ඈ තවමත් එරමිණි බන්දා
බයි සිත් නොම වන ලෙස නිද්‍රා
සජ්ජගෙන් නැති හින්දා
ආර්යා වෙන ඒකෙක් එක්කා..

ඈ තවමත් එරමිණි බන්දා
බයි සිත් නොම වන ලෙස නිද්‍රා

ඔරුගලයාවේ කවුරුද කීවේ
ඇගේ පිහිටක් බයියන්ට ඇතෙයි කියා...

සජ්ජගෙන් නැති හින්දා
ආර්යා වෙන ඒකෙක් එක්කා..![]()
ඔක්කොම ආතල් අදන දෙන්න එපා බයිට්ටුස්, අපි හෙටත් බොනකොට එන්න ඕනේ...

අපෝ ගූ සිරස මම බලන්නෙ නෑ. පියෝ ටීවි එකෙන් බ්ලොක් කරල තියෙන්නෙ. වෙන මොකුත් නෙමෙයි නීලපබළු, ප්‍රවීණා වගේ පොන්න කතා යන නිසා. කිසිම වැඩකට නැති චැනල් එකක්.![]()
ඔක්කොම ආතල් අදන දෙන්න එපා බයිට්ටුස්, අපි හෙටත් බොනකොට එන්න ඕනේ...

ඒ ඇයි බන් සජ්ජට ළමයි නැත්තෙ පොර ලෙස්බියන් කියන්නෙ ඇත්තද.![]()

කවුද බන් අර මැද ඉන්න ගෑනි ඒකි මහ වංශක්කාර විදියට නේ ඉන්නේ
විශේෂඥ වෛද්‍ය විජයපාල ශ්‍රී නාරායන වාසල බණ්ඩාරණායක මොහොට්ටාලලාගේ සීතා කුමාරි අරඹේපොල
වියත්මග එකේ leading figure එකක්.
Western Province Governor (පොහොට්ටුවෙ ජාතික ලයිස්තුවට ආවට පස්සෙ ගවනර් කමෙන් අස් වුනා)
විශේෂඥ වෛද්‍ය විජයපාල ශ්‍රී නාරායන වාසල බණ්ඩාරණායක මොහොට්ටාලලාගේ සීතා කුමාරි අරඹේපොල
වියත්මග එකේ leading figure එකක්.
Western Province Governor (පොහොට්ටුවෙ ජාතික ලයිස්තුවට ආවට පස්සෙ ගවනර් කමෙන් අස් වුනා)
ඔක්කොම ආතල් අදන දෙන්න එපා බයිට්ටුස්, අපි හෙටත් බොනකොට එන්න ඕනේ...

දන්න විදිහට නම් හොද චරිතයක්.. ENT surgeon කෙනෙක්.. මේ වගේ අය ලංකාවෙ දේශපාලනේට එන එක හොදයි..