො. :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes: ඔව් බං ඔකුන්ගෙ එකම හොඳකට තිබ්බෙ කාටුන් හඬකැවීම් විතරයි. :no: කිසි දොසක් නෑ ඒකට නම්. :angry: අනික් හැම වැඩක්ම වගේ රටේ කොටවන සීන් කරවන්න කරපු බව තමා පෙනෙන්නෙ. :love: :love: :love: මේ කෙල්ල නම් ටිකක් හැඩයි බං මගෙ හඳුන්පත කී ගෑව බං ගයියො. :(

    දැන් මෙකි සම්මානෙ ගත්තාහාම් උබට බන්දලා දෙන්නම් :love::love::love:;)එතොට සමමනනිය බිරිදක් ඉන්නෙ :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සිරස මාධ්‍ය නිරුවත මෙන්න. මෙහි අන්තිම කොටසේ දෙබස් බලන්න. සිරස ජඩමාධ්‍යවේදිනිය මාධ්‍ය කලාව ගණිකා වෘත්තියේ යොදවමින් කරන්න යන නින්දිත රඟපෑම... (දෙරනේ ඉල්ලීම මත පොලීසිය විසින් අදාල සිරස දර්ශන දෙරන වෙත ලබා දී ඇත)

    1. මානුෂික මෙහෙයුම කාලෙදි කිලිනොච්චි යුධ ජයග්‍රහණය සමග එය අභිමානයෙන් යුතුව අනිකුත් මාධ්‍ය සමග වාර්තා කරනවා වෙනුවට කොටි සිරසෙන් පැයෙන් පැයට බ්‍රේකින් නිවුස් වශයෙන් වාර්තා කළේ කොළඹ කොනක කිසිවකට හානි නොකර පුපුරා ගිය බෝම්බයක් ගැනයි.

    2. මානුෂික මෙහෙයුමේදී මිය යන හමුදා සෙබළු ගැන කීමට වෙනම ප්‍රවෘත්ති කොටසක් තබා ගත්තා., වැඩි වේලාවක් ගත කරමින් මිය යන සෙබළු ගැන පෙන්නුවා. ඔය විදිහට රටේ මිනිස්සුන්ට යුධ මෙහෙයුම් එපා කළා. තරුණයින් හමුදාවට බැඳෙන එක වැළැක්වීමට එලෙස පුදුමාකාර උත්සාහයක් අරගත්තා.

    3. සිංහල භාෂාවේ ගෞරවය නැත්තටම නැති කළා. ඉංග්‍රීසි වචන නොමැතිව සිංහල කතා කිරීමට නොහැකි ජනතාවක් බිහි කළා.

    4. ඉන්දියානු වෛරී මෙගා ටෙලිනාට්‍ය පෙන්වමින් පවුල් තුළ වෛරය වැපිරුවා. එමගින් සිංහල පවුල් සමාජය විකෘති කළා.

    5. සිරසට බෝම්බ ගැහුවා කියලා රජයට චෝදනා කළා. ඒත් රූපවාහිනී චැනල් එකක් වෙලත් ඒ බෝම්බ ගැහිල්ලේ එකදු වීඩියෝවක් නෑ. ඔය ආකාරයෙන් විශාල රක්ෂණ වන්දියක් දෙවතාවකදිම ලබා ගත්තා.

    6. පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහතාටත් උදේ හවා බැන වැදීමෙන් එජාප ප්‍රේක්ෂකයන්ගෙනුත් ප්‍රතික්ශේප වූ සිරස, දැන් සහෝදර රූපවාහිනී චැනල් සමගත් කා කොටා ගන්නවා.

    සිරසේ බලු වැඩ වලින් ටිකක් විතරයි ඔය.

    මෙම ජරා ටීවී චැනල් එකට ඔබත් එරෙහිනම් මෙය Share කර සිරසේ හැටි රටටම පෙන්වන්න.

    :yes::yes::yes: own wahila yanawanam eka ratata wena loku sewayak.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දැන් මෙකි සම්මානෙ ගත්තාහාම් උබට බන්දලා දෙන්නම් :love::love::love:;)එතොට සමමනනිය බිරිදක් ඉන්නෙ :rofl:

    :( සිරසට ගියා කියන්නෙම සම්මානෙ ලැබෙන්න ඇති සමහරවිට. :sorry: ඒ දීගෙත් අහවරයි. සාකියා ඇවිත් චූටිව අරන් ගියා. :( හඳුන්පතේ ආල හැඟුම් මෝදු වෙද්දිම මෙව්ව වුනා.
     
    Similar threads